Watch Trailer

Rock On 2 (2016) with Sinhala Subtitles | නැවත එකතු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ කියලා ඔය…

Rock On 2 (2016)

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ කියලා ඔයාලට දෙවෙනි එකේ පාඩුවක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා </i> ඔයාලගේ තීරණයක්. IMDB දර්ශකයේ 5.1 එක අගයක් රඳවගන්න සමත්වෙලා තියෙනවා. රංගනයෙන් Shraddha Kapoor, Farhan Akhtar, Arjun Rampal, Purab Kohli යන අය දායකත්වයක් ලබලාදෙනවා. මේ අයගෙන් shraddha kapoor විතරයි රොක් ඔන් 2 වෙනි චිත්‍රපටයේ අලුත් මුහුණට ඉන්නේ. අනිත් ඔක්කොම පළවෙනි චිත්‍රපටයේ ඉන්නවා. වැඩි සඳහනක් නැතුව අපි කතාවට යමු.

අදී, ජෝ, KD යන තුන්දෙනා එකට බෑන්ඩ් එකක් කරගෙන ගියා. බෑන්ඩ් එකේ නම් “Magik” ඒත් එක්තරා සිද්දියකින් පස්සේ මේ කණ්ඩායම වෙන්උනා. ඒ මෙයාලා අතර තිබ්බ තරහක් නිසා නම් නෙවෙයි. එයාලා වෙන්වෙලා හිටියට තාමත් හොඳ යාලුවෝ. අවුරුදු පහකට පස්සේ KD තවමත් සංගීත නිර්මාණකරණය නවත්තලා නැහැ, ජෝ ප්‍රසිද්ධ රියැලටි වැඩසටහනක විනිශ්චයකාරවරයෙක් වගේම ක්ලබ් එකක හවුල්කරුවෙක්. එතකොට නගරයෙන් ඈත ගමක් වෙන මඝ්හාලයා කියන දුප්පත් ගමේ ගම්වැසියන්ට උදව් කරගෙන ඒ ගමේම ජීවත් වෙනවා. අදී නම් සම්පූර්ණයෙන්ම සංගීත නිර්මාණයෙන් ඈත් වෙලා ඉන්නේ. එකපාරක් අදී ඉන්න ගමට ලොකු අකරතැබ්බයක් වෙනවා. විශාල ගින්නක් පැතිරිලා ගමේ තිබ්බ ගෙවල්, වගාවන් හැමදෙයක්ම වගේ විනාශ වෙනවා. ඒකෙන් සිත්තැවුලට පත්වෙලා ඉන්නකොට තමයි ජියාව කතාවට එකතු වෙන්නේ. ජියා කියන චරිතයට පණපොවන්නේ ශ්‍රද්ධා කපූර්. මේ සිද්දියෙන් පස්සේ යාලුවෝ ටික එකතුවෙලා ආයෙමත් අදීව නගරයට ගෙන්න ගන්නවා. එහෙදී අදීට ආයෙමත් ජියාව මුණගැහෙනවා අනපේක්ෂිත විදිහට. එතනින් තමයි අදීගේ පරණ සංගීත චරිතය ආයෙමත් මතුවෙන්නේ. එයා මේ සංගීත වැඩකටයුතු ආයෙමත් ආරම්භ කරන්නේ අරමුණක් ඇතිව. හොඳයි එහෙනම් කතාව ගැන කිව්වා ඇතිවගේ. කතාව නරඹලා රසවිදින්න තමයි කියන්න තියෙන්නේ. කලින් වතාවේ ඔයාලට ගෙනාව Baar Baar Dekho චිත්‍රපටය සඳහා අදහස් දැක්වූ සැමටම ස්තුතියි. මේකත් ඔයාලට ඒ විදිහ ලස්සන චිත්‍රපටයක් වෙයි කියල හිතෙනවා. අපි සමුගන්නවා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

Rock on 2 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Rock.On.2.2016.1080p.WEB DL.H263.DD5.1.ESub-DDR

Rock On 2 (2016) 720p WEB-DL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

2,392 downloadsDownload Rock-On-2-2016.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

2,392 downloadsDownload Subtitles49 KB

19 comments

  1. Thili

    tnks brother.mama kamthima actress kenek tama shrddha kapoor.aniwa balanawa.gd work bro.me widiyata tawa aluth ewata denna.ouala hindai api mehema film balanne.best of luk.

  2. Jack

    නියමයි මචෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  3. Chamal Perera

    බොහොම ස්තුතියි යස්සා.... වෙලාවක් ලැබුන හැටියේ බලනවා

  4. Global

    Niyamai Bro..Thanks...!

  5. Lasantha

    Godaak pin BRO.....

  6. asitha

    thanks

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  9. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chalana Rukshan

    thnx bro...

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. thisal

    බොහොම ස්තූතියි

  14. Prasad Randunu

    Bohoma Sthuthi kepa wimta. Jayama wewa....!

  15. dean

    thanxxx bn raees 2017 ikmnt deepnko plzzzz

  16. Thara

    godak sthuthi mahcan. puluwannam "Rock On 2 (2016) 720p WEB-DL" meke torrent key eka denna puluwanda. hoya ganna amarui.

  17. Venushka

    අයියේ Dangal 2016 ෆිල්ම් එකටත් sub දෙන්නකෝ

  18. Sumal

    Thank

  19. s.m.pshashi

    thnxxxxxx sub ekata