ඇමරිකාව කියන්නෙ ලෝකයේ බලවත්ම රටනේ.එහෙම නැත්තම් ලෝකෙම පොලිස්කාරයා. බලවත්ම රටේ බලවත්ම පුද්ගලයාට වෙනත් රටකදි ප්රහාරයක් එල්ල කරන්න පුළුවන් වෙයිද??? ඒකත් ලේසි නැහැනේ. එහෙනම් බලන්නකො වැඩෙ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සෙල්ලාම හැමෝටම මේක බලන්න කියලා කියනවා.මොකද මේ වගේ සුපිරි නිර්මාණ බිහිවෙන්නෙ කලාතුරකින්…
ඇමරිකාව කියන්නෙ ලෝකයේ බලවත්ම රටනේ.එහෙම නැත්තම් ලෝකෙම පොලිස්කාරයා. බලවත්ම රටේ බලවත්ම පුද්ගලයාට වෙනත් රටකදි ප්රහාරයක් එල්ල කරන්න පුළුවන් වෙයිද??? ඒකත් ලේසි නැහැනේ. එහෙනම් බලන්නකො වැඩෙ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සෙල්ලාම හැමෝටම මේක බලන්න කියලා කියනවා.මොකද මේ වගේ සුපිරි නිර්මාණ බිහිවෙන්නෙ කලාතුරකින් නිසා. සුපිරිම මැක්ෂම චිත්රපටියක් තමයි අද ඔයාලට ගෙනාවේ. බලපු අයනම් දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එක කොහොමද කියලා. මමත් මේක බලලා ටිකක් කල්. දැන් හැමෝටම සිංහලෙන්ම මේ චිත්රපටිය බලතහැකි. ඇත්තටම මෙ වගෙ ෆිල්ම් කාලාතුරකින් තමයි එන්නෙ. මට පුදුමත් හිතුණා මේකට site එකෙ සබ් තිබ්බ නැති හින්දා. මගේ ප්රියතම චිත්රපටි වලින් එකක් තමයි මේක. මන් නම් මේක 2 පාරක් විතර බැලුවා. ඒත් එපා වෙන්නෙ නම් නැහැ. අපේ site එකට එන ගොඩක් අය චිත්රපටි පිස්සො නිසා මේ සලරුව ඔයාලගේ චිත්රපටි එකතුවට නම් අනිවම දාගන්න ඔනේ එකක්. වගකීමෙන් කියන්නේ.ඒක හින්දා ඔයාලට මේක නම් දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බලතැහැකි. ආයෙත් වගකීමෙන් කියන්නේ.
මේකේ imdb අගය 6.6 ක්.මන් නම් කියන්නෙ ඊට වඩා නම් එන්න ඔනේමයි කියලා.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2008 පෙබරවාරි 22.director තමයි Pete Travis. මොහුගෙ තවත් නිර්මාණ තමයි Dredd Dredd (2012) Omagh Omagh (2004),Endgame Endgame (2009) කියන නිර්මාණ. මේක නිෂ්පාදනයට ගිහින් තියෙනවා ඇමෙරිකානු ඩොලර් $40,000,000 ක්. සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් $72,266,306 ක්. Columbia Pictures, Relativity Media, Original Film යන ආයතන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන නළුනිළියො නම් ඔක්කොම අපිට හුරුපුරුදු අය ,Dennis Quaid, Forest Whitake, Matthew Fox කියන අය.
දැන් කතාව ගැන කිව්වොත් මේකෙ කතාව අපිට පෙන්නුම් කරන්න හදන්නෙ වෙනස්ම පැතිකඩයකින්. කතාව පටන් ගන්නෙ ඇමෙරිකානු ජානාධිපතිවරයා ස්පැන් වල සමුළුවකදි වෙඩි තැබිමකට ලක්වෙන අවස්ථාවකින්. තව එම ස්ථානයෙ බෝම්බ පිපිරිමකුත් හට ගන්නවා. ඊට පස්සෙ ආයෙත් අපිට පෙන්වනවා එම සිදුවිම වෙන්න කලින් කාලය ආපස්සට කරලා ආයෙත් වෙනස් සිදුවීම් මාලාවක්. ඇමෙරිකානු රහස් සේවය නැත්තම් ජානාධිපති ආරක්ෂක අංශය ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ. එකෙ ඉන්නෙ සුපිරිම වැඩර්ලනේ. එයාලාගෙ ආරක්ෂාව මැද්දෙදි තමයි ජානාධිපතිතුමාට වෙඩි තියන්නෙ. රහස් සේවයේ වැඩ කරන බාර්න්ස් කියන කෙනා නම් මේක ලෙසියෙන් අතඅරින්නෙ නැහැ. එයා ඒවෙලෙම හොයාගන්නවා කොතනින්ද වෙඩි තිබ්බෙ කවුද මේකට සම්බන්ධ කියලා. ඇමරිකාව කියන්නෙ ලෝකෙ බලවත්ම රටනේ. එයාලට ඔනේ විදිහටනෙ හැම තැනම වැඩ වෙන්නේ. ඇමරිකාවෙ අහන්කාර මතයක් තියෙනවලු එයාලට ලෝකෙ ඔනෙම තැනක පය ගහන්න පුළුවන් කියලා කිසි බයක් නැතුව. එයාලා වෙනත් රටක හිටියත් එයාලට ඔනේ විදිහට තමයි වැඩ කරන්නෙ.කවුද ඉතින් ඇමරිකාවට සද්දයක් දාන්න ඉන්නෙ??? බලන්නකො එහෙනම් මේ ස්පැන් වලට ආපු ඇමරිකා නියොජිතයන්ටයි ජනාධිපතිටයි එහෙම පයගහලා වැඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා??? ඇත්තටම මේ චිත්රපටියේ සුපිරියටම කැමරා හසුරවනවා. අපිව ෆිල්ම් එක ඉවරවෙනකන්ම දිගටම ෆිල්ම් එකේම තියාගන්නවා. එහෙනම් වෙඩිවැදුණු ඇමරිකානු ජනාධිපතිට ඇත්තටම වෙඩි වැදුනද? වෙඩි වැදුනෙ ඇත්තම ඇමරිකානු ජානාධිපතිටද? කවුද මේ ජනාධිපතිට සහ ඒම ස්ථානයට ප්රහාර එල්ල කරේ? එයාලගේ අරමුණ මොකක්ද? රහස් සෙවයේ බාර්න්ස්ට ඇත්තටම ජානාධිපතිව බෙරගන්න පුළුවන් වෙයිද?
මේවා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. වගකීමෙන් කියන්නේ අනිවම බලන්න මේක. ඔයාලට හිතෙයි මේක කොහොමද ඔයාලට මගහැරුණේ කියලා? මාව විශ්වාස නැත්තම් යට තියෙන ලිපියත් බලලම ෆිල්ම් එක බාගන්න.
නිදි මරාගෙන තමයි මෙකට සබ් දැම්මෙ.උණු මහන්සිය වෙනුවෙන් පොඩි හරි අදහසක් දාලා යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් අරගෙන ලගදිම එන්නම්. ජය වේවා.
කලින් පළකළ ලිපිය.
මේ කියන්න යන්නේ මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්! මෙම කථාව අපිට හිතන්න දෙන්නේ අමුතුම විදියකට..මම මේ කථාව කිහිප වරක්ම බලලා තියෙනව,ඒත් මට තාම මේ කථාව බලන්න තියන ආසාව නැති වුනේ නෑ..ඒ වගේම ඔයාල හැමෝටමත් අලුත් අත්දැකීමක් වෙයි මේ චිත්රපටය..
මේ කථාව ඇමරිකානු ජනාධිපතිවරයා පැහැර ගැනීමට කරන කුමන්ත්රණයක කථාවක්.අනර්ඝ මට්ටමෙන් රූප රාමු හසුරවන මෙහි ඉදිරියට මෙනවා වේවිද කියලා අන්තිම මොහොත වෙනතෙක් හරියටම තේරුම් ගැනීමට අපහසුයි..
මෙම කථාව පටන් ගන්නේ ඇමරිකානු ජනපතිවරයා රැස්වීමක කථාවක් කිරීමට පැමිණෙන කොටසින්.මෙහිදී බොහොම තදට ආරක්ෂාවක් ලබා දී තිබුණත් මෙම කථාවේදී ඇමරිකානු ජනපතිවරයාට මැර ප්රහාරයක් එල්ල කරන්න මෙම මැර කල්ලිය මෙහෙයවන සූක්ෂම මොළයට හැකි වෙනවා..නමුත් මොවුන්ට ජනපතිවරයා පැහැර ගෙන යාමට ඉඩ ලැබේවිද? මෙම මැර ප්රහාරය නිසා ජීවිත කීයක් නැතිවෙයිද? ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් වේවිද?? බාගෙනම බලන්නකෝ..
ඔයාල මේක ඉවසීමෙන් බලනව නම් ලැබෙන රසවින්දනය ඉතා අනර්ඝ එකක් වෙයි කියල මම හිතනවා…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
48437b8bd4c79c847d126cb9caf035b999eec676 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,689 downloadsDownload Vantage.Point_.2008.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
109 comments
kolla
Tishan
suppa,.............
kolla
මේක හෑමෝම බලන්න එල ෆිල්ම් එකක්!!! :)
chamila
.මම මේ කථාව කිහිප වරක්ම බලලා තියෙනව, ;) මාර පොරක් නේ.... :( බලන්න කථා නැත්තම් බයිස්කොප් එකෙන් එකක් බාගෙන බලන්න තිබුණනේ... :P
Uraj Deemantha
ඊයේ දාපුවත් තවම බෑවෙනවා හික්ස්....... :D
kolla
:P :P
sw7x
owu meka baluwa
meka nam niyamai
man balapu films atara hodama ewayin ekakපොතේ ගුරා
@kolla! අනිවා මචන්...වෙනස්ම ෆිල්ම් එකක් නෙ.. :)පට්ට! හැබැයි ඉවසීමෙන් බලන්න ඕන.. :)
@chamila!හික් හික්..නෑ නෑ පොර මේ ෆිල්ම් එක බලන්න ඇත්තෙ බයිස්කෝප් පටන්ගන්න කලින්.. :)
@Uraj Deemantha !අෆොයි..ඕකනෙ කියන්නෙ අද කළ යුතු දේ අදම කරන්න කියල! ඊයෙ මට බැන බැන ඉදල දැන් වෙලාව මදි වෙලා..හික් හික් :P
@sw7x ! අනිවා අනිවා සහෝ.. :)
ĄŁȈ
පට්ට චිත්තරපටිය, මම පස් පාරක් ඉතර බැලුවා,මාර ටෙක්නික් තියෙන්නෙ,
සමන් කලුබෝවිල
මගේ ප්රබල බුද්දියට තේරෙනවා මේ ෆිල්ම් එක මෑxxසා කියලා.............ම්.ම්..ම්.ම්ම්....... බානවා.... බානවා....හිටගෙන බානවා..............අමෙරිකානු ජනාදිපතිවරයාට තෑන්ක්ස් වෙන්න ඔනී ෆිල්ම් එක දුන්නාට...............
පොතේ ගුරා
@ĄŁȈ !ඔව් බන්..වෙනස්ම ෆිල්ම් එකක් නිසා ආයෙ ආයෙ බලන්න පුලුවන්..
@සමන් කලුබෝවිල !හික්z..රන්දික සහෝ ජනාධිපති උනාම මම කියන්නම්කෝ උඹට රාජ්ය ආරක්ෂක දෙපාර්තමේන්තුව දෙන්න කියල!
ashan kandy
MT BALUWA PATTA.....
පොතේ ගුරා
@චමි.දේ.වා.!ඔව් මචෝ demonoid වලින් බාන එක එළ..ඒත් හැමෝම රෙජිස්ටර් වෙලා නෑ නෙ.. :( නැත්නම් එයාලගෙ ටොරන්ට්ම දෙන්න තිබ්බ..
@ashan kandy ! අනිවා අනිවා මචෝ..
the pathfinder
නියම චිත්රපටියක්, එක් එක් පුද්ගලයන්ගේ කෝණ වලින් කතාව ගොඩනැගීම විශිෂ්ටයි. ending එකක් හිතා ගන්නම බෑ අග වෙනකන්. නමුත් නැවත නැවත මුල සිට පටන් ගැනීම අන්තිමට ටිකක් එපා වෙනවා.
Nilufe
Yes this is great moive... must see :) Thanks.. cheers .. :D
ashan
පට්ට් film
එක.....Lahiru Randika
@the pathfinder කථාව නියමයි තමයි.. එකම එක නැවත නැවත කෝණ වලින් පෙන්නනකොට අලුතින් මොකක් හරි දෙයක් පෙන්වනවා, හොදින් බැලුවොත් පෙනෙයි.. :D
@Nilufe Yep; this is great movie. Your Welcome :D
DareDevil
මාත් මේක බැලුවා. මං බලපු සිරාම film වලින් එකක්. කොහොමහරි බාගෙන බලපන්. පට්ටම ප්ලෑනක් තියෙන්නේ... :)
kathu
පමා නොවී බාමි...!! ස්තුති වෙවා....
Chinthaka
ela ela
bami bami :PLahiru Randika
@DareDevil ඔව් ඔව් මරු ප්ලෑනක් තියනවා . :ඬ්
@kathu පමා නොවී බාගන්න ,
@Chinthaka නියමයි නියමයි
Rotiya
අනේ ගුර අයියා
මාර සීන් එකනේ
මගෙ ටොරෙන්ට් බාන්ඩ බෑනේ
මන් XP අලුතෙන්පොතේ ගුරා
@Rotiya !අෆොයි අලි අපරාදයක්නෙ..නෙට් එකේ අවුලක්ද?නැත්නම් ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකේ අවුලක්ද?මාව ඊමේල් එකකින් සෙට් කරගනින් මචෝ..
Rotiya
@ Gura : ඔයා msn හරි yahoo පාවිච්චි කරන්ව නන් දෙන්නකො.
connection එකේ අව්ලක් නෑ
uTorrent එක ස්ටර්ට් කරම.නෙට් සර්ෆ් කරන්ඩත් බෑ
ඉස්සර එහෙම නෑ
Bandwidth එක unlimited දීල තියෙද්දිත්.මාර ස්පීඩ් page ලොඩ් උන.AL1717
Ela Ela Machan Mama Ok Beluwa ,
Thawa Parak Balanna Hithuna Me Post Eka Dekkama.
Rotiya
gura aiy mata help wendoo
me balandako
speed enne nae
0 kbps :(සරදියල්
මට අල්ලන ජාතියේ 1 වගේ...
බාමින් සිටී......Sanjeewa
එල මචන් මාත් ඔක බෑලුවා
Suvin
mamath balapu elama movie ekak! mula, mada, aga piliwelata nathi nisaa kathaawe kuthuhale thiyenawa nitharama!
කුමාර
Film එක හොඳයි වගේ. ඔන්න බෑවෙන්න දැම්මා.
DragonD
mama ooka issara baluwa
patta siraahabay godak unta ooka alluwe naa ( pina nati kama )
Naveen
මමත් බෑවෙන්ඩ දැම්මෝ.....මචං ගුරෝ SLT එකෙන් මාව උස්සනව ආයි ඒකෙ 2 නෑ....බානව.. බානව.. ඉවරයක් නෑ......
Udara
Thnx bro.
nelantha herath
baami baami randika and gura thanks
දිසා
එකත් බැලුවා පට්ට කුතුහලය උපරිමයි.
slt එකෙන් phone එක කපලා මාසයක් විතර වෙනවා එත් තාම adsl කපලා නැ උන්ට මාව අමතක වෙලාද දන්නේ නැchathurarcrc
අඩෙ පට්ට පට්ට.. බමි බමි
shiwantha
thanx machan mekath banawa :D
eee
මෙවා අපි චු කාලෙ බලපු film...
änthräX
ගති ෆිල්ම් එක මචෝ... තැන්කූ
hasitha
Patta film eka machan. thanks dammata. kuthuhalaya uparimayi. baiscoplk ta jawewa
shammika
oya ge film hodai... science factions walata thawa thana denna..... good luke...........thanks.....
dileepa nuwan
this is one of my greatest films...................you should watch this great film........thanks.........
gessy
elakiri machan..thanks
Raji
iwara wenakan hitha ganna be, niyamai.ona m comment danna beri wuna hema1tama demma.hemotama god...k thanx
Tuan Delosa
Hi there, I discovered your weblog through Google while looking for very first aid for a heart attack as well as your post
looks really fascinating for me.ganesh
patta gaya weva
kosala
ela machan
danitha oshan
nise
Windows Phone App Store
Microsoft and its carrier partners have started pushing an over-the-air update to Windows Phone 8 users, starting with those outside the U.S
asanka
meke subtitle vitharak ganna baida machan?
Dineth
machooo sinhala sub nedda meke..?
Advertisement
![Vantage Point (2008) | අමුත්තන් 8ක්..දෘෂ්ටීන් 8ක්..එක් සත්යක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vantage_point.jpg)

එල එල රන්දික මචො මම නම් මේක බෑලුවා පට්ට :)