Watch Trailer

Kaala Koothu (2018) Sinhala Subtitles | අමරණීය මිත්‍රත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 12 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා. Imbd දර්ශකය 6.5 තරම් ඉහල මට්ටමක තියෙන 2018 මැයි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action යන කාණ්ඩය යටතේ පැය 2 විනාඩි 02 තුල ධාවනය වෙනවා. මෙහි ප්‍රධාන නලු චරිත 2 ප්‍රසන්න (ඊස්වරන්)” හා “කලයිඅරසන්” (හරී)නිරූපණය කරනවා. ප්‍රසන…

ඔන්න යාලුවනේ මගේ 12 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා. Imbd දර්ශකය 6.5 තරම් ඉහල මට්ටමක තියෙන 2018 මැයි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action යන කාණ්ඩය යටතේ පැය 2 විනාඩි 02 තුල ධාවනය වෙනවා. මෙහි ප්‍රධාන නලු චරිත 2 ප්‍රසන්න (ඊස්වරන්)” හා “කලයිඅරසන්” (හරී)නිරූපණය කරනවා. ප්‍රසන්න මෑතක රගපෑ චිත්‍රපට කිහිපයක් නම් Nibunan (2017), Thupparivaalan (2017), Mupparimanam (2017) . කලයිඅරසන් Uru (2017), Yeidhavan (2017), Adhe Kangal (2017). නිළි චරිත දෙක “සායි ධන්ශිකා”(ගයත්‍රි) හා “ස්රුති” (රේවති) චරිත නිරූපණය කරනවා. ස්රුති මෑතක රගපෑ චිත්‍රපට කිහිපයක් නම් Mupparimanam (2017), Dharma Durai (2016). සායි ධන්ශිකා මෑතක රගපෑ චිත්‍රපට කිහිපයක් නම් Vizhithiru(2017), Kaathadi(2018).

ඊස්වරන් සීයා එක්ක පාසලට පැමිණෙන පළමු දවස ,එයාගේ අම්මා තාත්තා දෙන්නම ජීවතුන් අතර නැහැ, ඒ ගැන ඊස්වරන් කලකිරීමෙන් ඉන්නෙ. හරීගේ උපන්දිනේ දවසේ රසකැවිලි ගෙනැත් බෙදන අතරතුර ඇතිවන බහින් බස් වීමක් නිසා ඊස්වරන් හරීට පහරදෙනවා.මෙයට පාසලෙන් ඊස්වරන්ට දඩුවම් ලැබුණත් හරීගේ දෙමව්පියන් ඊස්වරන්ගේ දෙමව්පියන් හොයාගෙන එනවා. ඒ අවස්තාවේ ඔවුන් දැනගන්නව ඊස්වරන්ගේ දෙමව්පියන් මියගොස් ඇති බව. හරීගේ අම්මා ඊස්වරන්ට කියනවා ඕනම වෙලාවක තමන්ට ” අම්මා ” කියල කතාකරන්න කියල එතැනින් පිටවෙලා යනවා. පහුවදා උදේ පාසලට කෙනෙක් ඇවිත් කියනවා හරීගේ අම්මා ආන්ත්‍රා වුන බව පවසා හරීව ගෙදර එක්ක යනව.මෙය දැනගන්නා ඊස්වරන්ද හරීගෙ ගෙදර යනවා.ඔහු දකිනවා හරී අම්මා ළග ඉදගෙන අඩනවා, ඊස්වරන් ඔහු අසලට ගොස් හරීගෙ අතින් අල්ලගත්තත් ඔහු තරහට ඊස්වරන්ව තල්ලු කරනවා එහෙත් ඊස්වරන් හරීගේ අත තඩින් අල්ලගන්නවා. එතැන් පටන් ඔවුන් දෙදෙනාම එකම බංකුවේ පස්සම පේලියේ ඉදන් එකටම ඉන්නවා.

ඔහොම කාලේ ගෙවීගෙන යද්දි ඊස්වරන්ට කෙල්ලෙක් ආදරේ කරනවා.කසාද බදින්න ආසාවෙන් ඉන්න බවත් හරී අයියගෙන් ඊස්වරන්ව කැමති කරවාගෙනීමට උදව් කරන ලෙසත් රේවති ඉල්ලා සිටිනවා. කෙසේ හෝ රාත්‍රියේ අඩියක් ගහන අවස්තාවේ මේ ගැන හරී ඊස්වරන්ට කියනවා.ඊස්වරන් මෙයට අකමැත්ත පල කරන්නේ තමන්ට ලන් වෙන හැමෝටම සිද්ද්වෙන්නේ මියයන්න කියන මතේ ඉදගෙන.කෙසේ හෝ මේ ආදර කතාව පටන් ගන්නවා. හරීගෙයි ගයත්‍රිගෙයි ආදර කතාවත් ගලාගෙන යනවා. දිනක් හරී හා ගයත්‍රී කතා කර කර ඉන්න අවස්තාවේ හරීගෙ නංගි පාසලේ ඉදන් එක්ක එන්න ඊස්වරන්ව යවනවා.ඊස්වරන් නංගිව ගේන්න යනකොට දකිනවා කොල්ලො කිහිපදෙනෙක් ඇයට සමච්චල් කරනවා. මෙතැනදි ගැටුමක් ඇතිවෙන අතර ඒ නගරසභා මන්ත්‍රීනීගේ පුතා බව පසුව දැනගන්නව… හ්ම්ම් කියාගෙන ගියොත් නම් කතාවම් ඉවරවෙනව.. මෙතැනින් පස්සෙ තමයි කරදර පටන් ගන්නෙ… ඊස්වරන්ගෙයි රේවතීගෙයි ආදරය දෙදරා යන ආකාරය,හරීගෙ සහ ආදරයට කුමක් සිද්දවෙයිද ? මන්ත්‍රීනිගෙ පුතාගෙ පලි ගැනීම ..මේ සියල්ලටම උත්තර ෆිලුම බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා..එහෙනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

41 comments

  1. wikz

    thanx bro sub ekata

  2. Lalani Maduwanthi

    Thank you dhananjaya malli,,,,,thawa lassana movies denna,,,

  3. Sajiya99

    Thanks saho sub ekata

  4. Kavishal Rasintha

    බොහොම ස්තුතියි සබ් එකට...Gd luck... For....Future

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kaushan Herath

    thanks 4the sub bro

  8. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

    1. oshanda

      hari mama balannam sahoo..thanxx

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Ayesh Prashan

    Thank You

  11. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. harshani11112

    ස්තුති ධනංජය සහො ....

  14. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය

  15. ERANDA MALITH

    Thankyou mcn
    Jayawewa

  16. Sachin135

    මචන් subtitles සෙට් වෙන්නෙ නෑ....
    පොඩ්ඩක් බලනවද...

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. DanushkaNuwan

    Set wen nane machan..

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  20. Lalani Maduwanthi

    IRUWAR TAMIL MOVIE 1KA DENNAKO PLEZ

  21. Lahiri

    thankz saho

  22. RADISH

    ELa

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!

  24. SSUGATH

    MACHN MEWATATH SUB DIYANKO BN...PLZ...''chal mohan ranga'',Achari america yatra'',''vunnadhi okata zintagi

    1. oshanda

      yaluwaa mata hindhi ,thelugu ,malayalam ewata sub karanna amarui... thanxx

  25. Dilmiishara

    SUb eka khmatawath film ekata set wenne ne machan synchronize karat be bn ikmanata hadala dahallakuuu

  26. Achi

    තැන්ක්ස් මචෝ

  27. Kantha_DLA

    sub eka set wenne nehe 400mb ekata.
    Hadala denna macho..

  28. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx elazzzz

  29. ඩොක් අයියා

    මේකට HDRip සබ් එක ගැලපෙන්නේ නැහැ “ධනංජය රත්නායක” මල්ලියෝ පොඩ්ඩක් බලන්න

  30. ඩොක් අයියා

    හරි මම හොයාගත්තා Untouched - UHD එකට හරියට වැඩ කරනවා හැබැයි 4.7 GB යනවා

  31. tmdw

    සබ් එක ගැලපෙන්නෙ නෑ.

  32. Haritha245

    Thanks මචෝ

  33. djnirmal

    Machan sub eka set wenne nane..

  34. N_R

    Thanks.

  35. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Dasun_denu

    Sub eka set ne broo

  38. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  39. Rukshan37

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.