කොහොමද කස්ටියට? ටික නිහැඬියාවකින් පස්සෙ ආයෙත් උපසිරැසියක් අරන් ආවා..අද මං උපසිරැසි ගේන්නෙ මාර්තු 5 වෙනිදා netflix හරහා විකාශය වුන sentinelle නම් ප්‍රංශ භාෂාවෙන් නිකුත් වුන චිත්‍රපටයටයි. Action | Thriller කාණ්ඩය යටතේ විනාඩි 80 දිවෙන මෙය IMDb 4.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මෙහි ප්‍රධාන චරිතයට පණ ප…

කොහොමද කස්ටියට? ටික නිහැඬියාවකින් පස්සෙ ආයෙත් උපසිරැසියක් අරන් ආවා..අද මං උපසිරැසි ගේන්නෙ මාර්තු 5 වෙනිදා netflix හරහා විකාශය වුන sentinelle නම් ප්‍රංශ භාෂාවෙන් නිකුත් වුන චිත්‍රපටයටයි. Action | Thriller කාණ්ඩය යටතේ විනාඩි 80 දිවෙන මෙය IMDb 4.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Momentum, Jhonny English Strikes Again වැනි චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Olga Kurylenko නම් නිළියයි.සුපුරුදු විදිහට කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්..
ක්ලාරා කියන්නෙ මැදපෙරදිග සේවයේ නියුතු වෙලා ඉන්න හමුදා සෙබලියක්.මෙහෙයුමක් අතරෙදි සිද්දවෙන සිදුවීමක් නිසා ඇයව නැවතත් තමන්ගෙ රටට ගෙන්වා ගන්නවා.මේ අතරෙදි ඇය තමන්ගෙ සහෝදරියත් එක්ක ක්ලබ් එකකට යනවා.ඇය නාදුනන රුසියානු තරුණයෙක් එක්ක එතනින් පිට වෙනවා.පසුදින ක්ලාරාට දුරකථන ඇමතුමක් ලැබෙනවා ඇගේ සහෝදරියව රෝහල් ගත කලා කියලා.ඇයව දූෂණය කරලා දරුණු ලෙස පහර දීලා කෝමා තත්වයට පත් වෙලා.රුසියානු තරුණයාගේ පියා ධනවතෙක් නිසා පොලීසියෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නෑ..ඒ නිසා ක්ලාරා තීරණය කරනවා තමන්ගෙ සහෝදරියට කරපු දේට පලිගන්න.ඔය මදැයි ඉතින්..උපසිරැසි ගන්වන්න චිත්‍රපටය වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තූති කරමින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා තවත් උපසිරැසියකින් හමුවෙමු..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
7,800 downloadsDownload Sentinelle-2021.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
18 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
කවිඳු ජයවර්ධන
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
praveen
සබ් එකට තෑන්ක්ස් සහෝ
Suranjan
Thanks jayawewa......!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
Moxie (2021)
Coming 2 America (2021)
Yes Day (2021)
The Vault (Way Down) (2021)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shamal manojan
Coming 2 America - 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.
indika75
thanks..
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Malith Samarawickrama
Thanks for a sub
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Jagath55
Thanks
Anonymous
tnx sub ekata. jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රිශාන්ත
Thanx Lahiru
Chamara
Thanks for sub
Dewadithya
Thanks For Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තුතියි උපසිරැසියට