Gremlins 2 (1990) එකට පස්සෙ ඒ ගැම්මෙන්ම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේක බාර අරන් නම් ගොඩක් කල්. මේක මිනී කන මෝරු ඉන්න ෆිල්ම් අතරේ ගොඩක් ජනප්රිය ෆිල්ම් එකක්. අධ්යක්ෂණය කරලා තියෙන්නේ Snakes on a Plane(2006), The Final Destination(2009) වගේ ටිකක් බලන්න අමාරු ෆිල්ම් අධ්යක්ෂණය කරපු David R. Ell…

Gremlins 2 (1990) එකට පස්සෙ ඒ ගැම්මෙන්ම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේක බාර අරන් නම් ගොඩක් කල්. මේක මිනී කන මෝරු ඉන්න ෆිල්ම් අතරේ ගොඩක් ජනප්රිය ෆිල්ම් එකක්. අධ්යක්ෂණය කරලා තියෙන්නේ Snakes on a Plane(2006), The Final Destination(2009) වගේ ටිකක් බලන්න අමාරු ෆිල්ම් අධ්යක්ෂණය කරපු David R. Ellis. 4 ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා. Sara Paxton, Dustin Milligan, Chris Carmack, Katharine McPhee, Joel David, Chris Zylka, Alyssa Diaz වගේ තරුණ නළු නිළි පිරිසක් තමා රංගනයෙන් දායක වෙන්නේ. කියන්නම ඕනි මේක පවුලේ සැමට නම් එකට ඉඳගෙන බලන්න බෑ. පොඩි අයට නම් කොහෙත්ම සුදුසු නෑ.
කතාව ගැන කියනව නම් කැම්පස් එකක යාළුවො සෙට් එකක් යනවා ක්රොස්බි කියලා විලක් මැද තියෙන දූපතක නිවාඩුවක් ගත කරන්න. එයාලා විලේ සර්ෆින් කරන්න ගිය වෙලාවේ සර්ෆින් කර කර හිටපු මලික්ට මෝරෙක් පහර දෙනවා. මෝරා මලික්ගෙ අත කඩාගන්නවා. ඊටපස්සෙ කට්ටිය මලික්ගෙ අත ආපහු සැත්කමකින් සවි කරන්න හිතාගෙන තුන් දෙනෙක් යනවා බෝට්ටුවේ මලික් එක්ක අතත් අරගෙන රෝහලක් හොයාගෙන. ඒ යද්දි මෝරෙක් ඒ බෝට්ටුවටත් පහර දෙනවා. ඉතිං තවත් කිව්වොත් කතාව වැඩක් නෑනේ. ලොකුම ප්රශ්නෙ තමා ක්රොස්බි විලට කොහොමද මෝරු ආවේ කියන එක. එහෙනම් ඒකයි, කී දෙනෙක් පණ බේරගනීද කියන එකයි ඔයාලම බලන්න. මේක රේටින්ග්ස් අඩු ගොන් ආතල් මෝර ෆිල්ම් එකක් නම් නෙමෙයි. අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ෂුවර් නැති අය ට්රේලර් එක බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,054 downloadsDownload Shark-Night-2011.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
42 comments
samith
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම මෙවැනි ෆිල්ම් දෙන්න.
Kushan
Sub akta thanks
Pasindu Madumal
කොලිටි ❤️
Anonymous
thanks saho
parana wunath kamak na (2000n passe) me wage sub nodeepu thawa film walata sub denna saho
me dwaswala film ekakuth balanna ntnm epawenothesaru
ft ft ft
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ පුළුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකටත් සබ් දෙන්න
Neo
Thanks brother
Keep it upAnonymous
තැන්කූ වේවා
Nishan S. Ariyarathna
Thanks buddy
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
අර උඩ රතුපාටින් කියපු එකම ඇති මේක බලන්න
Sohan Jayasooriya
හපොයි.. මේක 18+ දාලා තියෙන්නෙ වැඩිහිටි දර්ශන සහ වැඩිහිටි දෙබස් කියන දෙකම තියෙන හින්දා හොඳේ.. පිරානා ෆිල්ම් වල තරම් වැඩිහිටි දර්ශන නම් නෑ මේකේ.
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Shehan
පට්ටයි ඇහ්හ්
ඉසුරු
දැන් තමයි බන් බලලා ඉවරවුනේ
මරු ෆිලුම බන්,සබත් සුපිරියටම තිබ්බාNimma
The Unholy Movie ekatath Sub ekek on!!!!!!!!!!
Nimma
The Unholy Movie ekatath Sub ekek on
Sohan Jayasooriya
හැමෝගෙම කමෙන්ට් වලට ස්තූතියි.. මාර සතුටුයි මෙහෙම කමෙන්ට් වැටෙද්දි..
Hashan
Thank you සොහාන් අයියා :)
Gihan Perera
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
thank you for sinhala sub
Alfa
මේ වගේ මිස් උන ෆිල්ම් කොච්චරනං ඇද්ද..ගොඩක් පින් සහෝ මේ වගේ මගහැරුනු සුපිරි ෆිල්ම් වලට සබ් දෙනවට..
Red
Sira bn
niluka
මරු බන්
Red
Thanks bn
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Shaggy
Thank you very much
Anonymous
තැන්කු තැන්කු
Gayan
බොහෝමත්ම ස්තුතියි මේ කරන මෙහෙයට
ඉදිරියටත් සබ් කරන්න කාලය ලැබේවා !Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Idunil Weerasinghe
Thanks brother
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට..
Ashvin
Thanks machanlaaa… පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..indika75
thanks..
Malith Samarawickrama
Thanks bro sub akata
Nelson Rodrigo
Good work friend, thanks for the sub!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Nishan S. Ariyarathna
Thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanx bro, hoda shark movie ekak hoyaddi hambaune
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother
Wrath of man ekath demu