– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ? – ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද? – බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ. – පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්. – එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ? – නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. – ඒ උනාට විශේෂ ප්රයෝග චාටර් ඇති. – පිස්සුද? විශ…

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ?
– ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද?
– බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ.
– පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්.
– එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ?
– නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා.
– ඒ උනාට විශේෂ ප්රයෝග චාටර් ඇති.
– පිස්සුද? විශේෂ ප්රයෝග හදලා තියෙන්නෙ Lord of the Rings ෆිල්ම් එකෙත්
විශේෂ ප්රයෝග හදන්න දායක උන Weta Workshop සමාගම.
– මේක මොන වගේ අයට සෙට් වෙයිද?
– මිනීමරු සත්තු ඉන්න ඒවා බලන්න කැමති අයට, සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට.
– ඒ මොකෝ සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට සෙට් වෙයි කිව්වෙ?
– මේ ෆිල්ම් එකටත් සොම්බි තියරිය ඇප්ලයි කරලා තියෙන්නෙ..
බැටලුවෙක් මිනිහෙක්ව කෑවොත් ඌ බැටලු මිනිහෙක් වෙනවා…
– අඩේ සුපිරියක් වගේනේ..
– සුපිරියක් තමා, ගන්න කලින් ට්රේලර් එක එහෙමත් බලන්න…
– මොකක්ද මේකෙ වෙන සීන් එක?
– ජාන පර්යේෂණ විදයාගාරෙකින් නිදහස් වෙන ජාන වෙනස් කරපු බැටලු පැටියෙක්
ගොවිපලක බැටලු රංචුවක බැටලුවෙක්ව හපනවා.. ඒ බැටලුවා මිනීකන බැටලුවෙක් වෙනවා..
සොම්බි වසංගතයක් වගේ මේක අනිත් බැටලුවො ඔක්කොටම පැතිරෙනව..
උන්ගෙන් බේරෙන්න ගහන ගේම තමා තියෙන්නෙ..
– මේක පවුලේ සැමට බලන්න පුලුවන්ද?
– අපෝ බෑ ලොකුහිටියන්ට විතරයි. ඒ වගේම අප්පිරිය දර්ශන ගොඩයි.
එහෙනම් විනාඩි 87 ක් තනිවෙලා බලන්න මිනීකන බැටළුවොත් එක්ක. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,342 downloadsDownload Black-Sheep-2006.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
51 comments
gihan
Anonymous
Thanks bokka❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
charitha
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..ජය..
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Anonymous
Meka tv eke pennuwa wage mathakai
Sohan Jayasooriya
ඒක නම් වෙන්න අමාරුයි සහෝ.. ටීවී එකේ පෙන්නන්න අමාරුයි මේක.. එහෙනම් කොටස් කපලා පෙන්නුවද දන්නෑ..
Anonymous
Ehnm wena batalu seen ekak wennathi
Meka balanna ona,thanks bnSohan Jayasooriya
කියන්න බෑ හැබැයි රෑ වෙලාවක ටීවී එකේ පෙන්නුවද දන්නෑ සහෝ.. ට්රේලර් එක බලන්න කෝකටත්
Nalinda
Introduction එක නම් පට්ට.
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ඔබ උපසිරැසි සඳහා තෝරාගන්නා Horror, Thriller, Mystery කැටගරිය නියමයි. දිගින් දිගටම මෙම කැටගරි එකේ චිත්රපට දෙන මෙන් ඉල්ලමි. ස්තූතියි.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Pesh
තෑන්ක්ස් වේවා
මේව නම් සුපිරියි
තව මේවා ඕනාඉසුරු
Shark එකත් බැලුවා
මේකත් ඒ වගෙම ඇති නෙහ්
බොහොම ස්තුතියි බන්, උබලා නැත්නම් මේම ෆිල්ම් බලන්න තියා තිබ්බද කියලවත් දන්නෙ නෑ බන් අපිSohan Jayasooriya
හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි.. මාර සතුටුයි මෙහෙම කමෙන්ට් වැටෙනකොට..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපියෙන් නම් සුපිරියක් වගේ බලන්න ඕන
Supun Kaushalya
සහෝ පුළුවන් නම් Primal Fear , K-Pax ෆිල්ම් දෙකටත් සබ් කරන්න
Hashan
Thank you සොහාන් අයියා :) :)
lasitha sanasum
Thanku sohan , sub eka enkn bala idpu fim ekak,
Anonymous
මේ වගේ ෆිල්ම් නම් අනිවා බලනවා super..බොහොම ස්තුතියි සහෝ ඔබට..
Kushan
Sub akta thanks
Gihan Perera
සිංහල උපසිරසියට ස්තුතියි
Neo
Thanks brother
Keep it upAnonymous
thank you for sinhala sub
Alfa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..ජය.!!!!
Sheron
Thnkz bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Shaggy
Sub ekata thank you very much..Wenas widihe lipiyak..Maru
Anonymous
තැන්කු තැන්කු
Anonymous
පුලුවන් නම් තව මේ වගේ මගහැරුනු ඒවා දෙන්න
Anonymous
Thank you machn.digatam dumu..
Denethra
Thank you for the subtitles...
Gayan
බොහෝමත්ම ස්තුතියි මේ කරන මෙහෙයට
ඉදිරියටත් සබ් කරන්න කාලය ලැබේවා !Pasindu
තැන්ක්ස් මචන්..සුපිරි වැඩක්...ජය
Suranjan
Thanks....jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Idunil Weerasinghe
Thanks brother
Anonymous
"wrath of man" sub dennkooo
baiscope denkn bln inno thamaDewadithya
Thanks for Sub!
Ashvin
Thanks machanlaaa… පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..xd
Sub එකට Thanks..
මචං, Nawazuddin Siddiqui ඉන්න Serious Men (2020) එකේ සබ් දෙන්නකො..Anonymous
Sohan bro, thwa mewa ona
Nishan S. Ariyarathna
බොහොම ස්තුති සහෝ...
indika75
thanks..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Supiri thanks baiscope
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lakshansilva18
Thanks for Subtitles
Requests:-
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil's Advocate (1997)
In the name of the father (1993)
Primal Fear (1996)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
K Pax (2001)
The Lincoln Lawyer (2011)
five fingers (2006)
Advertisement
supiri macho.... wenasma widiyata post eka liyala thiyenava therena widiyata