Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මේ විස්තර ටික බළලා ඉන්නකෝ. ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තාවන්ට අනුව. එකතු කරගන්නා ලද සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50කි (ඩොලර් මිලියන 1.1) එයින් බිදවැටුනේ 3 Idiot හි අතීත ආදායම් වාර්තාවකි. චිත්‍රපටය උපයාගන්නා ලද මුදල ඉන්දියන් රුපියල් මිලියන 292.50 (ඩොලර් මිලියන 4.7ක්) වේ. තවද එය Ek Tha Tiger ට පසුව ආරම්බක දිනයේදීම දෙවන දින ඉහලතම ආදායම වාර්තා කිරීමට සමත්වීය. දෙවන සහ තෙවන දිනයන්හිදී බොක්ස් ඔෆීස් වාර්තාවන්ගේ එකතුව ඉන්දියානු රුපියල් මිලියන 280.50ක් සහ ඉන්දියන් රුපියල් මිලියන 325ක් වීය.
මෙය ලෝකව්‍යාප්ත ප්‍රදර්ශනයේදී තවත් වාර්තාවක් තැබීය. ඒ ඉන්දියන් රුපියල් බිලියන 1.67ක් වාර්තා කරමිනි. සති තුනක් අවසනදී එය වාර්තා කෙරිනි. චිත්‍රපටය සදුදා මිලියන 120ටද, බ්‍රහස්පතින්දා මිලියන 115ක්ද ඉපයීය. මෙලෙස සුපිරි ශාරුක් කාන් රගන මේ සලරුව ඉහලටම ගමන් කරන්ට ගැනුනි. චිත්‍රපටය මිලියන 125.60 ඉක්මවා ගිය විට බදාදා වාර්තාවූ පරිදි ආදායම මිලියන 190ක් වීය, පෙර දිනකදී Ek Tha Tiger තබා තිබූ වාර්තාව තලා පොඩිකර දමමින් ඒ සමගින් පලමු සතිය තුලදී සම්පූර්න වශයෙන් බිලියන 461.50 වාර්තාවිය. දෙවන සතිය තුලදී මෙය මිලියන 225.50ක් වාර්තා කලේය. එරට තුලදී පමනක් ලැබූ ලාබය බිලියන 68ක් වීය. ඊට අමතරව, බොලිවුඩ සිනමාපටයක් ලෝක ව්‍යාප්තව දින දහයකදී වාර්තාකල දෙවන විශාලතම ආදායමද වාර්තා කෙරිනි. එය 3.14ක් විය. සති දෙකක් තුලදී බිලියන 1.85ක් සහ තෙවන සතිය අවසනදී සිය රට තුල බිලියන 1.94ක ආදායමක් ඉපයීමට මෙය සමත්විය.
තම සීයාගේ මරණින් පසු ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීමටත්, එමගින් නිවාඩුක් ගත කිරීමටත් හිතන රාහුල් හිතාමතාම වැරදි දුම්රියක නගියි… එහිදී හමුවන මීනම්මා නමැති දෙමළ තරුණිය නිසා ඔහුගේ ජීවිත කතාව සහමුලින්ම වෙනස් වෙයි.
මිට වඩා මම අදනම් චිත්‍රපටයේ කතාව ගැන මොනවත් කියන්න යන්නේ නැහැ, මේ තරම් ආදායම් වාර්තා තියපු චිත්‍රපටයක් බලන්න මොකටද අමුතුවෙන් විස්තරයක්. මම මේ කියන්න යන්නේ , දැනට ගිහින් එන්නම්. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray සහ DVD පිටපත් සඳහා අදාළ වේ.
117757 downloads
thank you
thnaks for sub bro….
තෑන්ක්ස් එහෙනම්..!!
Tnx brdh..
Thank you
ස්තුතියි…!!
ජය වේවා..!!
Film එකනම් 10 පාරක් විතර බලල තියනව…එපා වෙන්නේ නම් නැ….sinhala subtitles වලට thanks…..
Thank you.. Keep it up good works.. 🙂
Thnkz bro
ස්තුතියි…… ජය වේවා!……
thanks bro!
සබ් එකට thank බොක්ක
සබ් එකට thank බොක්ක
Thanks suba…!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
tnx a lot
thank you bro!ela!
RAEES dendooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ස්තුතියි
Asiri, mulinma oyata asiri pathanawa. mama baiscope site ekata awe masa keepekata kalin. Prison Break araganna. den ho gala filmsthuth bagannawa. eeth oya subs dun filmswalin mulinma beluwe meka. niyamai. hebei mama hindi films balanne aduwen, welawa godak yana nisa. eeth baganna eewa beluwata passe aniwa comment ekak danawa. Srena, Happy New Year dekath bagath gode thiyenawa, balala comment karannam. ithin thawa honda films gadakata subs denna, apata balanna. thanka very much!
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට.
budo ammo mee dwnloads a maxaa
Thanx for the sub saho..
Tnx # Good Work #
ptta oi,mama sub eka bagaththa,ela ah
chennai express hudekkma sundara ,hageembara,satankami wagema winodajanaka una hadawate radenna themawak.uu athara witeka apa ehi atharaman kala apema una jawanikawan wiya…. a rasaswadaya apata laba dunna oba nomiyena miisuna athara sasadenawa.. witarak nowa jeewithaye danennau ashawan thama depathulata genenna u minisa obama wanu nisakaya………….
thanks
This is my favourite movie
සබ් එක වගේම ෆිල්ම් එකත් නියමයි.
wow. super
sub title pennanne kotu wage, mokada ekata hetuwa. mona font ekada ganna one
elama film ekak thanks for giving sinhala subs
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Supiri mcn..ela ela
විලි ලැජ්ජාවයි සංතෝසේ බෑ,කමෙන්ට් කරන්න අමතක වෙලා. 😀
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
thankz saho…
පට්ට කතාව…තෑන්ක්ස් සහෝ..
Maxxaaaaaaaaaaaaaaaaaaaaaaa
mage laga origenal copy yik tiyanne wa ekata hariyanne na ma subtitel mokada karanne
podi aulak thiyanawa bro BR kiyala dala thiyana copiye thiyenne… Chennai Express (2013) – DvdRip – X264 – Untouched AC3 – ESubs – 720P [Team Jaffa].mkv meka bro thiyenne. 2.3 gb (DVD) meka clik karama bro BR copiya D.L wenne
thanks bro sab walata….
ela ela BR copiya avillo patta machan thanks….
aaa ban asiriyo Chennai Express eka adayam wartha thiwwa wage ubath warthawak thiyalane ban.wedima pramanayak download karal thiyenne me sub eka ne, ape pathte ekek wasayan adambarai honde
Asiriyo mamath baluwa, samahara than wala komadi wedida manda ne ban, sub ekanam supiriyatama thibuna,uba demalath dannawada , ela honde,
බලන්න අසාවෙන් හිටපු film එකක්.
ගොඩක් පින් මෙච්චර ඉක්මනට සබ් දුන්නට
oyala tamil filmstut godak add kalot hodai. mkda godak aya tamil films gena wadawenawa original hoyaganna widiyak natiwa.
දෙය්යනේ. . මේකෙ blu ray rip එකක් එන් නැද්ද අප්පා….
බොහොම ස්තුතී…!!! ^_^
subs on karata kotu kotu watenne mokada krannae ????
reply plzz
computer ekata sinhala unicode install karaganna. Me link eken download karaganna. http://www.siyabas.lk/sinhala_how_to_install.html
meke sinhal font eka mokakda ????
චෙන්නායි එක්ස්ප්‍රස් අවසන් වෙද්දී…..ලොව අසහාය නලු ෂාරැක් ඛාන්…චෙන්නායි වල නලු රජා-රැජිනිකාන්ත්ට ට සැලූට් එකක් ගහනවා…තවත් නලු රජෙක් ගේ ආචාරය…තවත් සුපිරි නලුවෙක්ට…හරි පුදුම හිතෙනවා..එකිනෙකාට ආචාර කිරීම……අද ඉන්න තොග ගනන් හෝල් සේල්වල ඉන්න නලුවන්ට නිලියන්ට ආදර්ශයක් ….ලු මේක….
Thanks Bro…..wish u all d best..
මචන් කොහෙන් හරි Helicops Tv Series එක හොයලා දෙන්ඩකෝ……
මචන් ෆිලිම් එක බැලුවා ඊයෙ
මට හැබැයි බෝල් බච්චන් එක තරම්ම නම් හිනාගියෙ නෑ
නමුත් ෆිලිම් එක හොදයි මම
හිතන විදිහට ශාරුක් කියන්නෙ
මේ ලොකෙ ඉන්න වාසනාවන්තම පුද්ගලයන් කීපදෙනා අතරින් කෙනෙක් ඔහුගෙ නව යොවුන් සමයෙදි වැල්ලෙ කැරකෙන්න පටන්ගත්ත බඹරෙ තාමත් කැරකෙනවා
ඒකනෙ මේ ෆිලිම් එක වැඩිම ආදායමක් උපයපු ෆිලිම් එක වෙන්නෙ
සිංදු ටිකත් මටනම් මාර ලස්සනයි එකක් ඇරෙන්න
ම්ම්ම්ම්ම්ම්….
තව දෙයක් තියෙ කියන්න මන් ඉල්ලා සිටිනවා ඇඩ්මින්ලගෙන්
වැඩිම ඩවුන්ලෝඩ් ප්‍රමානයක් සහිත ෆිලිම් වල ලිස්ට් එකක් සයිට් එකෙ පැත්තකින් දාන්න කියලා ප්‍රමානයත් එක්කම
මන් හිතන්නෙ මේ සබ් එක තමයි දැනට වැඩිම ඩවුන් කරලා තියෙන්නෙ
හේවා මොකො කියන්නෙ ඔච්චර දේවල් දාලා තියෙනෙ එකෙ ඒකත් දැම්මම මොකො නෙහ්….
හෙහ් හී
මේක තමා එකෙන්ම වැඩිම බාපු ප්‍රමාණක් තියන එක
එකෙන්මයි
thanks macho..
machan thanks meke dvdrip eka demmata…eka download kara machan..eth sub eka download karala extract karath eka sinhala neweine machan…pls help me…thanks
thanks
කෝ බන් මූ දැන් සබ් කරන එක නවත්තලද..
එල මචෝ !!!!!! තෑන්ක්ස්ම වේවා 🙂
thanks
21905 downloads
ala ala niyamai
Dan Nam Saho TAMIL Walatath Sub Dala Athi Ne Alut Copy 1ta….
ඔව්, ටැමිල් ඉන්ග්ලිෂ්, සිංදු සේරටම සබ් දීලා තියෙනවා..
sha niyama wadak saho…………ela bro……wade digatama karagena yanna……….
elakiri ah
Ithin ban..meke Tamil ewatath Sinhalen Sub thiynawa ne 🙂
සහෝ බ්ලූ රේ එකක් ආවම අපිව දැනුවත් කරනවද?
dvd කොපිය නම් ටිකක් මදි වගේ, බෑ වා තමා. ඒත් හොඳ එකක් ආවම ආයිත් බා ගන්නවා.
මහන්සියට බොහොම ස්තූතියි!
Thnk you mchn
ඔන්න එහෙනම් මේක බානවෝ.ජයවේවා
ඕං මචංලා නොදන්න කමටයි අහන්නෙ.හින්දි වලත් බ්ලූරේ එනවද.නැත්තං ඩීවීඩී කොපිය බාන්න දාන්නද.මේක බලනකං ඉවසිල්ලක් නෑ.කියපල්ල හොඳේ.
හැම එකේම නැතත් දැන් දැන් අලුත්, හිට් වෙන ඒවයේ බ්ලූරේ එනවා. හැබැයි ටිකක් පරක්කුවෙලා තමා එන්නේ.
එල එල.ඔන්න එහෙනම් මේක බානවෝ.ජයවේවා බයිස්කෝප් සිංහලෙන්…!
ඔන්න එහෙනම් හේවා අයියට බොහොම ස්තූතියි!
බානෙ නැතුව උන්නෙ හොඳ කොපියක් එනකන්.
දැන් ඒකත් හරි!
ආයිත් පාරක් උපසිරසියට බොහොම ස්තූතියි!
බානවෝ!
ඔන්න සහෝ…
මම Dvdrip එකක් එනකම් බොහොම අමාරුවෙන් තමයි බලන් හිටියේ.
දනන්වනේ හින්දි රසිකයෙක්ට එහෙම ඉන්න තියන අමාරුව, මෙච්චර හොද ෆිල්ම් එකක් එනකම්.
ඉතින් උඹ කට්ට කාලා දුන්න මේක නොබලා ඉන්නේ කොහොමද.
ජයවේවා…!
මේක එනකම් සෑහෙන කාලයක් බලන් උන්නා. ආශිකී 2 බලපු ඕන කෙනෙක් දන්නවා හේවා උපසිරසක් වෙනුවෙන් මොනතරම් මහන්සි වෙනවද වගේම ඒ උපසිරස මොනතරම් සුපිරිද කියල. එහෙනම් බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
thanks
thanks machooo sub1ta……….supiri sub1
සුපිරි මචෝ. බොහෝම ස්තුතියි සබ් එකට
wow niyamai thanks saho dvd eka enakam unne meka hodhai nedA kauru mona kiwwath baiscope thama new movies issellama dena sl site eka
me thiyena subtitles ekka film eka balanna puluwan computer eke witharay. dvd player ekaka baladdi subtitles vada karanne ne. player eke subtitle wada karwanna nam monwada karanna oni.
chennai express eka wage film ekak aye jeewitheta enna na. storya nam supiri, subtitlesuth galapila yanwa.mama balapu hodama film eka thami chennai express eka.aye katha 2k ne.anith eaka film eke musics ehama kiyala wadakne. puluwan nam orjinal copiya dhammama mata pody email ekak ewanna.
pattaaaaaaaaaaa
dvd rip eka avilla nede
ow
hoda sub 1k danna boss
anea macho dan nam mea film1ke dvdrip awith……puluwannam sinhala sub dala blog1ta dannanko machooo
DTH-RIp ekata me sub eka set wenne naa ne. DTH copy eke quality eka hodai, eka set wenna sub eka update karanna. ela wadak..thanks
මචන්ලා කියලා DTH-Rip කොපියක් ඇවිල්ලා තියනවා ඒකට මේ සබ් එක සෙට් වෙයි නේද
Machan. HD-rip eka hodatama hodai. ekata sub eka poddak edit karala dannako. timing vala thamai case eka thiyenne. lines nam godak venas vena ekak na.
thnx ayya.meka maru.me sub eka onawatah wedi film eka balanna.
මේ චිත්‍රපටියේ dvdrip එකක් තිබුනානම් හොඳි හොයල දෙන්න අපි බලන් ඉන්නවා …
පුළුවන්නම් READY hindi film එකට sub දානවද?
onna bawa.. man hitanne elatama athi kiyala. superb work
තවම හොඳ කොපියක් ආවේ නැද්ද?
මචන්ලා කියලා DTH-Rip කොපියක් ඇවිල්ලා තියනවා ඒකට මේ සබ් එක සෙට් වෙයි නේද
(Chennai Express 2013 Hindi (1CD) DTH-Rip x264 AAC…Hon3y torrent)
Onna meka hall wala pennala iwarailu. Ada hetama net ekata daai. keep in touch kollane 😀
Meke original ekak nadda machanla thama??
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
MACHAN SUB 1KA SSA WALIDANAWADA
ඔයාගෙ වැඩේට ගොඩක් ස්තුතියි.(හැබැයි ෆිල්ම් එක නම් සාම්ප්‍රදායික හින්දි ච්ත්‍රපටියක්ම තමා.කියන තරම් විශේෂත්වයක් ඒකෙ නෑ.බටහිර චිත්‍රපටියක අහලකවත් තියන්න බෑ.)තවත් මෙවන් කාර්යන් කිරීමට ඔබට ශක්තිය !
thank u wewa….
එල සහෝදරයා …මේ කර ගත්තා වූ පිනෙන් වැරදුනු දුම්රියක යන්න ලැබේවා!!!
me copy eka hodaida bng?
අලුත් සබි එකක් දාපු ගමන් අප්ඩෙටි කරනවද? අපිට දැනුම් දෙන්න හොදේ. චිත්‍රපටය නමි ආයේ කියල වැඩක් නෑ. පටිටම පටිටම පටිටම පටිට. සබි එක පොඩිඩක් අවුල්. ස්තූතියි. අලුතින් ආපු ගමන් දැනුමි දෙන්න.
mcho sinhala sub 1 weda neni bn
ane mata down karanna kiyala diyoooooooooo. mata torrent na. meka click karapu gaman torent file ekak ne down wenne :/
ඔයා මුලින්ම utorrent කියන සොෆ්ට්වෙයා එක බගන්න. නොමිලයේමයි හම්බවෙන්නෙ, මෙන්න ලින්ක් එක. මේක බොහොම පොඩි සොෆ්ට්වෙයා එකක්. දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ ඔයා බයිස්කෝප් සයිට් එකෙන් බාන ඕනෙම ටොරන්ට් ෆයිල් එකක් open කරාම, මේකෙන් විවෘත වෙයි, ඊට පස්සෙ ෆිල්ම් එක සේව් කරන්න තැන තෝරලා ok කරාම download වෙන්න පටන් ගනී.
හොඳ සීඩ් තියනවනම් සහ අන්තර් ජාල සබඳතාව වේගවත් නම් ඉක්මනටම බාගත වෙයි. වැඩි විස්තර මෙතන තියනවා.
ජය!
machanla, meke src copy ake video quality aka komada??? hodaida???
Mamath sub tika bewa saho. thanx a lot.. mcnla meke low quality torrent fileluth thiyanawa.. 350 mb withara
ayyoo meka camara copy1kne.aparade download kare..:(.hoda copy1k kagawath nadda??
oyata one 2gb withara hd ekakda?
patta honde
ayyo copy dekama ekama wage,camera copy ne?Honda copiyak ikmanata dennako…….
superb machan godak pin
වැඩේ හොදයි.කරපු ටික අගය කරනවා.එත් කියන දේ කියන්නම ඕනනේ.ෆිල්ම් එකේ බාගයකට වඩා උපසිරසි නෑ.මේකේ අනිත් අය ගොඩක් කැප වීමෙන් උපසිරසි දානවා.මං බලල තියනවා.එත් මේකේ නම් සතුටු දායක නෑ.මීට වඩා හොදයි english ම අරන් බැලුව නම්….
මචෝ තිබ්බ එකම ඉන්ග්ලිෂ් සබ් එකට තමයි මේ සබ් දාලා තියෙන්නේ..
මීට වැඩ හොද සබ එකක් තාම නෙට් එකට ඇවිත් නැහැ, අනික අපි ලිපියේ කියල තියෙනවා මේ දීලා තියෙන උපසිරසියේ සින්දු සහ දෙමල දෙබස් වලට සිංහල දාලා නහ කියලා..
හොද පිටපතක් ආපු ගමන් ඒක දෙනවා කියලාත් තියෙනවා..
ඔයාගේ හදිස්සියට කරන්න දෙයක් නැහැ….
කියල තියන දෙ කියවල බලල අරගත්තන් ඕව වෙන්නේ නැහැ
අනික මම දැක්ක පලවෙනි කමෙන්ට් එකද මන්ද මේ
වරද ඔයාලගේම වෙලා බනින්නම තමා කමන්ට් කරන්න හිතන්නෙත් නේ :p
me subtitles extract wenne nea ne.. mama hema widiyema try kala. browser change kala.. eth nea
try 7zip mchn
maru maru
බැමට දමන ලදි…
ජයවේවා!!! ඔබට…
thanks film ekka hodai
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න. ජය෴෴ 😛 😛
thans ayya sharukh mama asama naluwa
“Madras Cafe” Denna Puluvanda???
We are expecting old hit hindi films such as Saajan,Dil.please if can try it………….
මචන්, මට මේකට දෙමල සබ් එකතු කරන්න පුලුවන්! ඒත්, එක බයිස්කෝප් එකට දෙන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ බං!!!
මේ ලින්ක් එකේ තියනවා කරන හැටි.
http://www.baiscopelk.com/?page_id=265
මචන්, මට මේකට දෙමල සබ් එකතු කරන්න පුලුවන්! ඒත්, එක බයිස්කෝප් එකට දෙන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ බං!!
meka unzip wenne neeee…….
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
mchn sub eka extract wen nane! plz help
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
මම නම් ඔයා කිව්වා වගේ මීටත් වඩා හොද එකක් එනකම් ඉන්නවා. ඒත් යාවත්කාලීන කර බව දැනගන්නේ කොහොමද?
මැසේජ් එකෙන් ඒ බව දන්වයි…
Thank you 🙂
සුපිරි සුපිරි බොහොම ස්තුතියි සහෝ….
පට්ට සුපිරි ඈ.. ගොඩක් තෑන්ක්ස්..
tawama beri una film eaka ganna oyala mataudau karana patak neee needa mama clik karapuwahama erenne mee vidihata vena kramayak nedda http://www.torrents.net/down/4115210.torrent
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
මේකේ සිංහල sub. එක Extract දුන්නම එරර් එකක් එනවනේ The archive is either in unknown format or damaged ඒක හදාගන්නේ කොහොමද
මෙින බලන්නම වෙනවා. ගොඩක් පිං සහෝදරයා. මම දෙයක් කියන්න කැමතියි. 18+ බයිස්කෝප් ගැන පොඩියක් සදහන් කරනවද? නැත්තමි අපි ගෙර බලනකොට ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ස්තූතියි. ජය වෙිවා.
need aashiqui-2 subtitle puluwannam
ආශිකී 2
http://www.baiscopelk.com/?p=27640
thnx bro…..
aiye mata sub pennanne nane.???????????????? mewa vitharai yanne.kohomada hada ganne
ela ela patta supiri tnx
tHaNk yOu MaChoooo…
Download Links wada karanne na ne yaluwa ….
tani aheta adenawa…!! man ape office eke untat kiwa….!!
THANKS
ohhhhhhh niyamai
Tamil tike , monawa kiyanawada danne na neh bn
a tiketh patta jokes athi………
honda subtitle 1k awama, atikath ekka(edit karala)reupload karapan mcho…. mona unath patta film 1k
sub dunnata, godaaaaaakkk thnx macho
ubata jaya wewa
Niyamai!Godal isthuthi.Ane ‘Yeh Jawani Hai Diwani’ film ekath ikmanatama dannako..
දුන්න එකේ අය බලලා දානවා. පින්තූරත් අවුලක් නෑ වගේනේ. බොහොම ස්තූතියි සහෝ.
ane mata RIPD ( Rest In Peace Department ) Film eke sub puluwannam dannako
guys which is the best?? 695 MB copy or 1.4 GB copy?? reply soon. thank you 🙂
supiri mchn…aye monwda…tamil ona na..thnx ah….
Thanks!
lokka mata ganna beee nee italy walin godak film ganna bee machan mokak hari kiyanna puluwanda
gannahttp://www.torrents.net/down/4115210.torrent kiyala clic karapuwahama erenne me vidihata
lokka mata ganna beee nee italy walin godak film ganna bee machan mokak hari kiyanna puluwanda
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
(honda dvd copy ekak enakam innawa)
tx so much
great work, thank you very much.
i tried so much to download the subs using several web browsers but still couldn’t do it. if it possible could you please advice on this issue. thanks.
torrent eka weda karanne naha ne machan.. :/
Thanks
මෙන්න හේවා සුපිරිම එකක් දීල.මං හිතුවෙ ත්‍රී ඉඩියට්ස් රෙකෝඩ් එක කාලෙකින් කඩන්න බැරි වෙයි කියල.කොහොමට පට්ට එකක් වෙන්න ඇතිද.හොඳ කොපියක් එනකං ඉන්න තමයි බලාපොරොත්තුව.ඉක්මනට ඕනි හොඳේ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
මම මේ ෆිල්ම් එකේ සිංහල සබ්ටයිටල් එනකන් බලන් හිටියේ !
ඒත් මචෝ Chennai Express (2013) (New Source) – DvdScrRip – කෝපියට මේ සබ් ගැලපෙන්නේ නෑ නේ . එකට මොකද්ද කරන්නේ
maxxa aasiri aiye meke complete sub ekkauth ikmanata dennako ethakan innawa balagena 🙂
ආසිරිගෙන් තවත් උපසිරැසියක්. නියමයි මචං. හොද එකක් එනකන් ම ඉන්නවා මම නම්.
ටොරන්ට් එක නම් වෑඩ. ඒත් සබ් නම් එක්ස්ට්‍රෑක්ට් වෙන්නෙ නෑ. Totally 0.
thanks ah
1kemma machan
niyamai…
bohoma stuti saho… .
thanks aaa
Thanks machooo
ME KOPIYATA SUB EKAK MAN DVD SHOP EKAKIN GATTA DVD EKAKA MEETA DAWAS 10KATA WITARA ISSELLA BALUWA COPY EKA AULAK NAHA KOHOMAT SAHO DARAPU MAHANSIYATA THANKS
thnx mchn…..
Thankxxxxxxxxxxxxxxxx a lot
බොහොම ස්තූතියි මචං සිංහල සබ් එකට,, ඉඩ ලැබෙන විදියට බලන්න ඕනෙ ෆිල්ම් එක.. කොපිය තියනවා සබ් එක ගත්තා. ජය වේවා෴
සබ් එක හොයාගෙන බලබල හිට්යෙ. දැන් එලකිරී……………..
aluth eka denakam api ennam sahooooooo
thanks .
ela ne…1080p ekakuth danna labewa….
Niyamai, eye film eka hambuna witharai, ada sub habuna, Thanks,
එළ එළ සහෝ දුක තමා බාල තියන විදියට කමෙන්ට් මදි දුකයි කෙනෙක්ගෙ මහන්සිය අගය නොකර පිනට අරන් යන අය වැඩි එක ගැන
හද්දෙයියනේ… මේ මොකද්ද බන් මේ කරලා තියෙන්නේ. මෙච්චර හොද ෆිල්ම් එකක් දීලවත් හරියන නමක් දාල නෑ නේ උඹලා 🙁
ඇයි බන් මේකට දාන්ඩ ඕනේ වැරදුණු දුම්රිය ගමන කියල නෙමේනේ…
හේවා EXPRESS! කියලනේ 😛
ඔන්න එහෙනම් මම ඒ වැරැද්ද හරි ගැස්සුවා. මේකනම් හින්දිවලින් බලන ගොඩේ ඉතින් 😉
thankss
niyama wedak machan.elama kiri
නියම ෆිල්ම් එකක් thanks
මම මේක දෙපාරක් හෝල් එකේ බැලුවා, සිරාම කොමඩියක්, මම නම් කියන්නේ මේකේ හොඳ කොපියක් එනකන් කොහොමහරි ඉවසගෙන ඉන්න එක හොඳයි, මොකද මේකේ ටැමිල් ටිකට උපසිරසි වැටුන නම් තමා පට්ට…
maru film ekak meka denakam balan hiitiye. tnx macho. dan banna dala tiyenne ada rema balanawa.
Pattama Film 1k.Thanks.
thanks. supiri
මේකනම් ආයේ සුපිරියටම දාල තියනවා සබ .. මෙයාගේ අනිත් ඒවත් එහෙමම තමා ඉතින්. Madras Cafe එකේ SCR එකෙත් කොලිටි පට්ටම පට්ට ..ඒකටත් සබ දෙන්න . හැමෝම බලාගනනේ ඉන්නෙත් .. හොලිවුඩ් එකක් වගේ පට්ට ..
http://kickass.to/madras-cafe-dvdscr-x264-aac-1xcd-ddr-t7773988.html
හෙහ් හේ….පට්ට පිලුම් එක…මං දෙපාරක්ම හෝල් එකට ගිහින් බැලුවා….දෙමළ සබ්ටයිට්ල්ස් එක්ක නම් පට්ට…එල වැඩක්…..සුපිරි ෆිල්ම් එක…..
Thank you soo much for adding this 🙂 watched it three times and gonna watch it again … 🙂
මතකද දන්නෙ නෑ විමා
කොළුවා මේක ගැන මුලින්ම මංසලෙ පළකරාම
මායි ඌයි පඩුරක් හෙම ගැටගැහුවා මේක ආපු ගමන්
හේවා දෙයියට සබ දෙන්න හැකිවේවා කියලා
මේ තියෙන්නෙ ප්‍රතිඵල
මේකනම් අනිවම බලන්න ඔනි හොද කොපියක් එක්ක
අමාරුවෙන් හරි හොද එකක් එනකම් ඉන්නවා
සබට තුති දෙයියෝ……
ඔබට ජය……………….
අනිවා අනිවා චූටි මලේ
ඒ පඩුර ගැටගැහැව්ව එකට හේවා අපිට ගම්මිරිස් අබරල වගේ බන්
දෙගොඩහරි ජාමෙ වෙනකම් වද දුන්න
හිහ් හී
විහිලුවට හේවෝ 😛 😉
බොට නැතිව වෙන කාට වද දෙන්නද…
හෙහ් හේ..
ඉක්මනටම වෙන එකෙක් හොයාගන්ට වෙයි හැබැයි ඉස්සරහට 😛
සිංහල සබ් දෙනකම් බල බලා හිටියේ. පට්ට
man meka hall eke baluwa…hoda sub 1k awama thma balanna one..naththam wedak na..supiri film ekek thnkz bro
ගින්දර වැඩක් සහෝ…ස්තුති..!!!
DVD කොපිය ආපු ගමන් එකටත් sub එක දෙන්න..
ජයවේවා..!!
මතං හේවා..
දුන්න එක සිරාවටම වටිනවා.
මොකද ගොඩක් අය මගෙනුත් ඔය ගැන ඇහුවා..
එකෙන්ම කියන්නේ..
මමනං කෝමහරි ඕකෙ හොඳ කොපියක් එනකම්ම ඉන්නවා.
අනිව මොකද අලුත් එකක් ආපු ගමං ඒකට ගැලපෙන්න සබ දාල දෙනව කියල දන්නවනේ.
ජයවේවා!
ස්තූතියි!
Yaluwaa download links wada karanne naa nee plzz wada karana link ekak denna mama italy walin….
thankz සහෝ
dvd enakan hitiyanam thamai watinne….
hoda copyak apu gmn ubdate kranno…
මේකට සිංහල මුසු කළාට බොහොම ස්තූතියි හේවා……
කොහොමවුණත් හොඳ පිටපතක් එනකම් මාත් බාන්නෙ නැහැ.
Thankx Bro….
අනිවා බානවා.. බොහොම ස්තූතියි..
patta ptta,baoscop.lk wala sub dana ayata jayen jayama wenna one
thnx…….
niyamai aiye. ane yeh jawaai hey dewaai movie ekatatha sub dennako………..
ela kollek ne
pattama thama saho
ela wadak macho
ලොවෙත් නෑ මේක බලන්නම මග බලන් උන්න එකක් නේ
තුති
thnxxxxxxxxxxx
thnxxxxxxx lot
loweth na mona hoda awada damma gaththo
mey qulity wadith akka 🙂 🙂
නියමා,,,,,,,,,,,,,,,,යි හේවා
bohoma pin macho
එල එල මචං
සබ් දෙනකම් උන්නේ මාත්
සුපිරි
බලපු එකෙක් කිව්වා මේක පට්ටමලු ආයේ කතා 2 කක්
නෑ මෙන්න දැම්ම බානවා , බලල කියන්නම් කො
maxxama film aka mamath gannawa 🙂
Thanks
hambooooooo hamboooo athi yantham…………..meka denakam hitiyeee…….thanks thanks sub ekatahhh….jaya wewaaaaaa
මේකේ බලන්න පුළුවන් කොපියක් එනකම්ම උන්නේ ඔය තියෙන්නේ ජය වේවා හේවා සහෝට තවත් සබ දෙන්න ලැබේවා!
loweth na macho
මේක දෙනකම්ම උන්නේ , සබ් එක යකාට ගියාදෙන් ඔන්න බාන්න දැම්ම පට්ට
sub nam baiscope thama
elazzz thnxzzz
හින්දි නම් හේවා නේ ඔන්න මාත් බාන්න දැම්ම ජය!!! අද රෑ බලනව
wow,maru 😀
මේක මොන කොපිය උනත් බලනවා එල මචං
thanks
අප්පට සිරි මෙන්න හේවා express එකේම මේක දිලා ස්තුතියි සහො
loweth na songs one na ban kathwa theyrenne thibba nam ae athi
thanks yaluwa…….. balagana hitiye api me Move eka enkan. Thanks…………………………….. machan.
ලොවෙත් නෑ කොපිය හොදා බන් මං කලින්ම ගත්තා දැන් ඉතින් සබ් තියෙන නිසා සුපිරියට බලන්න ඇහැකි 🙂
නියමයි පුලුවන්නම් yeh jawaani hai deewani film එකටත් සබ් දෙන්නකෝ
patta macho dwn wenna damma
මෙන්න යකෝ ආසිරියා පට්ට ෆිල්ම් එකක් ගෙනල්ලා… අනිවා බානවා.. බොහොම ස්තූතියි.. ජයවේවා!!!
hindi tike subs thiyenawane ae madiya 🙂 elaz
Mage lap eke sub file eka download karanna denne na,download karapu kawru hari mata mail karannako,
[email protected]
thanks a lot bro………great wrk kp it up…
ade wena monawada ban adama balanna one maru
මමනම් කියන්නේ මචංලා..
හොද උපසිරසියක් එනකම් ඉන්න කියලා…
මොකද, දෙමල දෙබසුත් එක්කම තමයි හොද විහිලු තියෙන්නේ.
ඔයාලගේ කැමැත්තක්….
ඔව්, මමත් එකඟයි හේවා අයියගේ මතයට…
අන්තර් ජාලයට හොඳ කොපි නිකුත් වී ඇත.ඊට ගැලපෙන සිංහල උපසිරසි ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
eke link ekak add karanna puluwanda…?
kawadda witarada hoda eka denneeeee?
api meka balannet netuwa tama balan inne,hoda eka ikmanata dei kiyala,tama dunne nene oyala,balanne netuwa inna be,ikmanata dennooooooooo
තවම හොඳ කොපියක් ආවේ නැද්ද?