Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට මතක ඇතිනේ. පළමු එකේ වගේම දෙවෙනි එකෙත් සිංගම් හැටියට රඟපාන්නේ සුපිරි නළු අජේ දේව්ගන්. හැබැයි පළමු සිනමාපටයේ කාව්‍යා වෙනුවෙන් දායක වුනු කාජල් අග්‍රවාල් වෙනුවට මේ පාර කරීනා කපූර් තමයි අව්නි කියන නිලි චරිතයට පණ දෙන්නේ. Chennai Express වලින් පස්සේ Rohit Shetty ගේ පළමු අධ්‍යක්‍ෂණය වන්නේ මේ සිනමාපටයයි.
දැන් දැන් හින්දි ෆිල්ම් වල හොඳ කොපි ඉක්මණට එනවා කියලා මට හිතෙනවා. අනේ මංදා අපිට ගෙදර ඉදන් සිංහල එක්ක බලන්න පුළුවන් නම් වෙන මොනවද නේද? 😆 😀 ඒ ආපු හැටියෙම අපි ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා කියලා දන්නවනේ ඉතිං.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා. සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??
සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්.තවත් එකක් අරගෙන එනකම් දැනට සමු ගන්නවා, සුබ දවසක්!!!!
[button link=”http://j.oc.gs/iness” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/hoend” type=”icon” “center” newwindow=”yes”] 992 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20063 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you bro……………………….
thanx bro
Mcn donload kes bn.. 4n eken download wenne na
බෑව සබ් එක එහෙනම්… ස්තුති අඇඇඇ
Thanks ayya…..
Thanks !!!!!!!!!!!!!
මමත් බෑවා ඔන්න
ane yaluwa… mata torront eka download karaganna be meke…… udawwak karannako…. plz…….
matath ba ane kwru hari innawanam matath pdi help ekak plz
Niyama wadak thanx boss
Nice work !!!!!!!!!!!!!!
sub dunnata hugak sthuthiy. suba anagathayak.
Heart Attack (2014) 900MB Telugu HDRip x264 Team DDH~RG MEKATA SINHALA SUBTITLE HADALA DENAWADA
LOKU HELP AKAK.
ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා!
THANX,Super Film.
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
බොහොම ස්තූතියි Sub එකට
niyamai niyamai
thanx
සබට thanx …
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Sameera Godak Thanks saho mahansiwela saba
Dunnata.
Thanks Machan!!!
tnx machan…
thanks machan
Thanks a lot… bro…
film eka maru rohith setti ge film kohomt lassnayi ,,thnxxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අයියා !
දෙනකම් බලාගෙන හිටියේ .
ඔන්න බෑවා .
දිගටම සබ් දෙන්න !
😀
උපසිරැසියට තුති…… 🙂
Thank You………
උපසිරැසියට ස්තූතියි
thank you..
thnx brother
ස්තුතියි සහෝ උපසිරැසියට. මේක දෙනකන් හිටියේ.
බොහොම තුති සහෝ…!!!
ජයවේවා ඔබට… 🙂 🙂
700MB link eka torrent was delete. give me new link
ඔන්න සමීරයෝ……… අදයි වෙලාවක් හම්බුනේ ෆිලුම බාගන්න….. මෙන්න ගත්තා එහෙනම් සබ…. එනකන් බලන් ඉඳපු ෆිලුමක්…
බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්……………………….
thnks…………….
සුපිරියි මචන්.කාටත් කලින් මේකත් දුන්නා එහෙනම්.නියමයි අනිවාර්යෙන් බලන්න ඕන සුපිරි ෆිල්ම් එකක්.මේකේ කලින් එකනම් එළකිරි,සුපිරි ගේම් තිබුනේ.තෑන්ක්ස් සහෝ උපසිරැසියට.
maxxa kollo thanks
Ylu Puluwan nam RACE GURRAM teligu eke sub eka ikmanata damuko….. all the best…..
සුපිරි මචෝ…
මේකේ පලවෙනි ෆිල්ම් එකනම් මැක්සා…
ඒක නම් සුපිරි ස්ටොරියක් තිබ්බා ඇක්ෂන් නම් බොරු උනාට..
බලමුකෝ මේකේ මොකෝ වෙන්නේ කියලා..
හනිකට ෆිල්ම් ඒක ගෙනාවට තැන්ක්ස් මචෝ..
ඔන්න එහෙනම් සබ එක ගන්නවා..
ජය වේවා,.,,
patta bandayak ne…denne kawadda kyla balan hitiye..aniwa banawa…..thanks SAMEERA saho…ohoma ymu.jayen jaya……………
Thanksssss 🙂 🙂
thanx for sub….
thnq 🙂
අම්මෝ මචෝ මේක දෙනකම්මයි බන් හිටියේ
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
dena kan hitiye
සුප්පා ඈ! 😀 😀 😀
Thank you .
pissu hadei සද බැබලෙයි ඔයාට ගොඩක් ස්තුතියි සහෝ ඔන්න බාන්න් දැම්මා
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Torrent was deleted!
සුපිරි වැඩක්…
පට්ට දිගටම සබ් දෙමු….
thanks lot
Thanks
මේක එනකන් බලන් හිටියෙය…..මෙච්චර ඉක්මණට දෙයි කියලා හිතුවෙ නැහැ…සබට බොහොම තුති….ජය වේවා…..!
thanks…
patta pattahhh pattai ahh amchan….
denakamai balan hitiyee macahnn…
danma bava danma baluvaa….
thanks machans sub ekatahh…..
ස්තුතියි සැමියා ආපු ගමන් අපි වෙනුවෙන් සබ් එක එවන එකට.
ජය වේවා!
hoyahoya hitiya ekak thanks saho ……
bohoma sthutiyi yaluwaaa… jaya wewa
thanks sahoooooooooo
ela ela thanq sub ekata saho
බලන්න ඔනි මචන් මේක
පලමු එකත් බැලුවා
ටැමිල් එකත් ඉස්සර බැලුවා
ඉක්මනටම සබ දුන්න එක නම් මරු
සබට තුති
ඔබට ජය……………
txxx mama asama film akak
sub ekata thanx aaaaaaa
Thanks..
ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා!
Thanks Sameera Malayo..!
sub eka ikmanata dunnata thanks saho…
good luck.
නියමයි නියමයි, සමීර චතුරංග අයියේ.
සුපිරි ෆිලුමක් නේ ගෙනල්‍ලා තියෙන්‍නේ.
කට්‍ට කාලා බර ලයින් ගානක් තිබ්‍බ සබ් එක අප වෙනුවෙන්,
කොහොම හරි ඉක්‍මනට උපසිරැසි ගන්‍වලා, ඉක්‍මනින්‍ම අප වෙත
ගෙනාවට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
සබ් කරන්‍න අවැසි කාලය හා ශක්‍තිය ලැබේවා!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!
thanks…
niyamai..ikmanta sinhala sub dunna ekata thnks sahooo..
elazzzzzzz…//
එල සමියා එල.
අනිවා බෑමක්.
ජයම වේවා!
මමත් බෑවා ඔන්න තෑන්කු………………….
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
ඇත්තටම සහො මේ වගේ අපි බලන්නට කැමති චිත්‍රපට ඉක්මනින්ම තේරෙන විදිහට සබ් දෙනවට මම පෞද්ගලික ස්තුතිවන්ත වෙනවා.
පට්ට පට්ට උදේ පාන්දරම නියම සලරුවක්….
උපසිරැසියට ජය…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි..
මෙකේ 1 තියේ..
මේකත් ගන්නවා..
කොපිය පැහැදිලි ඇතිනේ…නේද ?