මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේ ෆිල්ම් එකේ ඉන්න මධුරි දික්ෂිත් ගැන නොදන්නා කෙනෙක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. IMDb එකට අනුව 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. හින්දි ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබෙනවා කියන්නේ සුපිරිම වෙන්න ඕනේ නේද?අපේ ෆිල්ම්ස් ගැන දන්න යාළුවො ඒක දන්නවනේ. නිකුත් වෙලා…
මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේ ෆිල්ම් එකේ ඉන්න මධුරි දික්ෂිත් ගැන නොදන්නා කෙනෙක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. IMDb එකට අනුව 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. හින්දි ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබෙනවා කියන්නේ සුපිරිම වෙන්න ඕනේ නේද?අපේ ෆිල්ම්ස් ගැන දන්න යාළුවො ඒක දන්නවනේ. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ජනවාරි 10 වැනිදා. Comedy | Drama | Romance වර්ග වලට දාලා තියෙන පැය දෙක හමාරක් දුවන ෆිල්ම් එකක් මේක. මේකේ හොඳ කොපියක් නිකුත් වෙලා නම් දැනට සතියක් විතර වෙනවා, නමුත් මේක ඔයාලට දෙන්න ප්‍රමාද උණේ කලින් වෙන කෙනෙක් බාර අරන් තිබුණු නිසා. මට මේක හසන්ත අයියා තමයි ඔයාම මේකත් කරමු මල්ලියේ කියලා කිව්වේ. ඔන්න එහෙනම් මම ඒ ඉල්ලීමත් ඉටු කළා.
අද මම කතාව ගැන වෙනස් විදියකට තමයි ඔයාලට කියන්න හදන්නේ..බලන්නකෝ ඒ වෙනස කොහොමද කියලා.
අපි ඉන්නේ මාජිඩාබාත් දුම්රියපොළේ.
එතැන තමයි රටේ හොඳම කවියන් රැස් වෙන්නේ.
මේ උත්සවය පවත්වන්නේ
මාජිඩාබාත් වල බේගම් විසින්..
මාජිඩාබාත් වල නවාබ් වෙච්ච ඇයගේ ස්වාමිපුරුෂයා සිහිවෙන්න තමයි ඇය මේ උත්සවය සංවිධානය කරන්නේ..
නවාබ් ගේ අවසාන පැතුම තමයි බේගම් නැවත විවාහ වෙන එක
නමුත් කවියෙක් එක්ක විතරමයි.
එහෙනම් ඇයි පසුගිය වසර තුන පුරාවටම කිසිම කවියෙකුට තනිකඩ බේගම් ට උත්තේජනයක් කරන්න බැරි උණේ?
ඉතිං මේ වසරේදී වත් අපි යදිමු..
ඇයගේ නවාබ් ව ඇයට හොයා ගන්න හැකිවේවි කියලා.
මහත්තුරුණි, මම කැමතියි කරුණාකර මා වත අවධානය දෙනවා නම්!
අපේ පිරිමි අමුත්තන්ට දැනුම් දෙන්න දේවල් ටිකක් තියෙනවා.
කරුණාකර බේගම් ස්පර්ශ කරන්න හදන්න එපා.
ඔයාලගේ දෑස් වලට කියන්න, දෑස් අයා බලන්න එපා කියලා.
ඔබගේ ගරු සරු නැති බැල්ම නිසා ඇයට හානි වෙන්න පුළුවන්.
ඔන්න ඔහොමයි ඒක වෙන්නේ. ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි අවබෝධයක් ඒකෙන් ගන්න ඇහැකි උණා නේද?නැතත් කමක් නැහැ, හරියටම කතාව ගැන දැනගන්න බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට සමුගන්නම්, හැමෝටම ජය පතනවා.
530 MB (BR) කොපිය මෙතනින් බාගන්න
E09F4C8B149CA2A45ADCEDA3F706906B7E09B5B2700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
6879BD88FE298B829E88FB6A199F9965665540261.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න
E846AABB2BC3BFD710B54BE956217FC2846E9525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,183 downloadsDownload Dedh-Ishqiya-2014.zip167 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
42 comments
Thisara Buddhika (තිසර නියෝ)
වරුණ රංගජිත් (වරූ)
මේක ඉස්සර වෙලානේ..
Dhanushka
මම තමයි පළවෙනියට Download කරේ ;)
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට බොහොම ස්තූතියි…
අදත් මම තමයි එක හොඳේ...
ජය වේවා...!!!Dhanushka
ඒක නම් සුපිරිම ෆිලුමක් වගේ. ඔන්න බාන්න දැම්මා. අද රැම බලන්න ඕනා .
සබට ස්තූතියි සමීර සහෝ :DKulanjana Maduranga
film 1nm pattai wge.balamu balamu......subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa........
Dinusha Chiranka
patta film akak waga Thanxss browe
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ෆිල්ම් එකනම් සුපිරි කියලා දන්නවා..
ඒත් මේකේ කලින් ෆිල්ම් එකකුත් ආවා නේද? දෙකේ සම්බන්දයක් නැද්ද සමීර සහෝ..
මොකද මටනම් ඒකත් බලන්න උනේ නැහැ....
මේකනම් අනිඅවා බලන්න ඕනේ...
ජය වේවා...sam
නැහැ 2 දෙවිදියක්නේ?? පලවෙනි එක නම් මරු..... විද්‍යා බාලන්නේ හිටියේ
jack
නියමයි සහෝ....
ස්තුතියි සබ් එකට.dinesh
මම නස් රුදීන්ෂා ඉස්සරවෙලාම ඉන්න ෆිල්ම් එකක් බැලුවෙ 95දි.ඒ 89 තිරගත වුන "ත්‍රිශූලේ" ෆිල්ම් එකෙන්.ඊට පස්සෙ "සර්" ෆිල්ම් එක.පොරගෙ රඟපෑම්නම් සුපිරි.බලමු මෙක කොහොමද කියලා.
ඔන්න බෑවා.සබට තුති.ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් බලන ලිස්ට් එකට් දා ගත්තා
සමීර සහෝ මේකත්, වේලාවක් ලැබිච්ච ගමන්
බලනවා ,සබට තුති සහෝ....ජය!!යශෝධ
ඇත්තම කියන්න සහෝ.. මට මේ ඊයේ පෙරේදා මගේ යාළුවෙක් කීවානේ පොර මධුරිව දන්නේ නැහැයි කියලා.... හැබැයි ෂාරුක්ව දන්නවලු...... පික්සු හැදෙයි.. ඔන්න මමත් බාගත්තා... ජයම වේවා.....! ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්.......
Rasika
thnkzzzzzzz
වලාකුළ
Thanks malliya
නලින්
ස්තුතියි සැමි!
ජය වේවා!
prasha
thank u
Saman Prasad ( Black Panther )
ela ela sameera saho.... onna bawa... :)
Gayan
ela
Tharindu Perera
elazzz ahh....
thanks machan sub ekatahh...“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය.......Aditha Praween
එළ මචෝ ජය
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !
:Dlakmal
bohoma sthuthiyi.........................
ud@IDM
thanks saho
රවිඳු නිපුන්
ela ela...
thanks sub ekata!!!
digatama demu...sampath
Thanks Sameera Saho............
Kumara
Thank you..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
mindika
Thanks !!!!!!!!!!!!!!
dhanuka sulakshana
niyamai machan. kyaa kool hai hum 1 film ekat dannako
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මධුරි ඉස්සර සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක් නොවැ. රෑන්ක් එක අනුවත් පට්ටම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Pramuk
thanx machan patta
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
yasuri
tikak amutu katawak wage...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,බොහොම ස්තුතියි,ජයවේවා.
Sanjaya
Thanks Saho.... Sub akata Bohoma Pin
Chami.S
Thanks..
sahan
thnx machoo.......................
thank u so much.., mama kamathima madurige film walata....
nadee
thankz
kanchana
thank
nikon camera repairs
Great Site! I wanted to ask if I could copy a portion of your pages and use a handful of items for a school assignment. Please let me know whether or not that would be ok please. Thanks
Advertisement

නියමයි
:P
උපසිරැසියට තුති……. :)