ඔන්න ඉතිං ස්පයි කිඩ්ස් කියන ෆිල්ම් එක ඔයාලට අළුත් එකක් නෙවෙයිනේ. මොකද මීට ටික දවසකට කලින් අපේ “සසඳු කවීශ ගමපතිරණ” සහෝදරයා එයාගෙ මුල්ම උපසිරැසිය විදියට මේකේ පළවෙනි කොටහ ගෙනාවනේ. Spy Kids චිත්‍රපටි 4න් 2011 වසරෙදි ආව Spy Kids-All The Time In The World (4D) කියන එකටත් උපසිරැසි දීලා තිබ්බා. මේ ඒකේ 3වන…

ඔන්න ඉතිං ස්පයි කිඩ්ස් කියන ෆිල්ම් එක ඔයාලට අළුත් එකක් නෙවෙයිනේ. මොකද මීට ටික දවසකට කලින් අපේ “සසඳු කවීශ ගමපතිරණ” සහෝදරයා එයාගෙ මුල්ම උපසිරැසිය විදියට මේකේ පළවෙනි කොටහ ගෙනාවනේ. Spy Kids චිත්‍රපටි 4න් 2011 වසරෙදි ආව Spy Kids-All The Time In The World (4D) කියන එකටත් උපසිරැසි දීලා තිබ්බා. මේ ඒකේ 3වන කොටසයි.
මේකෙදි ගේම් එකක් තියෙනවා ගේම් ඕවර් කියලා. ඒක වර්චුවල් රියැලිටි එකක්. (ආපෝ දන්නවනේ වර්චුවල් රියැලිටි වලින් පිස්සු හැදෙනවා කියලා?) බලාගෙන යද්දි ඒක නිකම් ගේම් එකක් නෙවෙයි. ඒක උගුලක්. ඔන්න ඔය ගේම් එක ඇතුලේ ජූනිගෙ අක්කා, කාර්මෙන් හිර වෙනවා. (මේ වෙද්දි ජූනි OSS එකෙන් අයින්වෙලා ඉන්නේ) එයාව බේරගන්න ජූනි ගේම් එකට යනවා. එතකොට වෙන අකරතැබ්බ තමයි මේකෙ තියෙන්නේ. ඔන්න ඔන්න තරහා වෙන්න නම් එපා අනේ. ඔක්කොම කිව්වාම ඔයාලා මේක බලන්නේ නෑනේ. ඔන්න ලාවට වගේ පොඩි කෑල්ලක් කිව්වා. එහෙනම් මම ගියා.
අදාල පිටපත්
Spy Kids 3 – Game.Over [2003]
Spy Kids 3 – Game.Over [2003]
Spy.Kids.3.Game.Over.2003.720p.BluRay.x264.DTS-FGT
Spy.Kids.3.Game.Over.2003.720p.BrRip.x264.YIFY
Spy.Kids.3.Game.Over.2003.1080p.BluRay.x264.DTS-FGT
Spy.Kids.3.Game.Over.2003.1080p.BrRip.x264.YIFY
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
272 downloadsDownload Spy.Kids_.3D.2003.Baiscopelk.com_.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොමාල් සේනානායක
Subtitles
11 comments
Kantha_DLA
අසිත
Spy Kids film series eka complete kala ne.
dan thiynne balanna.
puluwan nam meka direct karapu Robert Rodriguez direct kala"The Adventures of Sharkboy and Lavagirl 3-D (2005)"
film ekatath sab denna...
jaya wewa saho!!ඉෂාන් මදුෂ
නියමයි බොහෝම ස්තුතියි සහෝ
Chalana Rukshan
thnx bro...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sasindu Kaveesha Gamapathirana
Thanks for sub.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සබ් එකට...
HummerDanu
thanks bro
charith
Not work sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.