Watch Trailer

Stalingrad (2013) | යුධ බිමක පීදුනු රතු රෝස මල් [සිංහල උපසිරැසි සමඟ]

ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ ත…

stalingrad 2013ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ තියෙන ලියවිලි. ඉතින් මේක එතැනදී සිද්දවෙච්චි ඒ සත්‍ය සිදුවීම් පාදක කරගත්තු නිර්මාණයක්. අපිට හුරු පුරුදු නැති භාශාවක් උනත් කැමැත්තක් තියේනම් බලන්නලා ඉතින්, මම නම් පෞද්ගලිකවම ලෝක යුද්ධය අලලා නිපදවෙච්චි ගොඩාක් නිර්මාණ මම බලනවා. The pacific, Band of brothers, Band of Brothers , Company of Heroes [2013], Saving Private Ryan (1998) වගේ ඒවා ඇරුනම භාහිර රටවල සිද්දවෙචි යුද්ධ අලලා සැකසුන Tae Guk Gi: The Brotherhood of War (2004) වගේ නිර්මාණත් මම බලලා තියනවා. තව තියනවා මට මතක ටික තමයි මෙතන සදහන් කලේ. ඔයාලත් යුධ නිර්මාණ බලනවානම් මම ඕවා ඉහටත් උඩින් අනුමත කරනවා ඒ වගේම ඔයාලා බලපු නිර්මාණ තියනවනම් මටත් ඒවා බලන්න සදහන් කරලා යන්න කියලා ඉල්ලාහිටිනවා.

මම අද සිනමාපටයේ වෙන සිදුවීම මුල ඉදලා අගට වෙනකම්ම ඔයාලට කියනවා. එහෙම කිවුවා කියලා මුළු කතාවම ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ මොකද මේක ඇතුලෙන් තවත් කතාවක් ගලාගෙන යන නිසා. ඒ වගේම කියන්න ඕනා මේකට අන්තර්ජාතික සිනමා දත්ත ගබඩාවෙන් ලැබිලා තියෙන්නේ 5.1ක් වගේ සුළු අගයක් තමයි එත් ඉතින් එහෙම උනා කියලා මේක දුර්වල සිනමාපටයක් නම් නෙමෙයි. 86වෙනි ඇකඩමි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියනවා මේ සිනමාපටය. අහ් ඒ වගේම කියන්න ඕනා මේකට මේ තරම් ලකුණු අඩුවෙන්න ඇත්තේ මේකේ ජර්මානු බසින් කතා කරනකොට එකට රුසියානු පරිවර්තනයක් හඩ කවල තියනවා ඒ නිසා වෙන්න ඇති. විකියා තමයි ඔන්න මට මෙදා සැරෙත් රුසියාවට හොර විසා එක හදලා දුන්නේ. එහෙනම් ඔන්න මම කතාව කියන්නම්කො. ඒත් ඊටත් කලින් මම මෙහෙම කියන්නම් ” ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලා දකීවි රුසියන් සොල්දාදුවෙක්ගේ වෙඩි උණ්ඩයක් රුසියානු කාන්තාවකගේ හිස පසාරු කරන් යාමෙන් ජර්මානු කර්නල් වරයෙකුගේ හදවත සුනු-විසුනු වෙන ආකාරය” යුද්දේ මිනිසුන්ගෙන් ගොඩක් දේවල් අරගන්නවා…

මෙහෙමයි කතාව ගලායාම සිදුවෙන්නේ. මෑතකාලයේ ජපානයේ ඇතිවෙච්චි භූමිකම්පාවකින් ටෝකියෝව විනාශයට පත්වෙලාගිහින්. ලෝකේ වටෙන්ම සහන කණ්ඩායම් එනවා එයාලට උදව් කරන්න, ඉතින් සුන්බුන් අතරේ බේරිලා ඉන්න අයව හොයනකොට එයාලට හම්බවෙනවා ජර්මානු සංචාරකයින් පස්දෙනෙක් සුන්බුන්වලට යටවෙලා ඉන්නවා.. ඉතින් ඒ යටවෙලා ඉන්න අයත් එක්ක රුසියාවෙන් ආපු සහන සේවකයින් පිරිසක් කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අධාරයෙන් කතා බහ කරනවා. එහෙම කතා කරමින් ඉන්නකොට අර යටවෙලා ඉන්න ජර්මානු අයගෙන් කෙනෙක් කියනවා එයාගේ තාත්තා මැරිලා එයාට තාත්තා නැතුව පාලුයි කියලා. ඕනෑම කෙනෙක්ට ඉතින් ඒ වගේ කරදරයකට පත්වුනහම තමන්ගේ ලගින් ඉදපු අයව මතක්වෙන එක සාමාන්‍ය දෙයක්නේ ඉතින් නේද. එහෙම කියනකොට අර රුසියානු සහන සේවකයෙක් කියනවා මට තාත්තලා පස්දෙනෙක් හිටියා ඒ පස් දෙනාවම මැරුවා ඒත් මම අඩන්නේ නැහැනේ කියලා දිග කතාවක් කියනවා.. අන්තිමේදී ඒ පස්දෙනාව බේරාගන්නවා සහන සේවකයින් එකතුවෙලා. ඕක තමා ආරම්භය සහ අවසානය. මැද තියන කතාව ඔතන නැහැ. ඉතින් මේ වගේ කතාවලට කැමති ඈයෝ ඉදිනම් ඔන්න බාගෙන බලන්ටලා. මම මේක ඉවර කලේ දවසට ලයින් හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් කරලා තමයි. මේක කරලා ඉවර උනහම මාර සන්තෝසයක් දැනුනා ලස්සන කතාවකට උපසිරසි කරන්න ලැබීම ගැන..ආයේ වෙලාවක හම්බවෙමුකෝ ගොහින් එන්නම් ඈ 😉

Stalingrad (2013) on IMDb

 

 

760 MB කොපිය මෙතනින් බාගන්න f167bc83ac38fb91fb9e488e8053dee3d0a0cc07 1.3 GB කොපිය මෙතනින් බාගන්න ceb72f996e9ac7f8b40e637402b166d9cb23f901

 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,837 downloadsDownload Stalingrad-2013.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,837 downloadsDownload Subtitles74 KB

80 comments

  1. maleesha

    Fatzzzzzzzzzzzz

  2. amilatk

    jayen jaya!!!

  3. isuru samarasinghe

    meyka nam patta film akak trailers aka baluwama peyanwa

  4. quik

    thanks

  5. rusuru | රුසිරු

    එළනේ විමා මේවා නම් පට්ට තමා

  6. wow

    wow, maru :D

  7. udara

    ela ela ela

  8. was

    නියමම ෆිල්ම් එකක් වගේ තුති

  9. kalinga

    බොහොම පින්

  10. eranga

    tx machan

  11. geeth

    meya denna kiyala illa illa unne maru

  12. ccnp

    Thanks

  13. venura

    bohoma pin meykata subs damma akata

  14. yasomal

    superbbbbbbb

  15. rusuru | රුසිරු

    නියමයි ඔන්න බාන්න දැම්ම

  16. danuka

    ela ela maxxa

  17. කැළුම්

    ගින්දරණේ වර් ෆිල්ම් එකක් බැලුවේ නෑ කාලෙකින් මේක නම් පට්ට පතුරු වගේ
    බොහොම තුති

    තවත් හොද ඒවා සබ් එක්කම ගෙන්න

  18. chami

    thxxxxxxxxxx

  19. සමීර චතුරංග

    බලමු එහෙනම්..බොහොම තුති සබට..

  20. danika

    gr8 machan

  21. nipuna prasad

    pattama film akak meyka

  22. zumo man

    elazzz thnxzzz

  23. yasas

    niyamayi :)

  24. pathum

    thxxxxxx bro

  25. achintha

    එල පට්ටයි

  26. ලසා

    elaz..mn etha shield eka koo kiya kiya hitiyee..7 venida venakan hitapanko dn.

  27. tharindu

    Ela kiri kathavak vageeee....onna bagaththaa ehenammm....thankss thankss sub ekatahhh...

  28. සචින්ත

    එල මචෝ

  29. Jayan Chamal

    pattta

  30. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.......
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.........

  31. “චූටී මල්ලි”

    යුද්ධ සීන් 1ක් නෙ
    හොද ඇති වගෙ
    එලස් විමා
    සබට තුති
    ඔබට ජය.....

  32. nuwan

    ela machan sira film ekak wage......!

  33. Dinesh

    menna kollo patta wadak yalu uba kare maka download karala dan 1 wee wenawa sub natihwa hiteye. thanks saho sub dunnata.....

  34. #ChalinduDeshan (කිනා)

    රත්තරනේ කතාවනං කියෙව්වෙ නෑ.
    ලෝක යුද්ධ කතා මම බලලා තියෙනවා ඇතිවෙන්න උභ වගේම.
    අනික සත්‍ය සිඳුවීම් අනිවාම බලනවාමයි.
    එල වැඩක්.
    ජයවේවා!

  35. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන පට්ට එකක් වගේම වෙනස්ම එකක්නෙ තෝරගෙන තියෙන්නේ. උඹත් ඉඳලා ඉඳලා දෙන්නේ නියම කතානේ. අනිවා බෑමක් තමා එහෙනම්. ජය෴෴ :P :P

  36. sohan

    ගින්දර,බලමු එහෙනම්..බොහොම තුති සබට !

  37. me

    Thanks

  38. නලින්

    නියමයි විමෝ..! කොහොම හරි එහෙනම් රුසියාවටත් ගියා ඈ..

    ජය වේවා මචෝ!!

  39. Nelson

    Good Post Friend, Thanks!

  40. Dilanka

    godak sthuthi Russian kathawak dunnata,

  41. තරිඳූ පෙරේරා

    niyamai sahoo film eka nammm...

  42. තරිඳූ පෙරේරා

    elz

  43. sp පියමල්

    ඔයා ඉතින් ලස්සනයි කියනවනේ,ඒ නිසා ඔන්න මන් මේක ගන්නවා,thanks සහෝ

  44. mudiya / මුදියා

    එල පුතා එල.
    සත්‍ය සිදුවීම් වලින් හැදුව යුධ ෆිල්ම් බලන්න මාත් මාරම ආසයි.
    මේක අනිව බලනව.
    නියමයි වීමො.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  45. harsha

    ලියලා තියන දේ කියවූවාට මට අග මුල තේරුනේ නෑ. කොහම උනත් මම 2වන ලෝක යුද්දය සම්බන්ද චිත්‍රපට පොත් හොය හොයා බලනවා කියවනවා. මමත් ඔයා කියලා තියන චිත්‍රපට වගේම තවත් මහ ගොඩක් බලලා තියනවා. එනිසා අනිවා මේක බලනවා. ගොඩක් ස්තූතියි

  46. Amil

    thanks machan Sub ekata....

  47. M THILINA

    Thank U

  48. හර්ෂ ලහිරු

    ජය වේවා විමා කොල්ලා :P :P

  49. Sanjaya

    man Asama Film akak Thanks Machan............

  50. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments