Watch Trailer

Star Wars: Episode II – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් ම…

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen  යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂

අඳුරේ බලවතුන් ජනරජය බිඳවට්ටන්න කුමන්ත්‍රණය කරනවා.ඔවුන් ඒකටම විශේෂ හමුදාවකුත් හදනවා.ඒත් කොහොමහරි ඔබි-වන් කෙනොබි හොයාගන්නවා, ක්ලෝනර්ලා කියලා ජීවීන් ඉන්න ග්‍රහලෝකයක්.ඔවුන් ක්ලෝන හමුදාවක් ජනරජය වෙනුවෙන් හදලා තියනවා.ඒ නිසා ජනරජය පරාද වෙන්නෑ.නමුත් යුද්ධය ඉවර වෙන්නෙත් නෑ.ඒ යුද්ධයට කියන්නේ ක්ලෝන යුද්ධය කියලා. ඒ වගේම ජනරජයට පක්ෂ, අගනුවරට එන සෙනෙට් සභිකයන්ටත් විවිධ ප්‍රහාර එල්ල වෙනවා.ඒ එක්කෙනෙක් තමයි, සෙනෙට් සභික අමිඩාලා(නැත්නම් පාඩ්මේ).කොහොම උනත් එය බේරිලා යනවා ඇගේ නගරයට.ඇය යන්නේ ඇනකින් ස්කයිවෝකර් එක්ක.ඒ අතරේ ඒ දෙන්නා අතර පොඩි මෙව්ව එකක් ඇති වෙනවා. 😀 ඉතින් මේ සලරුව නරඹලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😉

ඒ වගේම තවත් දෙයක් කියන්න තියනවා.ඔයාලා මේ චිත්‍රපටයට උපසිරැසි බා ගත් කරා නම්, කමෙන්ටුවකුත් දාගෙනම යන්න.ඒක තමා අපේ මේ මහන්සියට ලැබෙන එකම ප්‍රතිලාභය.එහෙනම් ළඟඳීම තවත් උපසිරැසියකින් හමුවන තුරු ආයුබෝවන් කියලා පතනවා 😛

සැ.යු.: පොඩි කොපිය බෑවෙන ස්පීඩ් එකනම් අඩුයි, ඒත් පොඩ්ඩක් ඉවසලා ඉඳියොත් බාගන්න පුළුවන් 🙂

Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.

Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations

Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.

Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.

Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.

Star Wars: Episode II - Attack of the Clones (2002) on IMDb

 

 

11,084 downloadsDownload Star-Wars-Episode-II.zip138 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාෂිත් උඩවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,084 downloadsDownload Subtitles138 KB

54 comments

  1. wicky

    supiri mcn...............

  2. tharindu madushanka

    Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

    Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
    makaatat sub danta thanks

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  5. Madhawa

    mage asama Films set ekak meka,godak sthuthiyi saho,dhigatama karagena yanna,puluwannan Star Wars: Episode III ekatath sub denna balanna.

  6. thisal

    එල බන් බාල තිබ්බෙ තැන්ක්ස් සබට

  7. sanka

    thanks kollo Star Wars: Episode III – Revenge of the Sith (2005) mekath sub karannako meka site eke naha

  8. asitha

    ela thanks

  9. chamee

    thanks saho sub walata

  10. Kulanjana Maduranga

    niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. තිසර නියෝ

    නියමයි..
    තව දෙකයි දෙන්න තියෙන්නේ කලෙක්ෂන් එක සම්පූර්ණ වෙන්න.
    Star Wars Episode III (Revenge Of The Sith) (2005)
    Star Wars -The Clone Wars [2008] (ඇනිමේෂන් එකක්)

    ඒ දෙකත් දෙමු සහෝ..
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Shamal manojan

    අම්මෝ අැති යන්තන් මේකට සබ දුන්නා. බොහොම බොහොම බොහොම ස්තූතියි්‍!!!!!!!!!!!!!!!!!!!!
    අනේ ඉතිරි ෆිලුමටත් සබ දෙන්න කොහොමහරි. Star Wars: The Force Awakens - 2015 ෆිල්ම් ඒකේ හොද කොපියක් ඒන්න කලින්.

    Star Wars Episode III: Revenge of the Sith - 2005

  13. Ruchira

    sub 1ට ස්තුතියි.......

  14. nisala udara

    enakan balan hitiye episode iii dan aawit tiyana vi dekatama denna

  15. Shehan

    බොහොම ස්තුතියි සහෝ සබට.

  16. Amil

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  17. kavinda

    බොහොම ස්තුතියි තව දෙකයි දෙන්න තියෙන්නේ කලෙක්ෂන් එක සම්පූර්ණ වෙන්න.

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    සහෝ

    නියමයි..

  18. රොයිලි

    බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Iraj Asela

    Thanks

  20. indika

    බොහොම ස්තුතියි... :)

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. janith

    Thanks saho...

  23. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  24. රුවිනි

    බොහෝම ස්තුතියි සහෝ....................... :)

  25. Waruna Kamalawansha

    මේ සුපිරි කතා මාලාව සිංහලෙන් දෙනවාට බොොහ්ම ස්තූතියි

  26. ashan lankanath

    thanks

  27. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  28. LSM HUSKAA

    බොහෝම ස්තූතියි සහෝ

  29. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  30. Saranga J. Liyanagama

    ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..

  31. TharakaWAS

    Subata Thanks bro...!!!

  32. Bhawantha Chamod

    Thanks mcn.

  33. Uvindu Dilshan

    Sub ekata thankx bro

  34. pcdanuma

    sub ekata thnaks

  35. Anonymous

    thanks for the sub

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

    1. G@neo

      සබ් එකෙ පලවෙනි ලයින් එක we made it එකේ තෙරුමම වැරදිනේ මහත්තයො. ඉංග්‍රිසි බැරිනම් නිකන් ඉදපන් බන්.කාටවත් වැඩක් නෑ වැරදි සබ් එකකින්.

    2. Anonymous

      ඔච්චර ඉංග්‍රීසි පුලුවන්නං මොකටද සිංහල සබ් දාන් බලන්නේ

  37. chinthaka.max4

    thnakx machan

  38. Anonymous

    thnx..

  39. Sithum Vidanagamage

    Nice sub Machan

  40. Shaggy

    Thank you very much

  41. Mando

    Thank you භාෂිත් සහො
    good luck baiscopelk❤️

  42. Anonymous

    thnx bro

  43. Yasiru

    Thanks brooo

  44. Anonymous

    thank you

  45. Anonymous

    Thanks bro☺️

  46. Anonymous

    thanks

  47. Ashen Kodikara

    Thanks

  48. Anonymous

    Thanks machan..

  49. Anonymous

    Thanks !

  50. chiran

    thanks

Load more comments