“Lady In Blue” බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය ධනයෙන් කොටසක් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නැවත දීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කරයි. 1949, ජූලි වල ඕක තමා මේ කතාවට හේතු වෙන්නේ. මෙ චිත්‍රපටිය 2009 පිටවුණ ෆිල්ම් එකක්. මේ 2014 ජූලි. එත් සබ් එකක් වැටිලා තිබ්බෙ නෑ. මොකටද නිකම්ම ලිපියක් විතරක් තියන්න…

“Lady In Blue” බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය ධනයෙන් කොටසක් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නැවත දීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කරයි. 1949, ජූලි වල
ඕක තමා මේ කතාවට හේතු වෙන්නේ. මෙ චිත්‍රපටිය 2009 පිටවුණ ෆිල්ම් එකක්. මේ 2014 ජූලි. එත් සබ් එකක් වැටිලා තිබ්බෙ නෑ. මොකටද නිකම්ම ලිපියක් විතරක් තියන්නෙ කියලා තමා මම වැඩේට අත තිබ්බේ. ගොඩක් අය මේක බලලා ඇති එත් ආයෙමත් සබ් එකත් එක්ක බලන්න.
විස්තරේ නම් බලපු නැති අයට තමයි වැදගත්. මේ ෆිල්ම් එක ඊළඟට වෙනදේ කියන්න බැරි හින්දි ෆිල්ම් එකක්. සාමාන්‍ය හින්දි ෆිල්ම් ඉවරවෙන්නේ දුෂ්ටයා මරලා නේ. මේකේ දුෂ්ටයා ෆිල්ම් එක බලලා ඉවරවුණාම වත් කියන්න පුළුවන් නම් හොඳයි. කවුද දුෂ්ටයා කියන සැකයත් එක්ක ෆිල්ම් එක බලන්න. මේකට විනාඩි 15 ක් 20 කට වඩා මුහුදේ පතුල, කොරල්පර වගේ සෑහෙන ලස්සන මුහුද යට කවදාවත් දැකපු නැති දර්ශන ඇතුළත්. ප්‍රධාන චරිත විදිහට අක්ෂේ කුමාර් සමග සන්ජය දත් රගපානවා. මේකේ ඩිරෙක්ටර් තමා ඇන්තනී ඩී ‘සූසා.
සබ් තියෙන අඩුපාඩු පෙන්නා දෙන්න කියනඉ ල්ලීම කරන අතර ලගදිම තව සබ් එකක් එක්ක හමුවෙමු. සුබ දවසක්!
මීට කලින් පළකළ ලිපිය.
හින්දි ෆිල්ම් බලන්න ආස අයට ඔන්න අලුත්ම අලුත් කිරි කිරි ෆිල්ම් එකක් ගෙනාව. ෆිල්ම් එක නිකුත්වෙලානම් තාම සති තුනයි. නමුත් හොඳ කොපියක් හම්බුනා. මමනම් ඉතින් සාමන්යෙන් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ. මොකද මට පැය තුනක් බලන්න බැරි හින්ද, අනිත් එක සෑම කතාවක්ම ඒකකාරී වීම. නමුත් මේ ෆිල්ම් එකට ආස වෙන්න හේතු කීපයක්ම තියනව. මුල්ම එක හොලිවුඩ් සිනමාවෙ දක්න්න හැකි නමුත් හින්දි ෆිල්ම් එකකින් සාමාන්යෙන් දකින්න නොලැබෙන සිත්ගන්නාසුලු බයිසිකල් දාවන දර්ශන. අනිත් එක සාමාන්ය හින්දි සිතුවමකින් බැහැරවුනු කතා තේමාවක් වීම. තව මම ආසකරන ගායිකාවක් වන Kylie Minogue මෙයට දායක් වීමත් සංගීතය A. R. Rahman ගේ වීමත්. තවත් එකක් තමයි මේ ෆිල්ම් එකේ දර්ශන වලින් වැඩි හරියක්ම ගැඹුරු මුහුදේ අලංකාර දර්ශන වීම. වැඩි විස්තර මෙතන තියනව.
කතාව නම් නොකිය ඉන්න තරමට හොඳයි. මොකද මේකෙ හුතුහලය මුලසිටම තියෙනව සහ මම කතාව කියුවොත් රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කෙටියෙන් කියුවොත් මේක අඩි 250 ගැඹුරු මුහුදේ අතීතයෙ වැලලීගිය නවුකාවක තියන නිධානයක් ගැනීම ගැන කියවෙන රසවත් කතාවක්. කතාව කෙසේවෙතත් මේකෙ තියන දර්ශනතල නම් ඉතා අනර්ඝයි.
කට්ටිය දන්නවනෙ හින්දි ෆිල්ම් එකක ටොරන්ට් එකක් හොයාගන්න තියන අමාරුව. මේක හොයාගත්තෙ වැරදි ටොරන්ට් තුනක් බෑවට පස්සෙ. ටොරන්ට් එක හොයල දුන්න උදාර සම්පත් මල්ලිටත් ස්තුතියි. මේ ෆිල්ම් එක බලන්න පරිඝණකයේ කොඩෙක් ස්ථාපනය කර තිබීම අනිවාර්යයි. ගොඩදෙනෙක් දැනට මේක ස්ථාපනය කරල තිබුනත්, නැති අය මෙතනින් බාගන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
C1255D6CBA6F91AEF29B7F2CAE98B33F391AC042 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,191 downloadsDownload Blue.2009.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ChathulaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුල ප්‍රමොද්‍යය විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුල ප්‍රමොද්‍යය
Subtitles
54 comments
දිනුක
සහන්
ටොරා ගෙ වේගෙ කොහොමද? Minority Report ෆිල්ම් එක නම් 15ටත් අඩුවෙන් ආවෙ
Uraj Deemantha
හින්දි ෆිල්ම් තියා මොක බෑවත්, බලන්න තමා වෙලාවක් නැත්තේ.....!! :)
@ සහන් :- මචන් මට නම් එළට බෑවෙනවා Minority Report ... :D
Suvin
ela ela! baami!
xyz (udara sampath )
ස්තුතියි....ලිපියට මගේ නම දම්මාට..
ලස්සන ටිකක් අමුතු ෆිල්ම් එකක් බා ගන්න..
උදිත ගනේගම
මේ ෆිල්ම් එකනම් නියමයි. මමත් මේකේ කැමරා කොපියක් තමයි බැලුවෙ. බලමු මේකවත් බාල .
chathurarcrc
එල එල... වෙනස් විදිහේ හින්දි චිත්‍රපටියක් බලන්න ඔන වෙලා හිටපු වෙලවක්.ජය වෙවා..
උදිත ඉසුරංග
දැන් නම් රවුටරේට නිවාඩු මේව බලලා තියෙනවනේ.
bandula
Thank U
අරුණ
මේක බැලුවෝ. . ... ගොඩක් ගති නැතෝ...
sachin
නියමයි.... කාට හරි සිංහල Subs දාන්න පුලුවන්ද?
රන්දික පෙරේරා
නම නම් අහලා තිබුනා ඒත් බලලා තමයි නැත්තේ....
බලම බලන්න ඕන....ස්තූතිය..... සැමටම :-bd
දිනුෂ්ක උදාර ( රොකියා )
මේ ටොරන්ට් එක ගොඩක් හොඳ කොපියක්. මම මේ ෆිල්ම් එක තුන් පාරක් බෑව. එකපාරක් දෙමල ෆිල්ම් එකක් තිබුන. දෙවෙනිපාර පරන හින්දි ෆිල්ම් එකක් තිබ්බා. තුන්වෙනිපාර කැමර කොපියක්. නමුත් කට්ට කාගෙන හොඳ කොපියක් බෑවා. ඔයාලත් බයිස්කෝප් සයිට් එකෙන් විතරක් දෙන ෆිල්ම් බාන්න. එතකොට මට වගේ අලයක් ඕගොල්ලන්ට වෙන්නෙ නෑ.
maneesh
english sub nadda mekata?
දිනුෂ්ක උදාර ( රොකියා )
@ maneesh :- ෆිල්ම් එකේම embedded කරල තියනව.
AL1717
Ow ban Peya 3k Balanna Giyama Epa Wenawa..
Bt Hoda story Ekek Nam Echara Aulak Ne...
meka Nam Hoda Ekek Wage bala Balamu....kasun
eala eala mama banawa...
සුපුන් සුදාරක
මේක හොඳ කොපියක් වුනාට කැමර (වගේ) කොපියක්ද? එහෙම දානවනං සයිට් එකේ කොලිටිය බහිනව කියල තමයි හිතෙන්නෙ.
sachin
මම හිතන්නෙ නෑ තාම කවුරැවත් බාල ඉවර නෑ... ඉවර වුනාම කියන්නම්
Baba
machan thanx hindi film walata mama okkoma balauwa mara great filma godak hodaie eth english subs nathnam balanna ba me site eke error ekak enawa open karana kota suba tiyanawada kiyala kiyanna banna kalin banaota nathnam mobitel mara slow
Hiroshi
I lk this movie vry much.....thnks....
jkadithya
link 1 wada anthoooooooooo
Dellas
මට මෙ ෆිල්ම් එකේ මූවි torrent එක mail කරන්න පුලුවන්ද open වෙන්නෙම නෑ
රසිකයෙක්
link එක වෑඩකරන්නෙනෑ
මේක තියෙන හොදම copy එක
[*******]රොයිලි
සබැඳුම යාවත්කාලීන කර ඇත. :P
amila asnkak
machn me link eka wada karanne na torrent eka remove karala pl. help new link ekak denna
Genius T
machan me torrent 1 wada naa remove karala
Hasi
Machan meke sinhala sub eka witharak thiyana link eka dennako... plz bro...
Danushka
mekatasnhala sub nathda yaluwanee.....
ranga
ane ble 2009 sinhala nadda
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
තිසර නියෝ (Thisara Buddhika)
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
yasitha
meka kalin depu ekak neda machan?
අයේෂ්
Thank You..
Jack
ස්තුතියි මචන්.
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
elazzzzzzz....subata thanks CHATHULA saho.keep it up....jaya wewa..........
inoka perera
thanks
HimEshCrEeD
bohoma thuthi
Chaminda Lakruwan
tnx macho sab ekatha
නලින්
ස්තුතියි චතුල සෙහා්!
ජය වේවා!
“චූටී මල්ලි”
මේක බලලා නෑ
මේකෙත් ලස්සන සින්දුවක් තියෙ
මට මතක නෑ දැන්
සබට තුති බන්
ඔබට ජය.......හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dilshan kalinga
ඔන්න මමත් ගත්තා...බලලා ඇවිත් අවුලක් තිබුනොත් අනිවා කියල යන්නම්.
සබට තුති.Saman Prasad ( Black Panther )
නියමයි නියමයි කොල්ලො.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි ඔන්න මමත් ගත්තා,ජයවේවා.
La හිරු
thankz bro
nita
Niyama wadak machan. jaya wewa!
Darshana
Patta filumak meka nam. Kalin sirse baluwa.
Good luck.තාරුක
tnx mcn
i hate indian movies
apo thawath hindi vigadama.. I love baiscopelk forever but.. me indian jarawalata kemathi na stop posting indian ***shits***
Advertisement

ස්තූතියි.........දැන්ම බාමි....