Watch Trailer

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තර…

sunshine 2007

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල තාරකා බෝම්බයක්. අපේ කාර්යය තරුවක් තුළින් නව තරුවක් බිහි කිරීම. හදිස්සියෙවත් අපිට එළිය දෙන ඉර නැති වුණොත් මොනවා වෙයිද? මුළු ලෝකෙම හිමෙන් වැහෙයි. ගස් වැල් ඔක්කොම වෙලා යයි. ආහාර නිපදවා ගන්න ක්‍රමයක් නැති වෙයි. සත්තු මැරෙන්න පටන් ගනියි.

මේ චිත්‍රපටියත් ඒ ගැන තමයි. මේ ගැන කලිනුත් ලිපියක් පළවෙලා තිබුණ. ඒත් උපසිරසියක් තිබුණේ නෑ. ඒ නිසා මම හිතුව මේ චිත්‍රපටියට උපසිරසි දාන්න.

අලුත් ඉරක් හදන්නේ කොහොමද? ඒ මෙහෙයුමට දයක වෙන්නේ මොන වගේ අයද? අතරමගදී මොන වගේ බාධක එයිද? මෙහෙයුම සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද? අන්තිමටම … අපිට අලුත් ඉරක් ලැබෙයිද? කියල දැන ගන්න වෙන්නේ බලලම තමයි. විද්‍යාත්මක දේවල් ගොඩක් තිබුණ නිසා වැරදි නම් අම්බානකට ඇති. වැඩිය බනින්න නම් එපා. මොකද මේ වැහි දවස් වල හෙම්බිරිස්සාව හැදුණෝත් ඒම හරි අමාරුයි. එහෙනම් බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ආයේ තව මොකකින් හරි හම්බ වෙමු…

2011 අප්‍රියෙල් 09 පළවූ ලිපිය.

මගේ පළවෙනි ඉදිරිපත් කිරීම ලෙස ඔබ සැම අනිවාර්යයෙන් බැලිය යුතු, නොදන්නා අයෙක් වෙතොත් ඔවුන්ද දැණුවත් කළ යුතු විද්‍යා ප්‍රබන්ධයක් වූ උසස් සිනමා නිර්මානයක් ඔබ හමුවේ තබන්නය. ඔයගොල්ලො 2012 (2009), Journey to the Center of the Earth (2008) … චිත්‍රපට නරඔන්න ඇතැයි මම සිතන අතර, ඊට නොදෙවෙනි වූ මෙතුවක් කල් බොහෝ අයගෙන් සැඟවී ගත් ඉතා උසස් මෙවන් සිනමා නිර්මාණයක් නැරඹීමට මා හට මෙතුවක් කල් මග හැරී ගියේ ඇයිදැයි මම තවමත් සිතන අතර, ඉදිරියටත් මෙවන් උසස් නිර්මාණ ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙමි. IMDB 7.3/10 ලබා ගනිමින් ප්‍රේක්ෂක සිත් තුළ භීතිය, කුතුහලය, විශ්මය මෙන්ම සුන්දරත්වය රන්දන, සිතන්නට යමක් ඉතිරිකර, බලන්නට අපූරු නිර්මාණයක් ඔබ හමුවේ තබමින් Sunshine චිත්‍රපටය ගැන මෙසේ කෙටි සටහනක් ඔබ හමුවේ තබන්නම්. . Director : Danny Boyle Writer : Alex Garland Stars : Cillian Murphy, Rose Byrne and Chris Evans කතාව ගැන පවසා ඔබේ රසවින්දනය අඩු කිරීමට මා කෙසේවත් බලාපොරොත්තු නොවන අතර, චිත්‍රපටය ගැන ඉතාමත්ම කෙටියෙන් පවසනවානම්, සිතන්න අපේ ජීවය වන්වූ හිරු නිවී යමින් පැවතුනොත් …. අප කුමක් කළ යුතුද? අපට කුමක් සිදුවේද? මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සංජය ප්‍රසාද් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Sunshine (2007) on IMDb

701 MB කොපිය මෙතනින් බාගන්න

28289A336297E2A060B378D01A3CC4009BE34AB6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,835 downloadsDownload Sunshine.2007.baiscopelk.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,835 downloadsDownload Subtitles32 KB

104 comments

  1. Lasantha

    Thanks.

  2. h

    මේක මම බලල තියෙනව... මැරෙන ඉර ආයෙත් පණගන්වන්න යන කණ්ඩායමක කතාවක්. බලන්න වටින එකක් තමයි :D

  3. darshi

    thanks

  4. Dinusha

    macha kiyana widiyata nam meka patta bisecope 1k wage ah.....aniwa banawa....

  5. Udaya සාලින්ද

    ස්තුතියි සහෝ... දිගටම අපිට මැක්ෂා බයිස්කෝප් දෙන්න.. ජය වේවා !

  6. chinthaka

    mama banawoo

  7. දුලිත

    ඉස්තුති බයිස්කෝප් 1ට

  8. Dhana

    Thanx saho. Baiscope wetha obawa sadarayen piligannawa. jaya wewa

  9. laksirigun

    ස්තුතියි සහෝ… දිගටම බයිස්කෝප් දෙන්න…………

    Thanks !! Thanks !! Thanks!!!!!!

  10. Ramraj

    මේ වගේ එකක් බැලුවා පෘතුවි ගෝලයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය අඩු වෙලා ඒක නැවත පන ගන්වන වැඩක් කරන කට්ටියක් ගැන. මේකත් බලන්න ඕන.

  11. udara

    thanks saho.

  12. max

    Thanks sahoo...

  13. chanaka

    Hiru nathi lowa
    maaaaaaaaaaa
    mareeeeeeeeeeeyai

    hiks
    thanks

  14. San J

    Thankx bro.
    Onna mamath banawa meka

  15. Sha

    Ela machan Onna list 1ta damma :)

    Thankzzzzzzzzz :)

    n

    Jayawewaaaaaaaaaa :)

  16. radi

    thanx

  17. ashan suranga

    thanks machan ...........
    hoya hoya hitiye

  18. Jayan Chamal

    mun asama me vage evata thava danna sinhala sub tibanam kiyala vadak na godak thanks

  19. Anonymous

    thanks mate..

  20. kalpa saputhanthri

    Thanks Kollo... digatama liyanna...

  21. Tharaka Veen

    thanks matchoooo :D :D :D :D :D :D :D :D :D :D

  22. blackcorde

    onna banawa hnxxxxx thawa danda balalama hoda naraka kiyannam,,

  23. shehan

    thanks a lot

  24. P C W

    thankuuuuuuuuuu wewa

  25. ලෙස්ලී නිරංජන්

    මම නිතරම බයිකෝප් ඒකෙන් පිල්ම් ගන්නවා. ඔයගොලො දාන පිල්ම් මරැ මේකත් බලනවා.

  26. ලෙස්ලී නිරංජන්

    රම්රාජ් ඒ් පිල්ම් ඒක ෙමාකක්ද

  27. Rajapaksha

    Elakiri Wadak oyala denne. Everyday baiscope.lk log wenawa. Hot Film denawata Thanks wenna one oyalata.....

  28. Dilshan

    Tnx kolla

  29. මොල්ඩර්

    thanks මාත් ඩවුන්ලොඩ්වෙන්න දැම්මා

  30. AL1717

    Thanks Machan meka Mage Backup Wala Thiyanawa

    Bala Thiyanawa bt Mathaka Ne

    Thanks Me ka mathathk Kalata

    Jaya Wewaaaaa

  31. viraj

    maru maru...balanna idapu film ekak...me wage sci fi movies thawa denna..thanx machan....

  32. Hemal

    thanks you !!

  33. නදීර

    thanks

  34. lahiru

    පට්ට වගේ බාලම බලමුකො. ස්තුතියි සහෝ

  35. lasa

    mewage thawa denna. Thanks!

  36. lakshan

    elaaaaaaaaaaa

  37. chathura

    math banna demma.thanks machoooo.

  38. roshan

    mamath bagannawa thanks kollo

  39. Viraj

    Thank you Very Much!!!

  40. Nilanka

    thanks macho mamath banawo.......

  41. සහන්

    හෆෝයි පට්ටම චාටර්නෙ.. ඊයා මම බලපු චා ම එක

  42. Suren n. Semage

    Thankz machan. kiyana vidiyata nam hoda bandayak wage. baganna thamai full try eka. thankz again saho. jayawewa!!!

  43. lishan

    Thnx Bro..... nice work

  44. uda

    මේක ගොඩාක් ඉස්සර බැලුවා. මල් හතයි, දුන්නට ස්තුතී හැමෝටම රසවිඳින්න.

  45. Kasun.D

    bagena balamu.....
    thanx.

  46. casper

    කියන ව්දිහටනම ප‍ට්ට වගෙ.thnx

  47. hhiru

    niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii.

  48. ssvj

    හොඳයි වගේ ඔන්න මමත් බාන්න දැම්මා.

  49. අමිත්

    මේ පෝසට් එක දැම්ම දවසේ ඉඳන් දකිනවා දකිනවා ඩවුන්ලෝඩ් කරේ නෑ. ඔන්න අද බාන්න දැම්මා. මම දැන් දොයි...

  50. Pasan

    තරමක් හොදයි! Si-Fi නිසා ඩවුන්ලෝඩ් කලේ.. ThanX!!!!

Load more comments