කොහොමද හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, ආවා ලස්සන සලරුවක් අරගෙන. මේක රීලිස් වුණේ නම් 2014 ජුලි 2 වුණාට, හොද පිටපතක් නිකුත් වෙලා නම් වැඩි දවසක් නෑ. ඉතින් වෙනදා වගේම, අපේ සමීර කරුණාරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මාව මේ ලස්සන සලරුව ගැන දැනුවත් කළාට. මම කතාව මෙහෙම හදුන්වා දෙන්නම්. මගේ නම ටක්, මගේ හොදම…

කොහොමද හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, ආවා ලස්සන සලරුවක් අරගෙන. මේක රීලිස් වුණේ නම් 2014 ජුලි 2 වුණාට, හොද පිටපතක් නිකුත් වෙලා නම් වැඩි දවසක් නෑ. ඉතින් වෙනදා වගේම, අපේ සමීර කරුණාරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මාව මේ ලස්සන සලරුව ගැන දැනුවත් කළාට.
මම කතාව මෙහෙම හදුන්වා දෙන්නම්.
මගේ නම ටක්, මගේ හොදම යාළුවෝ දෙන්නා තමයි, ඇලෙක්ස් සහ මන්ච් කියන්නේ. මම කියන්න යන, මේ සිදුවීම වුණේ මීට අවුරුද්දකට කලින්. ඉතින්, එක දවසක් ඇලෙක්ස් ගේ ෆෝන් එකට අමුතු විදිහේ රූප එන්න ගත්තා.ඊට පස්සේ, අපි එයාලාගේ ගෙදර ගියාම, අපේ ෆෝන් වලටත් ඒකම වුණා. පුදුම දේ තමයි, ඒ අමුතු දේවල් ෆෝන් වලට එන්නේ එකම වෙලාවක. අපිට හොයාගන්න බෑ, ඒ මොකක්ද කියලා. ඉතින් අපි ඒක අන්තර්ජාලයෙන් හොයලා බලන කොට තේරුණා, අපිට ෆෝන් වලින් පේන්නේ, මෙහෙ ඉදන් සැතපුම් 20 විතර දුරකින් තියෙන, පාළු ප්‍රදේශයක් කියලා. ඒ කියන්නේ, අපේ ෆෝන් වලින් පේන්නේ සිතියමක් කියලා, අපිට තේරුණා. ඒත් ඒ මොකද කියලා, අපිට හිතා ගන්න බෑ. අපිට තියෙන කුතුහලේ හින්දම, අපි සිකුරාදා රෑ, ගෙදරටත් හොරෙන්, මේක මොකක්ද කියලා හොයන්න යන්න තීරණය කළා…,
ඔන්න ඔය විදිහට, ටක්’ අපිට එයාලට වුණ කතාව කියනවා. ඉතින්, එයාලා ඒ, සිතියමේ විදිහට ගිහින් මොකක් හොයාගනීද, ඊට පස්සේ එයාලට මොකද වෙන්නේ, කියලා ඔයාලටම තමයි බලන්න වෙන්නේ. මුළු ඉදන් අවසානය වෙනකම්, එකම විදිහට කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේ. Dave Green විසින් අධ්‍යක්ෂණය කල (ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ [2,3] සහකාර නිෂ්පාදක) මේ චිත්‍රපටය, ලෝකෙයෙන්ම ලැබූ අදායම ඩොලර් මිලියන 45 කට අධික වෙනවා. ඒ වගේම, අධි තාක්ෂණය යොදා ගෙන, නිර්මාණය කල මේ චිත්‍රපටයට, කැමරා කරණයට හිමි වන්නේ අපූරු ස්ථානයක්. මේ සලරුව IMDB දර්ශකයේ 5.7 අගයක් ලබා ගත්තා වුණත්, මගේ අදහස තව ලැබෙන්න ඕන කියලා. ඒක එ විදිහටම, ඔයාලටත් හිතෙයි.
එහෙනම්, තව දේවල් කියන්න යන්නේ නෑ. මීට කලින් ඔයාලට ලබාදුන්න චිත්‍රපටය, වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් නිසා, මේ චිත්‍රපටය පවුලේ සැමට බලන්න, ඉක්මනින්ම දෙන්න ඕන කියලා හිතුණා. තව දෙයක්, මම ඔයාලට, 300Mb පොඩි චිත්‍රපට පිටපතක් ලබා දෙනවා. ඒක ගැන මම සම්පූර්ණ වගකීම බාරගන්නේ නෑ. කැමති අය විතරක්, ඒ පිටපත බාගත කරගන්න. ඒ පිටපතේ, දර්ශන වල තීව්‍රතාව මෙතන තියෙනවා.[1,2,3]. ඒ වුණාට මම ඔයාලට කියන්නේ, 720p, 1080p පිටපත් තියෙන නිසා, ඒවා බාගත කරගන්න කියලා. මොකද, මේ ෆිල්ම් එක ඇත්තටම, බලන්න වටිනවා. මමත් කාලෙකින් තමයි, මේ වගේ ලස්සන ෆිල්ම එකක් බැලුවේ. හැමෝටම, ටක්, ඇලෙක්ස්, මන්ච් ගේ කතාව බලන්න කියලා, ආරාධනා කරන ගමන්, මම ඔයාලගෙන් සමුගන්නවා.තව දෙයක්, ලබන සතියෙ අළුත් දෙයක් ඔයාලට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඒක ලබන සතියෙම මොකක්ද කියලා, බලමු නේද? එතෙක්, හැමෝටම සුබ සතියක්!
298 MB (480p BR)කොපිය මෙතනින් බාගන්න
9DD2DBCCFFD79E9FD01BF5BA8CA9F64BF23FBA51749 MB (720p BR)කොපිය මෙතනින් බාගන්න
27A11939D0D14F29F675EC0AD6D406FEB2643ACE1.43 GB(1080p BR)කොපිය මෙතනින් බාගන්න
920FFEB7BD85FC4E4FD093752522038F6E39644B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,845 downloadsDownload Earth.to_.Echo_.2014.baiscopelk.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
52 comments
HASITHA
Ashan
ThankS bro
නලින් පෙරේරා
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
හේමාල්
බාගෙන හිටියෙ සබ් එනකන්.බොහොම ස්තුතියි !
Sisira Hegoda
Thanks.
dilshan
tnanka saho
Anushka
ස්තුති සහෝ....
Kulanjana Maduranga
niyamai.me wge ewa nm aniwa balanawa saho.....subata thanks RANIL saho.digatama sub denn.jaya wewa.............
Gagan
thanx jaya wewa
yeshu
tnx
Global
Thanks Ranil Saho..Supiri AAA..!
sanjeewa
thanks
Dimuthu
Thank you..
Jamson
Thanks malli
RANA D
thnkzzzzzzzzzzz sahooooo sub walt
kavi
sub ekata godaak sthuthi ranil .jp !!!!!!!!!!!!
හඳයා
එල එල මමත් ගත්තා තෑන්කස්
sajeevi
thanks
miyuru
Athithi (2014) DVD-Rip
Enna Satham Indha Neram (2014)
Nee Enge En Anbe (2014)
Un Samayal Arayil (2014)
Ner Ethir (2014)
Sarabham(2014)me tamil film wala sub hadanna aragenada thiyenne kiyala danaganna puluwandoo???
ගයාන් රූකාන්ත (ජෝනා)
[email protected]
මේල් එකක් දාන්න.
czRGsl
supiri filumak wage.......... Thankssssssss
ඉසු ඩිපි (Isu DP)
නියමයි රනිල් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ගයාන් රූකාන්ත (ජෝනා)
සබ් එකට තුති සහෝ
ජය!! :) :)Tharindu
bohoma sthithi saho..:-)
krish
Niyamai.... thawa eewa daanno... good luck
චන්දිම අමරසිංහ
thaz niyamai degatama karagan ymu..
pamuditha
300Mb (480p) එක නරක නෑ, මට කියෙන්නේ 15" Monitor 1 ක් ඒකේ බලන්න නම් හෙඳයි. [පත Tv වලට නං හරියන්නැතුව ඇති ]
Thank U වේවා !Yasindu
විස්තරේ තියන විදියට බාගෙන බලන්න හිතෙනව. හොද නති උනොත් ආයෙ මෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ.
ThanksDhanushka
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
janaka kalu
THANKS MACHAN
prabhath
thanks
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුරංග සුරාජ් පෙරේරා
Thanks bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DPG ÐєรђคภȜȝ
MaAxXa
Chami.S
Thanks...
Kavish
Niyamai..
meka patangaththa da idan api film banawa.Thanu
Thanku srimal saho... Puluwan nam me type eke thawa film 1k dendako (lamainta galapena, bt animation film 1k nemei). Thanku again
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ramya
me film eknm melo rahak na.. sub ekata thnx
Ramya Dula
me film eknm melo rahak na.. sub ekata thnx.. e unata
dananjaya
niyamai. niyamai
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි ෆිලුම බැලුවා
ලස්සනයි
සබට තුති ජය වේවා...Sach
සබට තුති සහෝ !!!!!!!
I.W.M.S Ilangakoon
ela,,, thankz,,
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
nidi
mama me film eka beluwe eeye. mata nam harima rahai. niyamai. pla Ranil, thawa me wage filmswalata subs denna, apita ewa hondai. jaya wewa!
වරුණ නිරෝෂණ
එහෙනම් බලමු..... උපසිරැසියට ස්තූතියි
එන්.විජිත අසංක
ලස්සන ෆිල්ම් එකක් වගේ..
ස්තූතියි සහෝදරයා
Advertisement

THANKS MACHAN