Watch Trailer

Survive the Night (2020) with Sinhala Subtitles | නිදි නොමැති රාත්‍රියක් [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් මේ ගොඩවදින්නේ තවත් අලුත් කතාවක උපසිරැසියක් රැගෙනයි. සබ් එක නිකුත්වෙලා දවස් පහක් හයක් උනා, ඒත් පොඩි පොඩි වැඩ වගයකට හිර උන නිසා සෑහෙන දවසක් ගියා ඉවරකරගන්න. කොහොමහරි ඉවරකරලා ඔයාලගෙ අතට පත්කරන්න ටික දවසක් ගත උනා, එහෙනම් කෙටියෙන් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්. සුපිරි ක්‍රියාදාම නලුවෙක…

එහෙනම් මේ ගොඩවදින්නේ තවත් අලුත් කතාවක උපසිරැසියක් රැගෙනයි. සබ් එක නිකුත්වෙලා දවස් පහක් හයක් උනා, ඒත් පොඩි පොඩි වැඩ වගයකට හිර උන නිසා සෑහෙන දවසක් ගියා ඉවරකරගන්න. කොහොමහරි ඉවරකරලා ඔයාලගෙ අතට පත්කරන්න ටික දවසක් ගත උනා, එහෙනම් කෙටියෙන් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්.

සුපිරි ක්‍රියාදාම නලුවෙකු වන Bruce Wills මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වන්වා, ඒවගේම ප්‍රතිවාදියාගේ චරිතය රඟදක්වන්නේ Animal Kingdom, Shameless, Escape Plan, NCIS, Reprisal වගේ චිත්‍රපටිවලට සම්බන්ධ ඌ Shea Bucker. ඒවගේම IMDb දර්ශකයේ 5.2 ක අගයකුත් ලබාගෙන තියෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මැටී සහ ජේමි කියන පාතාල ලෝකයේ සහෝදරයෝ දෙන්නෙක්. එයාලගෙ මහතැනගේ මුදල් කන්දරාවක් පැහැරගෙන මෙක්සිකෝවට පැනලා යන්න තමයි උත්සාහ කරන්නේ. රිච් කියන්නේ මිනීමැරුම් චෝදනා ලබලා නීතියෙන් අවහිරතා ලැබුනු වෛද්‍යවරයෙක්. ඉතින් කලින් කිවුව සහෝදරයෝ දෙන්නා මෙක්සිකෝවට යන අතරමගදී ඉන්ධන පිරවුම්හලක් අසල වාහනේ නතරකරනවා අවශ්‍ය දේවල් එකතුකරගන්න. ඒ අතරේ ඔය ජේමි කියන නාහෙට අහන්නෙ නැති එකා එතන තියෙන පොඩි කඩයක සල්ලි ලාච්චුව පැහැරගන්න හදද්දී මිනිහගෙ අතින් තරුණ ගෑනුකෙනෙක් වෙඩි කනවා, ඒ වගේම ප්‍රතිවාදියෙකුගෙ වෙඩිල්ලකින් ජේමිගෙ සහෝදරයා වන මැටීගෙ කකුලට වෙඩි වදිනව. ඉතින් දැන් හොස්පිටල් එකකට යන්නත් බැරි නිසා, ජේමි අහිංසක කාන්තාවක් ඝාතනය කරපු නිසාත් නවතින්නේ නැතිව දිගටම ගමනාන්තය දක්වා යන්න හිතාගන්නව. හැබැයි ඔය අතරේ රට මැද තියෙන පොඩි ක්ලිනික් එකකට අර රිච් කියන වෛද්‍යවරයා එනවා සැත්කමකට. එතෙන්ට ගිය ජේමි ඒ වෛද්‍යවරයා ගැන දැනගෙන වාහනෙන් ඔහුගෙ නිවසටම යනවා තමන්ගේ සහෝදරයාවත් අරගෙන ඔහුගේ තුවාලට සුවකරගන්නා අදහසින් . එතන ඉඳන් තමයි කතාව හරියටම ආරම්භ වෙන්නේ.

ඉතින් අපි බලමු නේද අපරාධකාරයෙක්ට උදවු කරන්න රිච් කැමති වෙයිද කියල…..

ඔයිට වැඩිය කියන්න දේකුත් නෑ ,මොකද එහෙම උනොත් Spoil කලා වෙනවනේ. එහෙමනම් චිත්‍රපටිය බලලා ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.

තවත් උපසිරැසියකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

6,645 downloadsDownload Survive-the-Night-2020.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

6,645 downloadsDownload Subtitles30 KB

23 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. indika75

    thanks..

  3. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. රිශාන්ත

    Thanx for sub

  7. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට....

  8. රොෂාන් ශමීර

    සබ් එකට ස්තූතියි..

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. Sanjaya

    Thnkz for sub..!

  11. prasanga

    thanks...

  12. Nelson

    Good work friend, Thanks for the sub!

  13. Udaya Fdo

    Thanks malli

  14. Thilina

    Mata udawwak karanna.mama 1 page eke idala anith page walata maru wenna be.ai e.mage account ekata log wennath be.kisima film ekaka sub bagannath be ai e.danna kenek innawanam kiyanna..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Pramukmili

    Thanx bro................

  17. ThariduSagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!

  18. Dan

    Thank You ...

  19. Nish

    Tnq u......

  20. Malith Samarawickrama

    thanks bn

  21. jagath55

    Thanks

  22. Harshana Atapattu

    Sub ekata tanx machan..digatama yamu

  23. Dewadithya

    Thanks for sub!