ඔන්න අද අරගෙන එන්න සුපිරිම සුපිරිම DC Comics ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒ තමයි ටීන් ටයිටන්ස් ගෝ VS ටීන් ටයිටන්ස් කියන ෆිල්ම් එක. ටීන් ටයිටන්ස් ගෝ කියන්නෙ කවුද කියල ඔයාල දන්නව ඇතිනෙ. හෙන ආතල් චරිත ටිකක්. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Teen Titans Go! To the Movies කියන ෆිල්ම් එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි Tee…

ඔන්න අද අරගෙන එන්න සුපිරිම සුපිරිම DC Comics ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒ තමයි ටීන් ටයිටන්ස් ගෝ VS ටීන් ටයිටන්ස් කියන ෆිල්ම් එක. ටීන් ටයිටන්ස් ගෝ කියන්නෙ කවුද කියල ඔයාල දන්නව ඇතිනෙ. හෙන ආතල් චරිත ටිකක්. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Teen Titans Go! To the Movies කියන ෆිල්ම් එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි Teen Titans Go! කියන්නෙ පිස්සො ටිකක් කියල. ඉතින් මේකෙ කතාව යන්නෙ Teen Titans Go සහ Teen Titans කියන කණ්ඩායම් දෙක අතර. Teen Titans Go කියන්නෙ 2013 රිලීස් වෙච්ච ටීවී සීරීස් එකක්. ඒකෙ ටීන් ටයිටන්ස්ලට ටිකක් පිස්සු. ආතල් විතරයි උන් දන්නෙ. Teen Titans කියන්නෙ 2003 රිලීස් වෙච්ච ටීවී සීරීස් එකක්. ඒකෙ ටීන් ටයිටන්ස්ල ආතල් දන්නෙ නැහැ. උන් බර ඇක්ෂන් පැත්තට. ඉතින් මේ ටීම් දෙක අතර තමයි වලිය යන්නෙ. අන්තිමට Teen Titans: The Judas Contract එකේ ටීන් ටයිටන්ස්ල පවා වලියට එනව. පට්ට ආතල් ෆිලුමක් තමයි ඉතින්. එහෙනම් ෆිල්ම් එකේ විස්තරය පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 සැප්තැම්බර් 24 වෙනිද.. IMDB දර්ශකයෙ 6.6ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Animation, Action, Adventurer ගණයට තමයි අයත්වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeff Mednikow කියන අධ්‍යක්ෂකවරයා විසින්.
ඉතින් ටයිටන්ස්ල ටයිටන්ස්ල අතර යුද්ධෙන් පස්සෙ ට්‍රයිගොන් එනව යුනිවර්ස් එක අල්ලගන්න. ඊට පස්සෙ ටීම් දෙකම එකතු වෙලා ට්‍රයිගෝන් එක්ක යුද්ධ කරනව. ඉතින් Teen Titans Go සහ Teen Titans ටීම් දෙකෙන් වැඩ්ඩො කවුද? මොන ටීම් එකද දිනන්නෙ? ට්‍රයිගොන් මල්ටිවර්ස් එක යටත් කරගනියිද? Teen Titans: The Judas Contract එකේ ටයිටන්ස්ලට මොකක්ද මේගොල්ලොත් එක්ක තියෙන සම්බන්ධෙ? ඒ ටික ෆිල්ම් එක බාගෙනම බලන්න.
චරිත වලට හඬකැවීමෙන් දායක වෙන්නෙ මෙන්න මේ කට්ටිය
- Greg Cipes – Beast Boy (voice)
- Rhys Darby – Master of Games (voice)
- Grey Griffin – Mrs. Claus (voice)
- Sean Maher – Nightwing (voice)
- Scott Menville – Robin (voice)
- Robert Morse – Santa Claus (voice)
- Khary Payton – Cyborg (voice)
ඒ වගේම මේකෙ පටන්ගැන්මෙ ඉදල ඉවරවෙනකන්ම පට්ටම ආතල් එකක් තියෙන්නෙ. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. අනික DC Comics Animation ගැන ආයිත් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඉතින් ෆිල්ම් එක බාගෙන බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
– Titans of Infinite Earths! GO!!!!-

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,874 downloadsDownload Teen.Titans.Go_.Vs_.Teen_.Titans.2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
23 comments
Inlakiya
Dharshana Kasun
Thanks..
තිසර නියෝ
සබට තුති
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් හිටියේ....
Bluray අවහම update කරන්න...Isira janith
Ela Kiri supiri Kiri isthuthiwewa running time eka kochcharada
Hashan M. Priyadarshana
Thank you saho sub ekata.. :)
Jaya wewa.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි
Sanju_kelum
thanq brother
Nilush Angana
Sub ekata thanx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaaaa
Madusara
thank u kollo...ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජයවේවා!
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi sahoo
IreshSampath
thanks
Athor
Good luck all the best
rockz2020
බොහොම ස්තූතියි! ❤
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Janith C
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you bro