Watch Trailer

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් අඩවියේ තිබු මෙ…

ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් අඩවියේ තිබු මෙයට පෙර ආ කතා බලල ඇති කියලා…..බලල නැත්නම් මේක බලන්න කලින් ඒවා බලල ඉන්න. එතකොට මේ කතාව හොදින් තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් වැඩිය මම අනංමනං කතා නැතිව කෙලින්ම මේ කතාවට බහින්නම්….

මුලින්ම මම කතා සාරාංශයට යන්න කලින්, සමහරුන්ට වැදගත් නොවන සමහරුන්ට වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නම්…

මේ අපූරු බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Apted නැමති අති දක්ෂ අධ්‍යක්ෂකවරයාය..මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Johnson,Andrew Adamson,Philip Steuer යන තිදෙනාය.මෙම බයිස්කෝප් එක තිර රචනය කරලා තියෙන්නේ Christopher Markus,Stephen McFeely,Michael Petroni නැමති තිර රචන ශිල්පීන් තිදෙනාය. මෙම බයිස්කෝප් එක බෙදා හැරලා තියෙන්නේ අපි කවුරුත් දන්න 20th Century Fox සමාගමයි…මෙහි කතා කාලය මිනිත්තු 113 වන අතර මය 2010 දෙසැම්බර් 9 වන දින එක්සත් රාජධානියේත්, 2010 දෙසැම්බර් 10 වන දින ඇමරිකාවේත් මුල් වරට තිරගත කර ඇත. මෙහි Budget ( අය වැය වාර්තාව ) සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 140 ලෙසයි. මෙම බයිස්කෝප් එකේ ලුසීගේ චරිතය Georgie Henley විසිනුත් එඩ්ම්න්ඩ් ගේ චරිතය Skandar Keynes විසිනුත් ඉයුස්ටස් ගේ චරිතය Will Poulter විසිනුත් කැස්පියන් කුමාරයාගේ චරිතය Ben Barnes විසිනුත් රඟදක්වනු ලබයි….

මම දැන් මෙහි කතාවේ කොටසක් කියන්නම්…
කලින් The Chronicles of Narnia කතාවල හිටිය ලුසී යි එඩ්මන්ඩ්නුයි එම කතාවල නොසිටි මෙම කතාවේදි සම්බන්ද වන ලුසී සහ එඩ්මන්ඩ් ගෙයි ඥාති සහෝදරයෙක් වන ඉයුස්ටස් සමග නැවතත් ඔවුන් Narnia වලට යනවා. මෙවර ඔවුන්ට පිටින් පේන්න තරම් ප්‍රශ්නයක් නොතිබුනත් කතාවේ ඉදිරියට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙනවා…මෙවර ඔවුන්ට විසදන්න තිබෙන ප්‍රශ්නය කුමක්ද? ඔබම හෝයා ගන්න… මෙම බයිස්කෝප් එක Adventure, Family, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating 6.4/10 තමන් සතු කර ගෙන ඇත.

වැදගත් -:
මෙම බයිස්කෝප් එකේ මම හොඳ කොපි 2 දී තිබෙනවා. මේ කොපි දෙකේම හොඳ Quality එකක් තියනවා..ඔයාලා කැමති එකක් බාගන්න. කෝකටත් මුලින්ම 400MB එක පොඩ්ඩක් බාලා බලන්න. ඒකේ සීඩ් ටිකක් අඩුයි. වාසනාව තිබුනොත් සු‍ටුස් ගාලා බෑවෙයි. මම හිතනවා මම මේ දුන්න තොරතුරු ඔයාලට වැදගත් වෙයි කියලා…

බාගෙන යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. ඔයාලට කැමති Movie එකක් එහෙම තිබුනොත් නොකියා ඉන්න එපා. comment එකකින් ඒකත් දාලා යන්න. එතන වැඩි ප්‍රතිචාර තියන Movie එකක් ‍තෝරලා සිංහල උපසිරස දාලා දෙන්නම් කෝ…
මම ගිහින් අලුත් Movie එකක් අරගෙන ආයෙත් එන්නම් කෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය R5 පිටපත් සඳහා ලබා දි ඇත.

20,232 downloadsDownload The-Chronicles-of-Narnia-The-Voyage-of-the-Dawn-Treader-2010.zip60 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග දර්ශන ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09

Subtitles

20,232 downloadsDownload Subtitles60 KB

117 comments

  1. savan

    adoo patta machan hama akakama sinhala sub dala me sit aka post kalanam tama hoda me vage

  2. dana

    මචන් ටොම් කෘස් ඉන්න මොකක් හරි පට්ට ෆිල්ම් එකක් දෙන්නකෝ මේක අනිවා බානවා තැන්ක්ස්

  3. JMLR

    Ela machan. Thanks.

  4. සුරංග වන්නිආරච්චි

    වැඩේ නම් නියමයි ඔන්න බාන්න දැම්මා Film එක බලල ආයෙත් කමෙන්ටුවක් දාන්නම්.

    ජයවේවා වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව.

    කමෝන් තරංග කමෝන් !!!!!

  5. නිෂූ

    ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !

  6. dark angel

    meka elama film 1k mama balala thiyenawa
    GOOD WORK

  7. chamila

    :(

  8. Praසන්ன

    බාන්න දැම්මා. ස්තුතියි දුන්නට.
    Cars 2 එක හොයල දාන්න පුලුවන්නං ලොකු දෙයක්.

  9. අමල් ප්‍රසාද් සමරවීර

    කියන්න වචන නැහැ... මම බලපු ෆිල්ම් වලින් වැඩියෙන්ම ආස කරපු කථා මාලාවක් තමයි නානියා.. ස්තූතියි නෙවෙයි සහෝ පිං මේ සබ් වලටනම්..

  10. අමල් ප්‍රසාද් සමරවීර

    දැන් ළගකදි ඉදන් බයිස්කෝප් අඩවියෙ අලුත්ම පිබිදීමක් තියෙනවා.. එක දිගට සිංහල සබ් ලැබෙනව.ආව්.. ආාව්.. ආයිෂ්ෂම්මා ගුන්ඩු ඈ..

  11. ajee67

    ඔන්න මමත් මේක බාන්න දැම්මා.ඔබලා කරන සේවය කියන්න මට වචන නැහැ.මේක බලලා ඉවර වෙලා ආය කමෙන්ට් එකක් දාන්නම්.

  12. chamara nuwan

    mekanan mama balala thiyenawa...niyama film eka...

  13. Tharanga Darshana Ekanayaka

    සියලු දෙනාටම ස්තුතියි.............................

    1. Harshi

      mata meka download karaganna bene.error kiyala enawa.ane plz mata meka download karana heti kiyala denna.

  14. Eranda Chanaka herath

    ela kiri mama meke copy ekak hoya hoya hitiye
    thanks...
    meka camara copy neme neda?

  15. උදාර

    thanks saho.

  16. ishara

    thanks

  17. Dinuka

    Thanx a lot Tharanga Bro....Film eka balalama comment karannam....

  18. Tharanga Darshana Ekanayaka

    Eranda Chanaka herath -: නෑ සහෝදරයා..............

  19. cc

    thnkzzz machn, tawa ewata sub daanna labewa!!!

  20. samee

    ela kiri...

  21. Viraj

    බොහොම ස්තූතියි !!!

  22. chinthaka

    jayawewa machan !!!.... thanx kiyala download wenna demma ehenam...

  23. kusal

    Kiyala wadak neha..mchan thnaXa..mamath onna download kala..ela ela ohoma yan

  24. පිස්සු පුසා

    සිස්. මන් මෙක කලින් බැලුවනේ. සබ් එක්ක අයෙත් බලනවා. මගේ කොපියට සබ් වැඩ කරත් ගොඩ. තැන්කු.. සබ් වලට..

  25. SanathK

    sub netuwa beluwa. ayet sub ekkat balannam. thanx sahoo.

  26. Anonymous

    niyma wadak machan super..............

  27. Niranjan

    ela onna mamath banawa

  28. කළුමල්ලි

    බොහොම ස්තූතියි

  29. driftkingdj59

    බොහොම ස්තූතියි !!!

  30. Anonymous

    maxxa film eka

  31. asd

    film ekanam echcharama lassana na kain ewa wage bt thnx

  32. asitha

    එල මචෝ....
    ස්තූතියි සහෝ..!

  33. සයිලන්ට් හන්ට(ර්)

    mata computer hacking pilibada film ekak giya itn eke me lagadi americawa hack karala ehema siddiyak copout eke inna thattaya inna wa eke hoyala denna bariweida

  34. Edgar

    Thanks bro.

  35. Shaki

    තෑන්ක්ස් සහෝ

  36. malith

    niyamai niyamai oyalata jaya wewaaaaaaa

  37. අබා

    බොහොම ස්තූතියි !!!
    සබ් වලට ගොඩාක් ස්තුතියි.දිගටම සබ් දාන්න..

  38. kushan chathuranga

    නියමයි ආහ්.... පට්ට ෆිල්ම් එක... බෑවෙන්න දැම්මා...

  39. රත්ගමයා

    ස්තූති...බාමි

  40. wappula

    thank you sub walata.

  41. nila

    thanks....

  42. Tharanga Darshana Ekanayaka

    සියලු දෙනාටම බොහෝම ස්තුතියි...............

  43. ashan suranga

    thanks machan
    sub walatath thanks machan......

  44. රාම් රාජ්

    thaks

  45. isankadilshan

    බොහොම ස්තූතියි !!!Paul (2011)ෆිල්ම් එකේ සබ් දෙනවද

  46. rohan

    thanks saho. mama mekata subdanna kiyala oyata kiwwe eththama lassana kathawak nisa. thanks a lot
    jayawewa
    :) :) :) :D

  47. M.D.A Pradeep

    මම මේක බලලා තියනවා සහෝ මොනවා උනත් හොද වැඩක්.
    දිගටම කරගන යන්න.

  48. Bandula Withanage

    සිංහල සබ් දාන එකත් ලේසි කෙළියක්ද?
    අනේ තව තව ශක්තිය ලැබේවා!

  49. me

    Thanks

  50. shashi fernandooo

    grazieeeeeeeeeeeeeeeeeeeeeeee

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.