Watch Trailer

The Cloverfield Paradox (2018) Sinhala Subtitles | වෙනත් මානයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2028 පෘතුවියට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වෙනවා.එය අවශ්‍යම සම්පතක් කිව්වොත් නිවැරැදියි.මෙය නොමැති උනොත් මොනවයින් මොනව වෙයිද කියල විශ්වාසයක් නැහැ.ඒ තරමට අවශ්‍ය සම්පතක්.විශේෂයෙන්ම මෙය බලපාන්නෙ රටේ යුද්ධමය තත්ත්වයන් වලටයි.ඒ තමයි බලශක්තිය.ඉතින් මේ සදහා විවිධ රටවල විද්‍යාත්ඥයින් මෙයට විසදුමක් ස…

වර්ෂ 2028 පෘතුවියට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වෙනවා.එය අවශ්‍යම සම්පතක් කිව්වොත් නිවැරැදියි.මෙය නොමැති උනොත් මොනවයින් මොනව වෙයිද කියල විශ්වාසයක් නැහැ.ඒ තරමට අවශ්‍ය සම්පතක්.විශේෂයෙන්ම මෙය බලපාන්නෙ රටේ යුද්ධමය තත්ත්වයන් වලටයි.ඒ තමයි බලශක්තිය.ඉතින් මේ සදහා විවිධ රටවල විද්‍යාත්ඥයින් මෙයට විසදුමක් සෙවීමට බෙහෙවින් උත්සහ කරනවා.දවසක් මෙයාලට විසදුමක් ලැබෙනවා.ඒ තමයි ෂෙපර්ඩ් නැමති පාර්ටිකල් එක්සලරේටරයක්.මෙහිදී කරන්නෙ පරමාණු දෙකක් ඉතා වේගයෙන් එකිනෙක ගස්සවනව එකයි.නමුත් මෙය ඔවුන්ට 100%ක් විශ්වාසනීය එකක් නෙමේ.නමුත් මොවුන් එය පරීක්ෂා කිරීමට සදහා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් වන ක්ලෝවෆීල්ඩ් මධ්‍යස්ථානයට යවනවා.ඒවගේම ෂෙපර්ඩ් ක්‍රියාත්මක කිරීම සදහා ක්ලෝවෆීල්ඩ් මධ්‍යස්ථානය වෙත කාර්ය මණ්ඩලයක් යවනවා.එයාලගෙ නම් කිව්වොත් එහෙම තමන්ගෙ වැරැද්දකින් තමන්ගේම දරුවන් දෙදෙනා මිය ගොස් එහි කම්පාවෙන් සිටින ඒවා,කමාන්ඩර් වන කෙයිල්,ෂේමිඩ්,මොන්ක්,මන්ඩි,වෝල්කොව් සහ ටෑම්.මොවුන්ගෙ කාර්ය වනුයේ ෂෙපර්ඩ් කිසිම වැරැද්දකින් නොමැතිව ක්‍රියාකරවීමයි.මෙයාලා මේ කරන දේ විශ්වයේ සමහර නියමයන්ට පටහැනියි මොකද විශ්වයක් හැදෙන්නෙ හැමදෙයක්ම සමබරව තියාගන්නයි ඒකට දඩුවමක් වශයෙන් තමයි මෙයාලවා වෙනත් මානයකට පිවිසෙන්නෙ.ඉතින් ඔන්න දවසක් ෂෙපර්ඩ් ක්‍රියා කරවනවා නමුත් අවාසනාවට එහි ධාරිතාව ඉහළ යනවා.එමගින් මොවුන් වෙනත්ම මානයකට පිවිසෙනවා.කාටවත් හිතාගන්න බැහැ සිද්ධ වෙච්ච දේ.වෙලාව ගත වෙනවාත් එක්කම මොවුන්ට යම් යම් භයානක සුදු වීම් සිද්ධ වෙන්න අරගන්නව.එක්කෙනෙකුගෙ අතක් ගැලවෙනවා.කෙනෙක්ගෙ ඇගෙන් පණුවො පැමිණෙනවා.එවැනි සුදුවීම් රාශියක් සිද්ධ වෙනවා.ඉතින් මොවුන් මෙවැනි දේවල් වලට කොහොම මුහුණ දෙයිද?ඔවුන්ට නැවත ඔවුන්ගෙ මානයෙ ඇති පෘතුවිය කරා යෑමට පුලුවන් වේවිද?බිලියන ගාණකගෙ බලාපොරොත්තු මොවුන් සුනු විසුනු කරාවිද?එහෙනම් බලලාම දැනගන්නකො.

ඔන්න මේ පාර අරගෙන ආවේ Horror | Mystery | Sci-Fi | Thriller කාණ්ඩයට අයත් වෙන IMDb 5.8 අගයක් සහ Rotten Tomatoes අගය 16% අරගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Gugu Mbatha-Raw | David Oyelowo | Daniel Bruhl | Jhon Ortis | Chris O’Dowd | Aksel Hennie | Ziyi Zhang සහ Elizabeth Debicki යන නළු කැලයි.මෙයට කලින් චිත්‍රපට කිහිපයක්ම පැමිණිල තියෙනවා.ඒවා නම්,

1.The Cloverfield (2008 2.The Cloverfield Lane (2016)

මෙම චිත්‍රපට දෙක මෙම චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නැහැයි කියල තමයි මට හිතුනෙ.අවංකවම මමත් ඒ චිත්‍රපට දෙක බලල නැහැ.නමුත් එහෙම හිතෙනවා මොකද මෙහි වෙනත්ම කතාවක් ගලාගෙන යන නිසා.2008 වර්ෂයේදී ආපු චිත්‍රපටයේ පිටසකවල ජීවියෙක් ඇවිත් පෘතුවිය විනාශ කරන කතාවක් තමයි ගලා යන්නෙ.2016 දී ආපු චිත්‍රපටයේ ගැහැණු කෙනෙක්ට අනතුරක් සිද්ධ වෙනවා.ඇය නැගිටින්නෙ යම් ආකාරයක බංකරයක මිනිස්සු තුන් දෙනෙක් සමග.ඇත්තටම ඒ බංකරය පළවෙනි චිත්‍රපටයේදී අර මම සදහන් කරපු පිටසකවල ජීවීයාගෙන් පණ බේරාගැනීම සදහා පාවිච්චි කරපු බංකරයක්.ඉතින් ඔය වගේ ඒ තුන්දෙනා අතරෙ ගලාගෙන යන කතාව තමයි ඒකෙදී සිද්ධ වෙන්නෙ.හැබැයි ඒ කතා දෙකම කිසි සම්බන්ධයක් පෙන්වන්නෙ නැහැ.චිත්‍රපට නිර්මාණය කර තිබෙන්නෙ Found Footage ක්‍රමයටයි.මොකද එහි අධ්‍යක්ෂකවරයෙක් වන J.J.Abrams ගැන කියවෙනවන නිසායි.ඒවගේම තමයි මෙම චිත්‍රපට තුනම යුනිවර්ස් 3ක වන දේවල්.ඇත්තම සමහර විස්තර ටිකක් කියල දුන්නෙ කලිදු වසූක අයිය.එයාට මේ වෙලාවේදී ස්තූතිවන්ත වෙනවා කෙටියෙන් කතාව පැහැදිලි කරල දුන්නට.

එහෙනම් අදහසක් පළ කරගෙන යන්න අමතක කරන්න එපා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝමට ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

12,016 downloadsDownload The-Cloverfield-Paradox-2018.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

12,016 downloadsDownload Subtitles41 KB

42 comments

  1. Panther

    Ela ela thanz saho sub akta

  2. nimanaka

    thanks brother

  3. Thisal

    thanks

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ..

  6. gihan perera

    බොහොම ස්තුතියි..උපසිරැසියට....තව හොඳ උපසිරැසි දෙන්න බලන්න....ජය වෙිවා....

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. lahiruharesha

    thanx bro

  9. AsithaDilruwan

    elama saho thanks

  10. Udara Damith Dissanayaka

    නියමයි
    සුපිරියි
    කලින් ඒවා වගේම එල වගේ තියෙයි

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි රුක්ශාන් මලේ උපසිරැසට..!

  12. malith

    Ela ela

  13. surendra

    බොහොම ස්තුතියි sub akta

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. itamilapc

    sabata thanks jaya weva machan( Godzilla film tikata sub diyanko machan api hena asai ban parana eva one na me tikata diyan macha 5 k 6k vage thiyenne ane ban ubalata pin machan (1999) – (2004)

  18. Shammi

    Thank you bro

  19. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.......

  20. kasunkavinda

    supirii

  21. Yushan Malith

    Thanky for the sub

  22. Yushan Malith

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….

  23. Dushan Tharuka

    niyamai....Thanks !!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Luchnik

    Thank......

  26. manjula48

    1.The Cloverfield (2008
    2.The Cloverfield Lane (2016)

    මේ දෙකේම වෙන දේවල් වලට හේතුව මේ අලුත් ෆිල්ම් එකේ වෙන දේ තමයි. මෙ ඔක්කොම සම්බන්ධයි . හරියට බැලුවොත් අලුත් එක තමයි පලවෙනි එක.

  27. randymac023

    බොහෝම ස්තූතියි සබ් එකට!

  28. dulajcooray

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  29. Lahiru Sandharuwan

    elama machan.supiriii...digatama karagena yamuuuu.elama

  30. isanka29

    බොහොම ස්තූතියි..... !

  31. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...............................

  32. Suu

    Thanks saho sub ekata ......
    Jayen jaya..........

  33. Suu

    හම්මේ ඉතිම්....... 10 cloverfield lane එකෙන් පස්සෙ තුන්වෙනි එකක් එයිද කිය කියා හිටියෙ.........
    මට නම් paradox කියන වචනෙ දකිනකොටත් පොඩි අමුතුම මෙව්ව එකක් එනව........ යෝ.....යෝ........
    සබ් එකට තෑන්ක්ස් සහෝ......
    ජයෙන් ජය............

  34. Dinex99

    බලලම කියන්නම්කො

  35. luon95

    Thnxxxxxx

  36. madhusankha

    Thanks bro...

  37. Kasun A.

    උපසිරැසියට තුති රවිදු සහෝ,ජය!

  38. 235kalum

    thanks machooo❤❤

  39. Kasunabayasekara

    Thanks bro

  40. Dewadithya

    Thanks for Sub!

  41. infottnm

    Thanks

  42. Sahan Gayantha

    thank you for the subtitle brother