Watch Trailer

The Count of Monte Cristo (2002) |මිතුරාගෙන් ප්‍රවේසම් වන්න… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය : මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කම…

The Count of Monte Cristo (2002)

කලින් පළවූ ලිපිය : 

මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන්. මෙහි රංගනයෙන් දායක වන්නෙ, James Caviezel, පැශන් ඔෆ් ද් ක්‍රයිස්ට් චිත්‍රපටියේ, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට පනපොවපු සුපිරි නළුවා.

IMDB රේටින්ග්ස් වල 7.6/10 ක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ කතාව ගෙවෙන්නෙ මෙන්න මෙහෙමයි..

තරුණ, අවංක නාවිකයෙකු වු එඩ්මන් ඩාන්ටේ,( James Caviezel)තම පෙම්වතිය වන සුරූපි මර්සිඩස් සමඟ විවාහ වි ලස්සන, සාමකාමී ජිවිතයක් ගත කිරීමට වෙර දරද්දී, තම පෙම්වතිය තමාගේ හොදම මිතුර වන ෆෙර්නැන්ඩ්ගේ සිත් ගනී. මර්සිඩස්ව කෙසේ හො ලබාගැනීමට, තම මිතුර වු එඩ්මන් නොකල වරදකට සිරගතකරවයි. එඩ්මන් සිර ගෙදර ජිවිතය කෙසේ ගත කරයිද… ඔහු ධනකුවේරයකු වන්නේ කෙසේද… අවසානයෙදි තමට වින කලවුන්ට දඩුවම් දෙන්නේ කෙසේද… තම සොදුරු පෙම්වතිය ඔහු එනතුරු බලාසිටීද, මේ සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දැන ගැනීමට, මෙම ආකර්ශණීය චිත්‍රපටිය නරඹන්න කියා අරාධනාකරනව. !!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

The Count of Monte Cristo (2002) on IMDb

 

 

850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7AA2F78A0E84664ACD859B1CB902FAD71542A90A

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C9F76BC1C80A78A93FB2DE416692273D436C70A7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,266 downloadsDownload The-Count-of-Monte-Cristo-2002.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,266 downloadsDownload Subtitles103 KB

106 comments

  1. චින්තක

    huree mama thamayi palaweniya...
    maxxa fillm ekak onna mamath banawa oyagolloth
    balanna.....

    1. podi

      torrent wada nane

  2. Anonymous

    yanthan mama2 baaanawooooooooooooooo,,lea ela yaluwo kohomada danaganna.bonnawena prushnayakda danne ne

  3. Nirmal

    hureeeeee mama ada 3n weniya........

  4. à·.ෝරෝ

    à¶.à¶©à·. මà·.à¶. මම à¶.à·.ම à·.à·.à¶½à·.මà·. à¶.à¶. à¶±à·....
    à¶.à·.â...à¶¢à·.. à¶.à¶»à·.ණාතà·.à¶½à¶. මà·.à¶­à·.තයා à¶´à¶»à·.à·.à¶»à·.ථනය à¶.රපà·. මà·. à¶.ථාà·.à·. à¶´à·.à¶­à·. 6 ම බැලà·.à·.ා...

    à·.ැà¶.à·. මාර à¶½à·.à·.à·.නයà·.....!!

    à·.à·.ය à·.à·.à·. à·.ාරයà¶.à·. à·.à·.à¶­à·.à¶­à·.යà·. බයà·.à·.à·.à¶.ෝපà·. (à·.à·.මාලà·.)....!!

  5. chamila

    :P

  6. මà¶.à·.à·.à·.à·.ා....

    මà·.à¶. බලනà·.à¶± à¶.à¶½à·.à¶±à·. à¶´à·.à¶­à·. à¶§à·.à¶. à¶.à·.යà·.ලා à¶.à¶±à·.à¶±.මà·.à¶.ද à¶.ථාà·. à¶.à¶§ à·.ඩා à·.à·.à·.à·.à¶±à·.à¶± à¶½à·.à·.à·.නයà·.....

  7. sandaru

    supiri film ekak. thanks sahoooo.jaya wewa

  8. J. chandima

    මමතà·. à¶´à·.à¶­ නමà·. à¶.à·.යà·.à·.à·.ා..... බලමà·. à·.à·.à¶½à·.මà·. 1 à¶. à¶.à·.à·.à·.මද à¶.à·.යලා.........

  9. à·.à·.à¶.à·.යා

    මà·.à¶. à¶½à·.à·.à·.à¶± à¶.තාà·.à¶.à·. à·.ැමෝම බලනà·.à¶±

  10. -HacKrisH-

    මේ කතාවේ නියම රසය විදින්න ඕන නම් ඒ පොත කියවන්න ඕන... ෆිල්ම් එකෙන් ඒ රසයෙන් 0.1ක් වත් ගන්න බැහැ...

    1. sudath

      sathika eththa, kohomada keema mesaya wisthara karanakota denena aathal eka

  11. Tharindu Chat

    එල එල, Suspense films වලට තමා මාඑත් ආසම... බොහොම ස්තූතියි!!!!

  12. Udaya

    patta film ekk wage...thanks saho.

  13. Lakshitha

    බොහොම ස්තුති..... ෆිල්ම් එකත් මැක්සා කියලා හිතනවා.. ඔක්කොටම කලින් පොත් ටික කියව්වනම් තමා හොද.. පොත් 6 ත් සිරා...

  14. chathurarcrc

    ela ela. aniwa defa loweth ne kiyala balanawa.
    bohoma sthuthi....

  15. Akalanka Yapa

    ela ela...... sinhala sub thibba nam maru

  16. Ravinrosh

    බලමුකෝ සිටුවරයව.
    thanx හේමාල්.!
    thanx බයිස්කෝප්.!!

  17. විජය

    කාටහරි පුලුවන්ද ඔය කතා සෙට් එකෙ pdf ටික හොයල දෙන්න. අපිත් ආසයි පොත් ටිකත් කියවන්න.

  18. AL1717

    Ha Mekanam Balala Thiyanwa
    Thanks Wewa...

    Thawa Post Damu... Jaya Wewa......

  19. à¶.à¶.à·.à¶½

    මම මà·.à¶. à¶.à·.à·.à¶»à·.දà·.දà¶.à¶§ à·.à·.à¶­à¶» à¶.à¶½à·.à¶±à·. බැලà·.à·.. à¶.තාà·. නමà·. à¶.à·.à·.à¶½à¶.à·. à¶±à·.. à·.ැබැයà·. à¶´à·.à¶­à·. à¶.තාà·.à¶§ à·.ඩා à·.à·.à¶±à·.à·. à¶±à·.ද?

  20. Prasanna

    Thnx maxxa film ekak

  21. Anonymous

    Potha Kiyawala thiyenawa

    Kathwath e wage atine

    Istuthi wewa..................................

  22. sujja

    thanks guys.. bewwemi..

  23. Ramraj

    à·.à·.à·. à·.à·.à·. à·.ා .....මà·.à¶±à·.à¶± à¶.තා. à¶.à·.à·.à¶»à·. à¶.à·.à·.à¶»à·.à¶­à·. à¶´à¶»à·.à·.à·.à·.මà·.à¶±à·..

  24. Ramraj

    à¶. à·.à·.මාලà·. à·.à·.ෝදරයාà¶.à·. à¶´à·.â.à¶»à¶­à¶¸ à¶½à·.à¶´à·.ය à¶±à·.ද. මà·.à¶±à·.à¶± මà¶.à·. à·.à·.භ පැතà·.මà·..

  25. Anonymous

    mmmmmaxxxxxa

  26. දà¶.à·.à·.à·.à¶«

    මමතà·. මà·.à¶. බලලා à¶­à·.යà·.à¶±à·.ා... à·.à·.ශà·.à·.à·.ඨ à¶±à·.à¶»à·.මාණයà¶.à·.... මමනමà·. මà·.à·.à·. à¶.ැමතà·.ම තමනà·.à¶.à·. à·.à¶­à·.රනà·.à·. à¶.පායà·.à¶±à·. à¶.à·.රණ à¶.රලා à¶´à¶½à·.à¶.à¶±à·.à¶± à·.à·.දà·.à·.ටයà·... :D à¶.à¶» à¶.තාà·.à¶§ à¶.à·.යනà·.à¶±à·. à¶.à¶½à·.à·. à¶.à¶­à¶.ාලා à¶§à·.à¶.à·. à¶.à¶±à·.à¶±à·.ා à¶.à·.යලා...

  27. dinuu

    onna saho magenuth suba pathum.ela lea mamat meka baluwa niyamai.habai potata wada wenas tan godak tyenawa.eth katawe rasayata aulak naa. maxa film eka.
    jayawewa!!!

  28. Rukshan Hanry

    me film eke torrent wada nathoo

  29. Rukshan Hanry

    me film eke torrent wada nathoo..

  30. San J

    à¶.à¶±à·.à¶± තැනà·.à¶.à·. à¶.à·.යල මමතà·. මà·.à¶. බානà·.ා. ජයà·.à·.à·.ා.

  31. leyland

    onna mamath cmmnt ekak danawa,, mama me site ekata hemadaama wage yana ena kenek, godak film download kara,, mama kemathie podi idea ekak denna, mekae torrent links nethuwa mediafire links dunnoth hoda nedda? mokada torrent download karanna giyama awl yanawa(seedersla nethi unama...etc)
    eath mf ehema wen na,, speed ekath hodae ne :)

  32. ashan kandy

    ela macho.. kiyala wadak na... thanks bro...

  33. sandaru

    jaya wewa sahooooooooooooothanks.niyama film eka

  34. Randi

    à¶´à·.â.à¶»à¶¶à¶±à·.à¶° à¶±à·. à¶.ථාà·.à·. à·.à·.ශà·.à·.à·.ඨයා à¶©à·.මා à¶.à·. à¶.à¶.à¶. à¶.à¶.à·. à¶.ථාà·. à¶.à·.à·.à·.ම à¶.යà¶.à·.à¶§ à¶.à·.à·. à¶»à·.ය à·.à·.à¶½à·.මà·. à¶.à¶.à¶.à·.à¶±à·. දà·.මට à¶±à·.à·.ැà¶.à·.යà·.. à¶.ය à¶.à¶­à·. à·.à·.දà·.මට à¶´à·.à¶­à·. 6 ම à¶.à·.යà·.à¶±à·.à¶± à·.ැබැයà·. à¶.à·.. à¶¢à·.. à¶.à¶»à·.නාතà·.à¶½à¶. ශà·.à¶»à·.à¶±à·.à¶.à·. à¶´à¶»à·.à·.à¶»à·.තනය. à·.à·.à¶½à·.මà·. à¶.à¶. දà·.à¶±à·.නාට à·.à·.à¶­à·.à¶­à·.යà·..

  35. Hemal

    @ Rukshan Hanry

    à¶§à·.à¶»à·.à¶±à·.à¶§à·. à¶.à¶.à·. නමà·. à·.රදà¶.à·. නැà·.ැ.මම දැනà·.à¶­à·. à¶ à·.à¶.à·. à¶.ලා.නැà·.à¶­ à·.ැරයà¶.à·. à¶.à¶­à·.à·.à·. à¶.රලා බලනà·.à¶±.

  36. Hemal

    @ Ramraj

    à¶¶à·.à·.à·.මතà·.ම à·.à·.à¶­à·.à¶­à·. à·.à·.ෝ !!!

  37. Hemal

    මාà¶.à·. à¶´à·.â.à¶»à¶®à¶¸ à¶½à·.à¶´à·.ය à¶´à·.à¶.à·.à¶»à·.ම à¶´à·.à·.à·.බදà·. මà¶.à·. à¶´à·.â.à¶»à¶«à·à¶¸à¶º à·.ාà·.à¶½ à·.à·.à·.දරයට !!!

  38. Rukshan Hanry

    kipa sarayakma try kala... eth arror massage 1k enawa.... "anable to open this internet site...." kayala..

  39. à·.ා.මà·.. à¶±à·.ලනà·.à¶­ à¶´à·.යà·.à·.à¶»à·.

    මà·.à¶.ද à¶¶à·.à¶½à·. à¶.à·.à·.à¶­à·. බයà·.à·.à·.à¶.ෝපà·. යනà·.à¶±à·. නැතà·.à¶­à·.?

  40. Asitha

    thnx Hemal Sahoo.....!!

  41. handa

    koo aluth films naane.
    x'mas walata 2k ma dila dan sadda nathuwainne ai. apita dan kenthi yanawa.

  42. Anonymous

    ko ko kattiya niwadudaaaaa:)

  43. prab

    à¶±à·.යමයà·..à¶.à¶­à·.තටම à¶.යà·. à¶ à·.à¶­à·.තරපටà·. දාන à¶.à¶. à¶.à¶©à·.

  44. à·.à·.à¶.à·.යා

    :(

  45. ashan kandy

    බයà·.à·.à·.à¶.ෝපà·. team eka niwadu gihin da...

  46. chamath

    ela saho me dawas wala enna bari une podi wada wageklata hira una ekai onna aith awa onna late wela hari baganna damma aho ela thaks

  47. Tharindudoo

    ko ban film,,dan davas 2k 3kma na

  48. Roshan

    aneda kiyanneeeee aye aluth auruddeda apita film denne....!

  49. Anonymous

    Maru maxxa fillm ekak.
    niyamayi

  50. Suren n. Semage

    ada banna deyak neddo.....???

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.