ඔන්න යාලුවනේ මේක තමයි මගෙ දෙවෙනි සබ් එක. ඉතින් මගෙ මුල්ම සබ් එක තමයි DragonBall Evolution (2009). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්. මේක චීනයේ නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක වූන් ස්වී ඔඈන්ගේ “The Four” (ද ෆෝර්) නවකතාව ඇසුරින් තමයි නිෂ්…

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ දෙවෙනි සබ් එක. ඉතින් මගෙ මුල්ම සබ් එක තමයි DragonBall Evolution (2009). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්. මේක චීනයේ නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක වූන් ස්වී ඔඈන්ගේ “The Four” (ද ෆෝර්) නවකතාව ඇසුරින් තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. මේ සබ් එකෙන් bisecopelk වෙබ් අඩවියේ එකතූන් වල තියෙන The Four ෆිල්ම් සෙට් එක සම්පූර්ණ වෙන බව සතුටින් කියනව.
The Four සහ The Four 2 බලපු අයත් ඇති නොබලපු අයත් ඇති. මේ ෆිල්ම් එක තමයි The Four ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිල්ම් එක. එහෙමත් නැත්තන් The Four 3 එක. The Four 2 බලපු අය දන්නව ඒ ෆිල්ම් එකේ අවසානයක් නැහැ කියල. මොකද ඒ ෆිල්ම් එක (The Four 2) ඉවර වෙන තැන ඉදල තමයි මේ ෆිල්ම් එක (The Four 3) පටන් ගන්නෙ.
හොදයි. මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ACTION / FANTASY වර්ගයට තමයි අයිති වෙන්නෙ. මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2014 අගෝස්තු 22. මේ ෆිල්ම් එක IMDB 5.6ක අගයක් අරන් තියෙනවා. The Four, Painted Skin, 2000AD, Thunderbolt සහ Jet Li රඟපාන Fist Of Legend ෆිල්ම් අධ්‍යක්ශනය කරපු Gordon chan සහ The Four, Poker King, Option Zero, Bullet In The Head කියන ෆිල්ම් අධ්‍යක්ශනය කරපු Janet Chun එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ. The Four ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙත් මේ දෙන්නම තමයි. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන්ගෙ නම් තමයි පහල දාල තියෙන්නෙ.
Deng Chao … දාමරික
Liu Yifei … අචින්තා
Ronald Cheng … ඝාතක
Collin Chou … යකඩ හස්ථ
Anthony Wong Chau Sang … ෂූ ෂිංගෝ
ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. මෙතනින් මම මේ ලිපිය නවත්තනවා. හැමෝටම සුභ දවසක්. ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Four.3.2014.720p.BRRip.x264.Chinese.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,244 downloadsDownload The.Four_.3.2014.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
14 comments
samee
SACHIN DILHARA
මේ හෑෂ් එක ගූගල් එකේ සෙවුමක් කරල ඔයාට පුලුවන් කැමති ටොරන්ට් සයිට් එකකින් බාගන්න.
96237F36628474E01EBC3080D50BA7D731A27135
නැත්තන් මේ හෑෂ් එක furk.net එකේ ගහල direct බාගන්න.
direct බාන එක ලේසියි වගේම ඉක්මන්.හැබයි ඒකට ඔයාට furk.net එකට ඔයාගෙ facebook account එක දීල log වෙන්න වෙනවා.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට.සහෝ මේකටත් සබ් දෙනවනම්
මරු Battle Royale II: Requiem (2003) මේකේ පලවෙනි ෆිල්ම් එකට සබ් තිබෙනවා
මේකටත් සබ් දෙනවනම් මේ දෙකත් සම්පුර්ණයි.ජය වේවා!අසිත
Sword Master (2016) ටත් සබ් දෙන්න බලන්න.
එලම
ජය වේවා!!!!Udara Damith B/K
මේක බලන්ඩ ඉස්සර වෙලා මුල් දෙක බලලා ඉන්ඩ වෙයි ද
SACHIN DILHARA
කලින් දෙකත් බලල මේක බලනවනම් කතාව ගොඩක් හොදට තේරෙනවා.
කලින් දෙක නොබලුවත් මේ කතාව බලතැහැකි.
ඒත් ඉතින් කලින් දෙකත් බලලම ඉන්න.
මේක නවකතාවක්නෙ ෆිල්ම් එකකට ගහල තියෙන්නෙ.
Udara Damith B/K
බොහෝම ස්තුතියි .
piyumi
kauru hari mata kiyanna kohomada mea film download karanne kiyala pls
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan alnkanath
thanks..........................
Punitha
නියමයි මචන් දිගටම කරගෙන යමු
Tpk
Hot girl (2016) TV series eke sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela bro
meka banna bane macho.