සුභ දවසක් බයිස්කෝප් හිතමිතුරන්ට.. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මගේ 4 වෙනි උපසිරැසිකරණය ත් ගෙනාවා.. මගේ Maus , Mara , Ledgend of naga peals වලටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ නිසාම තව අලුත් ෆිල්ම් එකකට උපසිරැසියක් කරලා ගෙනාවා. අලුත් කිව්වට 2018 ආපු එකක්. Mermaid lake of the dead තමයි මේකෙ නම…

සුභ දවසක් බයිස්කෝප් හිතමිතුරන්ට..
ඔන්න එහෙනම් හා හා පුරා කියලා මගේ 4 වෙනි උපසිරැසිකරණය ත් ගෙනාවා.. මගේ Maus , Mara , Ledgend of naga peals වලටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ නිසාම තව අලුත් ෆිල්ම් එකකට උපසිරැසියක් කරලා ගෙනාවා. අලුත් කිව්වට 2018 ආපු එකක්. Mermaid lake of the dead තමයි මේකෙ නම. මේක සුපිරි ෆිල්ම් එකක්. මේකට Imdb අගය 4.2 ක් තමයි ලැබිල තියෙන්නෙ. මගේ නම් අදහස මේකට මීට වඩා ලැබෙන්නෙ ඕනෙ කියලයි.. මම නම් කියන්නේ රේටිං වලින් ෆිල්ම් එක මනින්න එපා.. Russian ෆිල්ම් එකක්. සමහරවිට භාශාව නිසා වෙන්නත් පුළුවන්. Google ප්‍රේක්ෂක ප්‍රතිචාර 75% මේ ෆිල්ම් එකට ලැබිල තියනවා.. කොහොමහරි මේක බලද්දී කිසිම අවුලක් දැනුනෙ නම් නෑ. උපරිම කුතුහලය තියනවා. Russian කියලා අතාරින්න එපා. මොකද මේ English ඩබ් කරපු එකක් තියෙන්නෙ. Fantasy / Romance ගනයට අයත් වුනත් මේකෙ Horror ගතියත් අඩු නැතුව තියනවා..
එහෙනම් අපි බලමු මේකෙ ස්ටෝරිය ගැන පොඩ්ඩක්..
“අතීත පුරාණ රුසියානුවන් කියන්නේ,
රෑට විල් ගාවට යන්න එපා කියලා”
“දියකිදුරියෝ ඔයා එනකන් බලාගෙන ඉන්නවා කියලා”
“ඔයා එයාට ඔයාගෙ ආදරය ප්‍රකාශ කරපු ගමන් ම එයා ඔයාව ඇදගෙන විල
පතුලට ම යනවා”
“ඒත් ඔයා එයාගෙ මේ දේට විරුද්ධ වුනොත් එයා ඔයාට කවදාවත් සමාවක්
නම් දෙන්නෙ නෑ..”
“එයා ඔයා ආදරය කරන අයව සදහටම
ඔයාගෙන් ඈත් කරනවා..”
“එයා ඔයාට වද දෙනවා ඔයා මේ ලෝකෙ ඉන්න අන්තිම දවස වෙනකන් ම”
“ඔයාට එයාගෙන් බේරෙන්න නම් ඔයා
එයාට ගොඩක් වටින දෙයක් දෙන්න වෙනවා”
“ඒත් එයා මේ වෙනකන් කවුරුවත් නිදහස් කරලා නෑ..”
රෝමුයි මරීනයි කියන්නේ ආදරවන්තයන්. මෙයාලා ලගදිම කසාද බදින්න ඉන්නෙ. ඔය අතරේ රෝම් යනවා එයාලගෙ තාත්තා එයාට දුන්න පරණ ගෙදර පැත්තෙ. ගියාම රෝම් ගෙ යාලුවො පොඩි පාටියක් දානවා. ඒත් රෝම් මේකට එච්චර කැමැත්තක් නෑ. ඒක නිස රෝම් එලියෙ පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඔහොම රෝම් විලක් ගාව යනවා. ඔතනින් පස්සෙ තමයි රෝම් ගෙයි මරීනගෙයි ජීවිතය උඩුයටිකුරු වෙන්න ගන්නෙ. මෙතනින් එහාට කිව්වොත් කතාවෙ රසයට බාධාවක් වෙන නිසා මම මෙතනින් නවතින්නම්. මේක රුසියානු ෆිල්ම් එකක් උනත් පට්ටම ෆිල්ම් එක. මම කියනවට ට්‍රේලර් එකත් බලලම ඉන්න..
තවත් උපසිරැසියකින් හම්බවෙමු

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,906 downloadsDownload The-Mermaid-Lake-of-the-Dead-2018.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිතුම් ඉශාර
Subtitles
28 comments
Udisuru
tharangasmart
bohoma sthuthi brother. jaya wewa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Request::
Burning (2018)
What Will People Say (2017)
Prospect (2018)
Velvet Buzzsaw (2019)
Overlord (2018)Sarangaamali
Ko film eka nane
කවිනු වීරක්කොඩි
ජය වේවා මචන්.. හොඳ හොඳ රුසියන් ඒවා ගොඩක් මිස් වෙලා තියෙනවා. ඒවටත් සබ් දෙන්න!!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Hashan M. Priyadarshana
Thank you broo sub ekata..
Jaya wewa..!dsdkavishka
Thenks for sub
Kulanjana Maduranga
subata thanks
1997lakmallakmal
jaya wewa!!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයTharaka
THANKS...................
Bandarajbandara
ජයවේවා ස්තුතියි
thanujamilandi
Thank you sub ekata.. lasssana kathawak wage.... Jaya wewa!!!! BS!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
duminda0991
thnks brother
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Saranga J. Liyanagama
Thanks...
suranuwan
thanks..
wajira
Thanks for sub
Nandana_kumara
Tu brooo
Madura Lakshan
Thanks sub ekata Good luck
Sandaru
Thanks for sub.good luck bro
Udara Damith Dissanayaka
AAAAAAAAAAAAAAAAAAA
Dewadithya
Thanks for Sub!
Lahiru Lakshan
thanks.......
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Mermaid: Lake of the Dead (2018) Sinhala Subtitles | මරණයේ විල [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Mermaid-lake-of-the-dead-2018.jpg)
Tnkx saho