Watch Trailer

The Package (2012) Sinhala Subtitles | පාර්සලයකට යුද්දයක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 627 වන ස්ථානයේ පසු වෙනවා. Jesse V. Johnson විසින් අධ්‍යක්ෂකය කල මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ Derek Kolstad විසිනුයි. මේකෙ ප්‍රධාන…

ඉතින් යාළුවනේ 2012 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 627 වන ස්ථානයේ පසු වෙනවා. Jesse V. Johnson විසින් අධ්‍යක්ෂකය කල මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ Derek Kolstad විසිනුයි. මේකෙ ප්‍රධාන චරිතය රපාන්නේ සුපිරි රෙස්ලින් නලුවෙක් වෙන Steve Austin විසිනුයි. Tactical Force (2011), Knockout (2011), The Expendables (2010), සහ Maximum Conviction (2012) වගේ චිත්‍රපටි කිහිපයකටම රංගනයෙන් දායක උන මොහු රඟපාන චිත්‍රපටි සටන් ජවනිකා වලින් පරිපූර්ණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ඒ වගේම තමයි ප්‍රධාන හතුරට ඉන්න නළුවා.. The Expendables (2010), The Expendables 2 (2012), Universal Soldier: Regeneration (2009), සහ One in the Chamber (2012) වගේ සුපිරි චිත්‍රපටි වලට රංගන දායකත්වය සැපයූ Dolph Lundgren විසිනුයි. (රෙස්ලින් කාරයාට හැප්පෙන්න වෙලා තියෙන්නේ තවත් ඒ වගේම සුපිරි සටන් නළුවෙක් එක්කයි..)

කතාව දිගහැරෙන්නේ මෙහෙමයි.. අපේ ප්‍රධාන නළුවා හෙවත් ටොමී කියන්නේ, ඩග් කියන මැරයා විසින් එක එක්කෙනාට ණයට දීලා ගන්න බැරිව ඉන්න සල්ලි එකතු කරන චණ්ඩියෙක්.. ටොමී ගෙ මල්ලිත් මේ ඩග් ට ණයක් වෙලා ගෙවාගන්න බැරුව ඉන්න කෙනෙක්. හැබැයි මේ මල්ලි ඉන්නේ හිරේ.. ඉතින් එක දවසක් ඩග්, ටොමීට ලොකු කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා පාර්සලයක් අරගෙන ගිහින් ජර්මන් කාරයා නමින් හඳුන්වන පුද්ගලයෙකුට බාර දෙන්න කියලා..පෙනුමෙන් නම් ඒ වැඩේ සාමාන්‍ය වැඩක්..ඒ වැඩේ කරනවට ටොමීට ලැබෙන ගාස්තුව තමයි ටොමීගෙ මල්ලි ගත්ත ණය මුදලින් ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කරන එක.. ඉතින් ටොමී මේ පාර්සලය බාර දෙන්න එයාගෙ යාළුවත් එක්ක ජර්මන් කාරයා හොයාගෙන යන අතර මගදී තව කණ්ඩායමක් මේ පාර්සලය ටොමීගෙන් ගන්න උත්සාහ කරනවා.. ඒ කණ්ඩායමේ ඉන්නේ කලින් හමුදාවේ හිටිය අති දක්ෂයන් කිහිප දෙනෙක්.. භයානක ආයුධ එහෙමත් තියාගෙන තමයි මේ කණ්ඩායම ගේමට බැහැලා තියෙන්නේ. ඔන්න ඔහොමයි කතාවේ මුල ටික..

මොකක්ද මේ පාර්සලේ? ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? කවුද මේ ජර්මන් කාරයා නමින් හඳුන්වන පුද්ගලයා? ඒ වගේම කවුද මේ අනිත් කණ්ඩායම? ඇයි ඔවුන් මේ පාර්සලය පස්සෙන් පන්නන්නේ? ටොමීට තමන්ගෙ රාජකාරිය නිසි අයුරින් ඉටු කරලා මල්ලිව ණයෙන් බේර ගන්න පුළුවන් වේවිද? කවුද ලොකුම හතුරා? ඇයි මේ පාර්සලය තැපෑලෙන් නොයවා ටොමීටම මේක ගෙනියන්න දෙන්නේ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,663 downloadsDownload The.Package.2012.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

5,663 downloadsDownload Subtitles91 KB

79 comments

  1. HarshA

    අඩෝ පට්ට හොදේ සුපිරි නේ

  2. lasidu

    ලොවෙත් නෑ තැන්ක්ස්

  3. quik

    thanks

  4. rasta boy

    niyamai ! dinidu aiya elakiri

  5. wow

    wow,.,... maru :)

  6. elakiri

    එළකිරි නේ කොල්ලෝ මේක නියමයි නොවැ

  7. chami

    thnxxxxxxxxxxxxxx

  8. Fernando

    mamath banwa thx dindidu

  9. නලියා

    ස්තුති වේවා දිනිදු සහෝ..

    ජය වේවා

  10. rasta boy

    dinidu aiye (tupac resurrection) eke sub eka dennakooo.....

  11. tharanga

    නියමයිනේ සහෝ නොබලා කොහොමද ජය

  12. MXX

    තැන්ක්ස් හොදේ

  13. upali

    jayen jayama weywa mey sub akata

  14. hh

    thx macho

  15. was

    මේක නම් නියමම එකක් වගේ..අඩේ මේ දෙන විදියට බලන්න ෆිල්ම් එකක් හොයා ගන්නත් අමාරුනේ එකකට එකක් හොද වගේ. :( කමක් නෑ මේකත් ගන්නම් දැන්ම.

    ජයම වේවා!!!!

  16. akila

    නියමා...............යි සහෝ පට්ට

  17. Bandula

    maru :D

  18. sama

    maru film eka........maxxaaaaaaaaaaa
    rating monawatada kiyala hithenawa baluwaama......

  19. lk

    patta patta

  20. pubudu

    ela ela ela macho

  21. එරංග

    එලස් මෙන්න පට්ටම එකක් දාලා ජයම වේවා

  22. Tharindu

    supiri aa

  23. geeth

    ado sira wadak macho

  24. kalinga

    එල මචං සබ් තියේ නම් කුමන කතාද :)

  25. හොට්ටා

    අනිවා බයිස්කෝප් කියන්නේ සිරාම සයිට් එක ජය

  26. mihin ලංකා

    එල මචෝ

  27. kasun

    didnidu sahota pin ath weywa mey karana deyta

  28. chamath cafe

    පට්ට පට පට සහෝ

  29. Fernando

    ela baiscope.lk

  30. මංජුල

    එල සිරා පහරක් වගේ

  31. g-a-n-d-u

    ෆට්ට වැඩේ මචෝ

  32. lanka

    thanks saho

  33. $..Creative EYE..$

    මරැ කොල්ලෝ

  34. zumo man

    elzzzz thnxzzz

  35. උදාර

    ela එල

  36. wall e

    පට්ට කොල්ල නියමයි

  37. අසංක

    මාත් බාන්න දැම්ම ඔන්න... පින් අත්වේවා !

  38. Ashain

    thanx ah,,,,,,,,,,,,,,,patta

  39. දනුක

    ජය :)

  40. කැළුම්

    ජය වේවා සහෝ..මම කොපිය ගත්ත ඊයේ දැන් බැලිල්ලක් තියෙන්නේ.

  41. shani

    thanks

  42. shenal

    PATTA FILM EKAK WAGE......TAHKS DINIDU..........

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattama pattai hode... elatama athi oyaa dididu kala nisaaa, thnks machan...

  44. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් :P :P

  45. ishan

    thnkzzzzz machan.360MB copy eka godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak watinawa

  46. “චූටී මල්ලි”

    මේ වගෙ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි හම්බවෙන්නෙ
    තෑන්ක්ස් මචන්

  47. Dilan

    patta fil eka saho... bohoma sthuthi.jayawewa..!!!!

  48. wolfy

    360mb copiyak deela good job

  49. Nilanka

    Niyamai machan. maxxa aaa.thanks.

  50. චතුරංග

    එල එල තැන්කිව්.....

Load more comments