Watch Trailer

The Witch (2015) AKA The VVitch: A New-England Folktale Sinhala Subtitles | ශාපලත් වනයේ වියරු මායාවන්. [සිංහල උපසිරැසි] 18+

අප අතින් වූ අතපසුවීමක් නිසා සහෝදරයන් දෙදෙනෙක්ට මෙම සිනමාපටයට උපසිරසි ගැන්වීමට ලබා දී ඇත. උපසිරසි නිර්මාණය සඳහා වූ වෙහෙසට දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පළකර ඇත. එන්.විජිත අසංක සහෝගේ ලිපිය එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි…

අප අතින් වූ අතපසුවීමක් නිසා සහෝදරයන් දෙදෙනෙක්ට මෙම සිනමාපටයට උපසිරසි ගැන්වීමට ලබා දී ඇත. උපසිරසි නිර්මාණය සඳහා වූ වෙහෙසට දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පළකර ඇත.

එන්.විජිත අසංක සහෝගේ ලිපිය

එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු  Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Robert Eggers නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Anya Taylor-Joy නම් නිළියක්. ඊට අමතරව Kingsman: The Secret Service, Guardians of the Galaxy වැනි චිත්‍රපට රැසක රඟපාන Ralph Ineson නම් නළුවත්, Kate Dickie නම් නිළියත් මෙහි රඟපානවා.

හැබැයි කියන්න ඕනෙ මේක ටිකක් අමුතු විදිහක කථාවක්. සමහරුන්ට මේක කම්මැලි වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳට Trailer එක බලලා මේක බා ගන්න පස්සෙ මට බනින්නෙ නැතුව. මං කථාව ගැන වැඩි යමක් කියන්නෙ නැහැ. එංගලන්තයේ එක්තරා කැලෑවක් අසල පදිංචි වන හුදෙකලා පවුලකට මායාකාරියන් නිසා සිදුවන සිද්ධීන් දාමයක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නෙ. චිත්‍රපටිය නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

දුලක්ෂ සම්පත් සහෝගේ ලිපිය

ඉතිං ඔන්න අද අරගෙන ආවෙ ටිකක් පරණ වුනත්,ආදායම් වාර්ථා තබන්න පවා සමත්වෙලා තියෙන හොරර් චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. වැඩිය ජනතාව අතර කතාබහ වෙන්නෙ නැති වුනත්,හරි අමුතුම විදියෙ තේමාවක් රැගත් මේ චිත්‍රපටය අද වෙද්දි හොරර් චිත්‍රපට රසික හද සන්ථානයේ ඉහළම වැජබෙන චිත්‍රපටයක් වෙලා ඉවරයි.

අපි පොඩිකාලෙ විවිධ මායා කතන්දර ගැන අහල ඇති. විවිධාකාරයෙ සුරංගනා කතන්දර ගැන අහල ඇති.ඒත් ඔයාලා කවදාවත්, ඒකෙ අදුරු පැත්ත දැකල තියෙනවද? ඉතිං මේ සුරංගනා කතා වල අදුරු පැතිකඩ ගොඩක් හොරර් චිත්‍රපට වලට පාදක වෙලා තියෙනවා. ඒකට ගන්න පුළුවන් හොදම උදාහරණය තමා මෑතකදි,ඒ කියන්නෙ 2020 වර්ෂයේ දී horror/fantacy යන කාණ්ඩයන් යටතේ තිරගත කිරීම් ඇරඹුනු Gretel & Hansel චිත්‍රපටය.ඉතිං ඒ චිත්‍රපටයත් ගොඩක් ජනප්‍රිය වෙච්ච හොරර් චිත්‍රපටයක් බවට පත් වුනා. බලල නැති කට්ටියට ඒ චිත්‍රපටයත් නරඹන්න කියල පොඩි ආරාධනාවක් කරන ගමන් ම ලිපියෙ ඉතුරු ටිකට යන්නම්.

ඇත්තටම කිව්වොත් මේ The wich චිත්‍රපටය තිරගත කිරීම් ඇරඹෙන්නෙ 2015 වර්ශයේ. ඉතිං පිටවුනු ගමන් ම චිත්‍රපටය හිට් වුනේ නැති වුනත් පසුකාලීනව මෙය, imdb රේටින්ග්ස් 6.9ක් සහ rotten tomatoes දර්ශකයේ 90% පමණ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මේක දිවයන්නෙ වතුයායකින් වනයකට පිටිවහල් කරපු කුඩා පවුලක් වටා. සම්පූර්ණ දර්ශණ ඒ වනය හා ඒ අවට ඔවුන්ගෙ ගොවිපල පුරාවට තමා දිවයන්නෙ. ඉතිං ඒ වනයෙන් ලත් අදුරු මායවක් පිළිබදව තමා කතාවෙ දිවයන්නෙ. මේකෙ ඇත්තටම “හොල්මන් ” වගේ භයානක දර්ශණ නැති වුනත්, ඒකෙ තියෙන කුතුහලය සහ අභිරහස් සහගත ස්වාභාවය නිසා අපේ හිතේ හටගන්නෙ පුදුමාකාර භීතියක්. මේ චිත්‍රපටය හොරර් චිත්‍රපට ලෝලීන් අතර මෙතරම් ජනප්‍රිය වෙන්න එයම හේතුවක් වෙලා තියෙනවා.

ඉතිං තවත් මම මේ ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. හැමෝටම චිත්‍රපට නැරබීමට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක්! ජය වේවා! 🤜🤛

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,430 downloadsDownload The-VVitch-A-New-England-Folktale-2015.zip117 KB

එන්.විජිත අසංක සහෝගේ උපසිරැසිය (2016-06-01)

3,955 downloadsDownload The.Witch_.2015.zip31 KB

දුලක්ෂ සම්පත් සහෝගේ උපසිරැසිය (2021-11-15)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට සහ “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

42 comments

  1. mahesh

    link aka denne nedda wena kohomada baganne

    1. Dinesh

      sdr

    2. එන්.විජිත අසංක

      720p (850Mb) – 47EAA3219E7BDC93AEB8363C401FEF9FD55F4DFA
      1080p HEVC (450Mb) – 4905B71A23BC811970222043ED6E4C3D23B506FA

  2. Dhammika

    Thanks asanka saho...

  3. Ajax

    Thank U for the SUB

  4. Amalka Himeshan

    Thanks bro

  5. එන්.විජිත අසංක

    720p (850Mb) - 47EAA3219E7BDC93AEB8363C401FEF9FD55F4DFA
    1080p HEVC (450Mb) - 4905B71A23BC811970222043ED6E4C3D23B506FA

  6. කලු සජිත්

    thanks saho sub ekata saha # ekata.jayawewa!!!

  7. sumith

    thanks sahooo

  8. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. Jack

    ස්තුතියි මචන් සබ් එකට.

  11. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  12. praneeth madu

    tnx

  13. hashan

    thnx machan digatama sub karamu

  14. thilina

    thanks bro

  15. kumaraya

    patta film eka.... thanxxx bro...

  16. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො. සෑහෙන කාලෙකින් දැක්කෙ .. කාලෙකින් ඇවිදින් නියම ෆිල්ම් එකක් වගෙ දිල තියෙන්නෙ . Horror නම් අනිවාර්යයෙන් ගන්නව. සතුටුයි ,thx bro. තවත් මෙ වගෙ ෆිලුමක් උපසිරැසි ගන්වන්නට ඔබට කාලය ලැබෙව

  17. Sanjaya

    Thanks Bra........

  18. Tharaka

    සබ් එකට බොහෝම ස්තුතියි. ජය...

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Rajitha

    Thank you machan......jayawewa.......!

  21. Udara Damith B\K

    ...............බොහෝම ස්තුතියි..................

  22. Naveen Rangana

    Sub ekat thanks bro.E wagema #ekatat thanks bro.Ela jayawewa...........

  23. Samith

    සබ් එකට බොහෝම ස්තුතියි

  24. Hasi €Tho Pasi

    Mata Pissu wage meke Link1ka hoyala :( Lesi widyata dannako appa :(

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. indika

    බොහෝම ස්තුතියි

  28. Amila Mudalige

    Thanks Saho

  29. jesh

    affaa epaa una film eka balana ekath, Sub eka athuleth add yanwa, sub karapu ekage name eka film eka purawatama, english eka dagena baluwa barima thana.

    1. N.Wijitha Asanka

      Me sub eka haduwe mama. Mata one nam mama nama danawa. Uba akamathinam sub eka daganne nathuwa balapan. Kemathi un balai. Kauruth nobaluwath mata kamak ne.

  30. ashan lankanath

    thanks

  31. Nishan

    Thanx bro

  32. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  35. TT

    sub nathath kamak na, narcissist la nam sub hadanna epa...!! me wage

  36. TT

    sub nathath kamak na, narcissistla nam sub hadanna epa...!!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!