මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා බුද්ධිමත් ආචාර්ය වරයෙක් ඉන්නව විශ්ව විද්‍යාලයක උගන්නන..දවසක් පවුලේ අයත් එක්ක වාහනයක ගමනක් යනකොට ඔහුට එනව අමුතු…

මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා බුද්ධිමත් ආචාර්ය වරයෙක් ඉන්නව විශ්ව විද්‍යාලයක උගන්නන..දවසක් පවුලේ අයත් එක්ක වාහනයක ගමනක් යනකොට ඔහුට එනව අමුතු සිතිවිල්ලක්..ඒ තමයි වාහනයේ වයිපරය ඇසේ චලනයන්ට ගැලපෙන පරිදි තිබුන නම් හොදයි නේද කියල..මේ සිතුවිල්ල අනුව ඔහු තමන්ගෙ පොඩි පුතාලත් එක්ක එකතු වෙලා හදනව වයිපරයක්..හැමෝම මේ නව නිර්මාණය අගය කරනව..
පසුව ඔහු හදනව මේ සොයාගැනීම ෆෝඩ් සමාගමට විකිණීමට..නමුත් එම සමාගම වන්චාවකින් ඔහුගේ මෙම නිර්මාණය ගන්නව..මෙතැන් පසු ඔහුගේ ජීවිතය ගොඩක් වෙනස් වෙනව…ඔහුට එකම එක අරමුණයි ඉතුරු වෙන්නෙ..ඒ අරමුණ මොකද්ද?ඒ අරමුණ කරා යන්න මේ බුද්ධිමතා මොන මොන දේවල් කරයිද කියල බලන්න ඕන නම් බාගන්න Flash of Genius..
ඇත්තටම නව නිර්මාණකරුවෙකුගේ කතාවක්..

25 comments
iampissa
maneesh
niyama film ekak wage...baalama balamu....
ĢấỲǡ
Ela film eka!!
Everyone should watch it.
Ekama aramunakin idiriyata yanna hitana kattiya aniwa baliya yuthui.ravinsp
එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්!
chamila
වයිපර් ගැන නම් කථා කරලා වැඩක් නැහැ... :(
Hiroshi
seems interesting...lets chk it out nd c...thnx
kapila
වන්චාව නොවේ වංචාව
kolla
banawooooo thank :P
Uraj Deemantha
බාමි බාමි....... :)
prashan fernando
onna baanna damma.....oya kiyana hinda nobala kohomada...elata athi maye hithe.
රොයිලි
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
මාත් ඉතින් බාමි බාමි :)
goviya
Kumburata yanna kalin bagena beluwanam thamai honda.
ashan kandy
වයිපර් dala giya මාත් ඉතින් බාමි wena monawa karantada?
AL1717
Ammatasiri Meka Nam Pattai Wage Banna One,Balana Eka Kese Wethath.
Anonymous
Maxa wadak.....
Crry on.Robinhood
අන්ර්ඝම චිත්‍රපටියක්. 10/10
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරල තියෙන මේ චිත්‍රපටිය මං බලපු චිත්‍රපටි අතරින් හොඳම චිත්‍රපටියක්. මේක සිංහල උපසිරැසි එකතු කලයුතුම චිත්‍රපටියක් කියල මං හිතන්නෙ. ඒක නිසා මේකට අපි එකතුවෙලා උපසිරැසි දාමු කියල පුංචි යෝජනාවක් කරන්නත් කැමති. මගේ උපරිම සහයෝගය මට හැකි අයුරින් ඒකට දෙන්න මං කැමති .
ඒ වගේම මේක අපිට දුන්න පොතේ ගුරා සහෝදරයට ස්තුති කරනව. ජය වේවා!sahan
me torrent eka wada keranna pothe guroooooo
Ramraj
මේක ගොඩක් හොද ෆිලම් එකක්. නමුත් මට තවම බලන්න බැරි උනා.ලිස්ටි එක ඉවර උනාම බාගන්නවා.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)udara
superi
Henry
අයින්ස්ටයින්ගෙ කතාව කියවෙන genius episode ටිකේ ඔක්කොම සිංහල සබ් ටික දෙන්ඩකෝ....
Malindamihiranga
අයින්ස්ටයින් ge kthwae sub dala nadda thma
chamaaA2
මේකට සබ් දීල නැත්තේ ඇයි ?
Malindamihiranga
අයින්ස්ටයින් ge Genius kthwe sub dnnakooo
radilshan
ko meke sub :P
Advertisement
hodai wage
balama balamu