ඔන්න යාළුවනේ අධ්‍යාපන කටයුතු හින්දා දැන් ඉතින් උපසිරසියක් කරන්න වෙලාවක් නැති තරම් එත් කොහොම හරි සෑහෙන කාලෙකට නිවාඩුවක් ලැබුන ගමන්ම පස්සේ තවත් පට්ට පදිරි සුපිරිම ගණයේ හොරර් සිනමාපටයක් අරන් තමයි මේ ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලා බලලා තිනවනම් Wish Upon 2017, Nerve 2016 සිනමා පට දෙක මේකත් ඒ ටයිප් එකේම චිත්…

ඔන්න යාළුවනේ අධ්‍යාපන කටයුතු හින්දා දැන් ඉතින් උපසිරසියක් කරන්න වෙලාවක් නැති තරම් එත් කොහොම හරි සෑහෙන කාලෙකට නිවාඩුවක් ලැබුන ගමන්ම පස්සේ තවත් පට්ට පදිරි සුපිරිම ගණයේ හොරර් සිනමාපටයක් අරන් තමයි මේ ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලා බලලා තිනවනම් Wish Upon 2017, Nerve 2016 සිනමා පට දෙක මේකත් ඒ ටයිප් එකේම චිත්‍රපටියක් එහෙම කිවවට කතාව ඒවට වඩා හාත් පසින්ම වෙනස් එත් ඒ ආකාරයට තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේක ගැන සැකයක් තියන කෙනෙක් ඉන්නවනම් මුලින්ම මෙතනින් ගිහින් සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් මන්සලේ තියන මේකේ පූර්ව ප්‍රචාරක පටිය බලලා එන්න, ඒ වගේම හොලිවුඩයේ ඊතාමත් ජනප්‍රිය සුපිරිම නළු නිලි පිරිසක් තමයි මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. Lucy Hale, Tyler Posey, Violett Beane, Hayden Szeto, Sophia Ali, Nolan Gerard Funk, Landon Liboiron, Sam Lerner.
හරි එහෙනම් කතාව පැත්තට යන්න කලින් මුලින්ම කතා කරමු මේ Truth Or Dare කියන්නේ මොකක්ද කියලා, ඇත්තටම මේක සෙල්ලමක් හරියට අතුරු මිතුරු වගේ, මෙකෙදි සාමාජිකයින් දෙන්නෙක් හෝ වැඩි පිරිසක් ඉන්න ඕනී මුලින්ම වෙන්නේ කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට Truth Or Dare කියලා කියනවා, ඉතින් ඊට පස්සේ ඒ අහන් ඉන්න කෙනා, Truth හරි Dare හරි තෝරගන්න ඕනි චිත්‍රපටියෙදි මම මේ වචන දෙක වෙනුවට දැම්මේ ඇත්ත කියනවද අභියෝගය බාරගන්නවද කියලා ඒ ඇයි කියලා ඔයාලට චිත්‍රපටිය බලනකොට තේරෙයි. ඉතින් මෙතනදි Truth එහෙම නැත්තම් ඇත්ත කියන්න තේරුවොත් ප්‍රෂ්නේ අහපු කෙනා කියන ඕනම ප්‍රෂ්ණෙකට අහන් හිටිය කෙනා ඇත්තම අත්තරේ දෙන්න ඕනි, Dare කිව්වොත් එහෙම නැත්තම් අභියෝගය බාරගත්තොත් ප්‍රෂ්නේ අහනකෙනා දෙන ඕනම අභියෝගයක් අහන් ඉන්න කෙනාට ඉටුකන්න වෙනවා.
හරි එහෙනම් Truth Or Dare කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇතිනේ දැන් චිත්‍රපටියේ කතාව පැත්තට යමු, හැම දෙයක්ම පටන් ගන්නේ උසස් පාසලක යාළුවෝ පිරිසක් මෙක්සිකෝවේ සතියක වසන්ත නිවාඩුවක් ගතකරන්න යන චාරිකාවකින්, එයාලා කනවා බොනවා විනෝද වෙනවා ගොඩක් සතුටින් කාලය ගතකරනවා, ඉතින් ඔහොම මෙක්සිකෝවේ ඉන්න අන්තිම දවසේ රූ එයාලා ගොඩාක් රු වෙනකල් සමාජ ශාලාවක විනෝද වෙනවා, එතනදි එයාලාට හම්බවෙනවා අමුත්තෙක්, එයාගේ නම කාටර්, කාටර් එයාලාව මුහුදු වෙරලේ තුඩුවක් උඩ තියන පරණ ගරාවැටුන පල්ලියකට එක්කන් යනවා, තින් ඊට පස්සේ එයාලා එතනත් බිලා ටිකක් විනෝද වෙනවා පස්සේ තාටර් කියනවා Truth Or Dare සෙල්ලම කරමු කියලා, ඉතින් කට්ටියම කැමති වෙනවා මුලදි නම් පට්ට විනෝදයි කට්ටිය සෙල්ලමෙන් උපරිම ආතල් එක ගන්නවා,
ඉතින් පුහුවද අදේම මෙයාලා මෙක්සිකෝවෙන් එනවා, ඉතින් මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන ඔලිවියාට ගෙදර ඇවිලත් බලන බලන තැන Truth Or Dare කියලා පේන්න ගන්නවා, ඉතින් කොහොමින් කොහොමින් හරි අන්තිමේ බලනකොට මෙයාලා පැටලිලා තියෙන්නේ ලේසි පහසු සෙල්ලමක නෙමෙයි, කවුරුහරි ඇත්ත කියන්න තෝරගෙන ඇත්ත කියන්න බැරිවුනොත් එයාට මැරන්න වෙනවා, අභියෝගයක් බර අරගෙන ඉටුකරන්න බැරිවුනොත් එත් එයාට මැරෙන්න වෙනවා, කවුරු හරි කෙනෙක් සෙල්ලම ප්‍රතික්හේප කලොත් එයාටත් මැරෙන්න වෙනවා. ඒ වගේම ඇත්ත කියන්න තෝරන්න පුළුවන් එක වතාවකට දෙපාරයි, ඒකියන්නේ දෙන්නෙක් ඇත්ත කියන්න තේරුවොත් අනිත් කෙනාට අහියෝගය බාරගන්නම වෙනවා, ඉතින් මුලදි වගේ සිනිබෝල අබියෝග නෙමෙයි පස්සට හම්බවෙන්නේ ගොඩක් බයානක ඒවා හරියට නේව් චිත්‍රපටියේ වගේ, කොහොම හරි මේ කට්ටිය ඒවට මුහුණ දීලා අවුරුදු ගානක් ආපස්සට යනවා මේකේ සුල මුල හොයන්න ඉතින් එයාලට දැනගන්න පුළුවන් වෙනවා මොකක්ද මේ සෙල්ලම කොහොමද මේක පටන්ගත්තේ කියලා, ඒත් ඔක්කෝටම ජිවත් වෙන්නම් ලැබෙන්නේ නැහැ,
එහෙනම් මෙයාලට මොනවා වෙයිද, මොකක්ද ඇත්තටම මේ සෙල්ලම, කවුද මේවා කරන්නේ, මොකක්ද මේ පල්ලියේ සැගවුන රහස, කුතුහලය උපරිමයි පටන් ගත්ත වෙලාවේ ඉදන් අවසන් වෙනකන් එක හුස්මට බලන්න පුළුවන්, එහෙනම් ඔයාලම බලාගන්න මේකේ මොනවා වෙයිද කියලා, තවත් මේ වගේ නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා බුදු සරණයි හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
15,328 downloadsDownload Truth-or-Dare-2018.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
56 comments
Bandaramudiyansi
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
athilabuddhika
උපසිරැසියට බොහෝම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Thank uuu sub ekata.....
Dewadithya
Thanks for Sub
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
McMillanStyles
බොහොම ස්තූතියි
malith
Ela ela
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ආපු දවස් වලම බැලුවා..Moksha
Sub ekata thnx...
Rangana.lk
THNX brw
sandaru
supiri wadak
Thisara Neo
උපසිරැසියට තුති..
Tharindu Rashan
supirima fulumak saho.thanks sub ekata mevage eva digatama denna
Ashanherath
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKaushal
Trueth or dare චිත්‍රපටයේ IMDB අගය සඳහන් කරන්න කෝ. කාරුණික ඉල්ලීමක්.
Kulanjana Maduranga
Phullu (2017) Hindi 720p HDRip
Akilam
උපසිරැසියට බොහෝම ස්තුතියි
harshani11112
ස්තුති සචි සහො ....
gihan perera
Good job bro....well done....keep continue it....god bless you and good luck....
nishannw
ස්තූතියි උපසිරසියට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasunlakshitha
elam
praveen ranasinghe
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
neo513
thnks borther
Nimesh sasanka
patta saho..mekata sub denkala blan hitiye..thanx saho...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kovidu
ටේලරේ බැලුවා, ෆට්ට ෆිලුමක්, ගොඩක් ස්තූතියි සචී සහෝ..............
naughty
උපසිරැසියට බොහෝම ස්තුතියි
Jana
Thanks saho ❤
shafan
Sub ek download krnna be ne bro..
ruchiralakmal
Thanks for the sub
D.Chamara
bohoma sthuthi sahooo
lahirumadusha
Thanks Bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
kanna
stuti
Virajperera
tnx saho
nadeekaslv
thanks brother..Good Job
Lahiru Lakshan
thanks machn...
Dilinipriyantha
Niyamai saho
Dave
Thanx broh
LakshanSilva
Pls bro Truth or dare part 1,2 walath sub eka gennako..
Sundar panbian tamil film eke sub ekath genna..tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවා!!!!!Lakshansilva18
Sub ekata බොහොම ස්තුති
diladila
ThankS MachO sUb 1ktA......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දවසට වේලාවක් ලැබුන විගස, බයිස්කෝප් එකට කී වාරගානක් නම් එනවද.. එවගේ බලන්නෙ දන්නව මේවගේ අලුත්ම දේවල් බයිස්කෝප් එකෙන් ඉක්මනින් ලැබෙනව කියල ... thanks