ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසිරැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසිරැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006…

ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසිරැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසිරැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්.
මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006 මාර්තු 3 වනදා උතුරු ඇමරිකාවේදී. මේකේ බජට් එක සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 30 විතර. මේකේ කතා කාලය විනාඩි 88 යි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kurt Wimmer විසිනි. මෙහි කතාවත් ඔහු විසින්ම ලියා ඇත. මෙම බයිස්කෝප් එක Action / Sci-Fi ගණයට අයත්වේ. මෙහි රගපාන නළු නිළියන් පහත ආකාරයට වේ.
# Violet Song jat Shariff ගේ චරිතය Milla Jovovich විසින්ද
# Six ගේ චරිතය Cameron Bright විසින්ද
# Vice-Cardinal Ferdinand Daxus ගේ චරිතය Nick Chinlund විසින්ද
# Garth ගේ චරිතය William Fichtner විසින්ද රඟදක්වනු ලැබේ.
මට හිතුනා තවත් මේ ගැන විස්තර ටිකක් කියන්න. මේ බයිස්කෝප් එකේ සංගීතය සපයලා තියෙන්නේ Klaus Badelt විසිනි. මෙහි ප්‍රකාශන අයිතිය Screen Gems ආයතනය විසින් කර ඇත. නිෂ්පාදනය John Baldecchi,Lucas Foster,Tony Mark විසින් කර ඇත.
මෙම කතාවට පාදක වෙන්නේ හීමොපේජස්ලයි මිනිස්සුයි අතර ඇතිවන සටනක්. මෙහි වයලට් නැමති කාන්තාවත් හීමොපේජස්ලගේ කෙනෙක්. ඇය වෛරසයක් මගින් උපත ලැබු අයෙක්. විශේෂ බල සහිත මෙම හීමොපේජස්ලා මෙහි සටන් කරන ආකාරය දැක්කම පිස්සු හැදෙනවා. එච්චර ලස්සන මේ බයිස්කෝප් එක බලලා නැත්නම් අනිවාර්යෙන්ම බාගෙන බලන්න. වැඩිය කතාව කියන්න ගියේ නැත්තේ කතාව බලනකොට රසවින්දනය අඩු වෙයි කියල හිතුන නිසා.
එහෙනම් කතාව බලලා comments එහෙම දාලා යන්න. සියළු දෙනාට සුභ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග දර්ශන ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/06/09
Subtitles by
තරංග දර්ශන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
120 comments
චින්තක
chamila
thanks...
නිෂූ
සුපැතුම් !
එදා වගේම අදත් ප්‍රාර්ථනා කරන්නම්., ඔහොම යන් ඔහොම යන් !halaya
thanks saho...patta film ekak
asd
ahhh oya thiyenne ELA ELA.
pattaNimal
thanks.... onna banna demma... balama balamu neda...
Viraj
බොහොම ස්තූතියි!!!
Priyantha De Silva
තරංග දර්ශන ඒකනායක සොයුරාට මෙන්න මගේ උත්තමාචාරය අපි වෙනුවෙන් මහන්සි වෙලා සිංහල උපසිරසි ලබාදීම වෙනුවෙන්. මේ film එක ගැන අහල තිබුනට මට අමතක වෙලා තිබ්බෙ බා ගන්නත්. ඔන්න දැන් ඉතින් ඒකත් හරී.
අමල් ප්රසාද් සමරවීර
කප්පරක් වැඩ හින්ද මේ පැත්තට දවස් දෙකකින් එන්න බැරිඋනා... ඔන්න එහෙනම් මත බානවා.. ඔයාල හැමෝටම ජයෙන් ජය!!!
Dinuka
Thanx Bro...Balalama comment ekak dannam...
boralu
mama mea film eke rorrent ekath bala hitiye... but oya denawa kiwwa hinda mama mawe na. thanx
lakshan
hoda film akak waga sinhala sab walata tharangata godakkkk thanxxxx .............
Anonymous
thanks
උදය Salinda
බොහොම ස්තුතියි සහෝ...... ජය වේවා !!
IT
ala ala
sud@sud
thanks
Akalanka Yapa
thanxx bro
sachi
Milla Jovovich innawanam nobala kohomada???aniwa balanna ona..jaya wewa....
rohan
anee kawruhari me torrent eka mail karannakoo. dubaiwala site block karalane torrent eke. :( :(
uda
එළ එළ මචා! මං පස්සෙ හරි බලන්නම්කෝ උපසිරැසිනම් නොබල කෝමද පැටියෝ!
වා.මු. නිලන්ත පියසිරි
බොහොම පිං සිංහල උප සිරැසි වෙනුවෙන්. හැමෝම බලන්න. මම මේක බාලා බලා තියෙනවා. නියමයි. ආපහුව බාන්න වෙයි වගේ සිංහල උප සිරැසි ත් එක්ක බලන්න.
Tharanga Darshana Ekanayaka
සියලු දෙනාටම ස්තුතියි............
@rohan Says -: e mail address එක දෙන්න මම මේල් කරන්නම්.-Madushanka Gamage-
Jumanji බැලුවා මරු කථාව ඒක නම්..මේකත් බෑවෙන්න දාන්න ඔනේ ටැන්කූ මචෝ...
හසිතා
බොහෝම ස්තුතියි...
Rumesh
එල එල, තව සිංහල සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Edgar
Sinhala sub ekka dunna eka godak loku deyak.
vidushan
thanks
ampushpika
බොහොම ස්තූතියි......
losakaniroshan
Thnx...
pathum
බොහොම ස්තුතියි මචන්....
උදාර
thanks saho.
sampath
ela ela apith banna dammo..........
ganesh
thanks bro
shiwantha
thanx bro
chavidu kalpana
Thanks.........
Anonymous
thanx machan
Jayan Chamal
ela ela pataiiiii thanks machan sinhala upasirisa venuven mahansi unata
yaka
make sinhala sub dala ,,ale ale
ishara
thanx machan
Tharanga Darshana Ekanayaka
හැමෝටම බොහෝම ස්තුතියි...........
Air Bender
ela ela,,,,maxxxa,,,,
රාම් රාජ්
thaks
lasa
i like this film.thanks sahooo
vimukthi senavirathna
thanks a lot sahoo dwnld.......
sameera
neyami a..ada newadu aniwa balanawa thanks...
amith
thanks for sinhala subs.....
AL1717
Thanks machan Meka mata Kalin Set Wela ne.
Thanks Me Film Eka gena Kiwwata
Jaya Wewaaaa
Sinhala Sub Ekata nam Thanks
rohan
please torrent eka mail karannako. [email protected] ekata. torrent site eka block dubai wala
තරිදු
ela ela elazzzzzzzzzzzzz
me
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna mama thamayi palaweniya.
tharangata godak thank subwalata.....
thawa thawath ediriyata yanna labewa kiyalala mama suba pathanawa.......