ඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මේ බයිස්කෝප් මාලාව කොටස් 3කින් සමන්විත එකක්. මෙහි පළමු කොටස නම් අසාර්ථක නිර්මාණයක්. ඒකටත් හරියන්න 2 වෙනි එකයි 3 වෙනි එකයි මැක්සිමම් විදියට හදලා තියෙනවා. 1වෙනි එක නොබැලුවයි කියලා පාඩුවක් වෙන්නේ නෑ. ඒ මොකද 1 වෙනි කත…

ඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මේ බයිස්කෝප් මාලාව කොටස් 3කින් සමන්විත එකක්. මෙහි පළමු කොටස නම් අසාර්ථක නිර්මාණයක්. ඒකටත් හරියන්න 2 වෙනි එකයි 3 වෙනි එකයි මැක්සිමම් විදියට හදලා තියෙනවා. 1වෙනි එක නොබැලුවයි කියලා පාඩුවක් වෙන්නේ නෑ. ඒ මොකද 1 වෙනි කතාව සහ 2 වන කතාවට සම්බන්ධයක් නොතිබීම. ඒත් 2වෙනි එකයි 3යි සම්බන්ධයක් යුතුව නිර්මාණය කරල තියෙන්නේ. ඉතිං මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ Michael Jai White (George Chambers) විදියටත් Scott Adkins(Uri Boyka) විදියටත්ය.
වැඩි විස්තර මේ සබැදියෙන් බලාගන්න. Michael Jai White රගපාන Blood & Bone චිත්‍රපටිය බයිස්කෝප් එකෙන් දීලා තිබුණා. දන්නවනේ මොහුගේ වැඩ කිඩ ආයෙත් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.
මෙහි කතා තේමාව ගත්තොත් හිරගෙයක් වටා තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාල කවුරුත් වගේ බලලා තියෙන Prison Break කතා මාලාව වගේ. හැබයි මේකෙන් පනින්න නම් බෑ. මේකෙන් එළියට එන්න නම් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක ඉතිං බයිස්කෝප් එක බාලම බලන්නකෝ. මෙම සිරගෙදර පවත්වනවා එක්තරා තරඟයක් ඒ වෙන මොනවත් නෙමේ සටන් තරඟයක්. මේ තරඟාවලියෙන් තෝරන්නේ දක්ෂම සටන් ශිල්පියා. ඉතිං දැනට ඉන්නේ බොයිකා තමයි. මොහුත් එක්ක සටන් කරන්න දක්ෂ අයෙක් නැති තරම්. ඒත් ඉතිං මේක වෙනස් කරන්න හිතා ගෙන කෙනෙක් තෝරා ගන්නවා. තව දෙයක් මොහු සිරගෙදර සිටින කෙනෙකුත් නෙමේ. ඔහු මෙයට කැමති වෙන්නෙත් නෑ. මේ කට්ටිය මොහුව මේ තරගයට ගේන්න මොකක් කරාවිද? එතන ඉදලා තමයි බයිස්කෝප් එක මැක්ෂා වෙන්නේ.
Wrestling, Boxing අනෙකුත් සටන් ප්‍රිය කරන කට්ටියට මේක නියමෙටම අල්ලලා යාවි. ඒ මොකද විවිධ තාත්වික සටන් ක්‍රම තමයි බයිස්කෝප් එක පුරාවටම තියෙන්නේ. හැමෝම බලන්න මොකද සටන් ඇතුළෙන් ලස්සනම කතාවක් ගලා ගෙන යනවා මානුෂිකත්වය,ආදරය,කැප කිරීම් මේ හැම දේමත් අඩංගුයි.
ආ..තව දෙයක් මෙහි 3 වෙනි කොටස සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා කට්ටිය අනිවා බලන්න. 🙂
ඉතිං නිකන්ම බාගෙන යන්නේ නැතිව කමෙන්ට්ස් එකකුත් දාලා සහයෝගය දෙන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
17,729 downloadsDownload Undisputed-2.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
Subtitles by
විකියා
Subtitles
155 comments
chamath
kasun
ada mama 2nd .onna math film eka banawa elakiri
chamila
ela :P
මහතුන්
4th...
එළ එළ....තැන්ක් යූ වේවා..... :)නිෂූ
අද නියම දවසක් ඔන්න බාන්න දැම්මා ! ජයවේවා රොයිලි
Lasindu
සිංහලත් තියනනිසා මමත් ඔන්න බෑව :)
sameya
Ela Ela Bami
*ලසන්ත*
wow
Tharindu Chat
එල එල... අද හවසටත් සින්හල සබ් එකක් බලන්න පුලුවන්....
තැන්ක්ස් විකියා සහෝ.... :)ජයවේවා බයිස්කෝප්...
අම්ර
තැන්ක්ස් මචං.... දිගටම දෙන්න
විකියා
@chamath එල එහෙනම් බාගෙනම බලන්නකෝ...
@kasun අහ්...2 වෙනියා නේ.... ;)
විකියා
chamila@
ස්තූතියි සහෝ@මහතුන්: ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
සුදු මහත්තයා
ඔන්න මමත් බෑවෙන්න දැම්මා. බලමු කොහොමද කියල ෆිල්ම් එක
විකියා
@නිෂූ: අහා රොයිලි..මොකද මගේ නමත් වෙනස් කලාද... :)
@Lasindu : ස්තූතියි මලයා
විකියා
sameya@එල එල
ලසන්ත@ස්තූතියි :)
විකියා
Tharindu Chat@ එහෙනම් ගොඩ..මේ බයිස්කෝප් එකේ අනිත් කතාවත් ලගදීම දෙනවා..ඒක නිසා බය නැතිව බාගන්න
අම්ර @ අනිවා දෙනවා සහෝ... :)
විකියා
@සුදු මහත්තයා ::: බලලම කියන්නකෝ...අනිවා කැමති වෙයි
වා.මු. නිලන්ත පියසිරි
උප සිරැසි වලට බොහොම පිං. විකියා සහෝ, ඔයා ගේ උප සිරැසි වල අමුතුම අපේ ගතියක් තියෙනවා. අප දන්නවා උප සිරැසි දාන්න කොච්චර අමාරුද කියලා. තව දුරටත් උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා.
delooo
thanks wikiya saho :)
IRFAN DHARMA
Godak kaaleka idala balanna aasa karapu patiyak,, thanks roll karalama dunnata...
Anonymous
ගොඩ මරු බයිස්කෝප් එකක් වගේ.
buda.
maxxxxxaaaaaaaaaa bami bami..wikiyata pin
charith
ස්තූතියි විකියා සහෝ...පට්ටම පට්ට එකක්නේ දීලා තියෙන්නේ :D
hoshan aSeLa
මේක දෙනකම් බලාගෙන හිටියෙ!!!!
nm
ela Apith banawooo ... sub valata thanks a loooooooooooooooooooooot.....
nik
thanks :)
radi
maru
Udaya
maxxa film ekk wage. thanks saho.
Wimanga
aniwarayename banwa.sira film aka..isthuthiy wikiya
dilhara
අද නිවාඩු දවසක් නිසා නියමෙට බලන්න පුලුවනි.. ;) මචං මට සයිට් එක ගැන කිව්වට තෑන්ක්ස්
sagara
නියමයි විකි සහො.ජය වේවා!!
javinda lakshan
maaxxxa vachana 2k na. elakiri
අමිල නුවන් රණසිංහ
තැන්ක් යූ වේවා......... පුළුවන්නම් Endhiran ෆිල්ම් එකට සිංහල සබ් දාල දෙන්නකෝ.
sunanda
mama film 1 balala tiyenawa.ath 360mb aka banawa.sinhalat tiyena nisa aye balamu.3 damu saho ikmanata......
dinuu
thnku wewa saho.onna mamat banawoooo.
dilhara
Inception (2010) denney naha wagey.... :(
:( :( madaiy sub akkama balanna hitiya :(ලැසී
@ චමත්
උබ බයිස්කෝප් එකේ බුදියගෙනද ඉන්නේ?
හැමදාම ෆස්ට් වෙන්නේ :P@dilhara
පොඩ්ඩක් ඉවසලා ඉදපං මොකද අපේ සහෝලා ජීවත් වෙන්න රැකියාවක් කරන ගමන් තමයි මේ පිණට සබ් දාන්නේ මෙව්වත් සල්ලි වලට දුන්නනම් තේරෙයි උබලට අගේඅද මමත් බයිස්කෝප් එකේ බුදියන්න ඔනේ :D :D :D
casc
sira movie 1k.... sinhala sub 1ka ayemath balanna one.....
Akalanka Yapa
බොහෝම ස්තූතියි විකියා සහෝ! මම ගොඩාක් කැමතියි හිර ගෙවල් වල සීන් වලට.. ප්‍රිසන් බ්‍රේක් එකත් මාර ආසාවෙන් බැලුවෙ.. සිංහල සබ් වලටත් ගොඩාක් තෑන්ක්ස්..
විකියා
@වා.මු. නිලන්ත පියසිරි :බොහොම ස්තූතියි සහෝදරයා... :)
@deloo ස්තූතියි :)
විකියා
@IRFAN DHARMA : ඔන්න බලාගෙන හිටපු එක දුන්නා :)
@Anonymous :ස්තූතියි :D
විකියා
@buda.:දැන් නම් පන්සල් යන්න ඕන වෙනේකක් නෑ වගේ
;)
@charith :ඉස්තූතියි සහෝ
විකියා
@hoshan aSeLa ඉස්තූතියි සහෝ
@nm ඉස්තූතියි සහෝ
විකියා
@nik ඉස්තූතියි සහෝ
@radi ඉස්තූතියි සහෝ
විකියා
@radi ඉස්තූතියි සහෝදරයා...!!!
@Udaya ඉස්තූතියි
@Wimanga අනිවා මැක්සා තමා.. :D
@dilhara බලන්න බලන්න :)
විකියා
@sagara ඉස්තූතියි සහෝදරයා...!!!
@javinda lakshan එසේම වේවා!
@අමිල නුවන් රණසිංහ : බලමු තම ඩීවීඩී රිප් එකක් ඇවිත් නැහැ නොවැ
@sunanda සිංහල සබ් එක්කම බලන්න
@dinuu ඉස්තූතියි සහෝදරයා.
විකියා
@dinuu මංගල සහෝ පේන්න නැහැ මේ දවස් ටිකේ :) ලගදීම දේවි
@dilhara ස්තූතියි සහෝ
විකියා
@ලැසී ~ අනිවා අනිවා.... ඒකනේ කතාව ජොබ් කරන ගමන් නොවැ මේවත් දාන්නේ...
ඉවසා සිටීම තමයි කල යුතු වන්නේ...@casc ~ ඉස්තූතියි සහෝදරයා :)
විකියා
@ Akalanka Yapa : එහෙනම් සහෝ මේ බයිස්කෝප් එක ඔයාට නියමෙට ගැලපෙයි :)
aruni
thankssss :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Undisputed II: Last Man Standing (2006) with Sinhala Subtitles | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/11/Undisputed-II-Last-Man-Standing-2006.jpg)
onna saho man adath 1st.onna aho man baganna damma.thanks saho ela.