ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ…

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං..
මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ අලුතේ අාපුවා එහෙම බලලා ඇති කියලා හිතෙනවා. Rajini Murugan (2016) වගෙම මැතකදි ආව Remo (2016) සලරු කියලා කියන්න පුලුවන්.එවටත් බයිස්කොප් අඩවියෙන් උපසිරසි ලබා දිලා තිබුනා. ප්‍රධාන නිලිය ගැන කතා කරනකොට කවුරුත් දන්න Sri Divya තමා රංගනයෙන් හැඩ කරන්නේ එ වගේ මම පෞද්ගලිකවම කැමති දමිළ කොමඩි නලුවෙක් වෙන Sooriත් තම රංගන දායකත්වය ලබා දෙනවා. පුරා විනාඩි 158 පුරා දිවෙන මෙම සලරුව බලන්න කියලා මම ආරාධනා කරනවා. එ වගෙම කතාවත් පොඩ්ඩක් කියන්නම්.
සිවන්නාඩ් කියන්නේ ගමෙ ඉන්න ඉහලම කෙනා,මෙයාගේ දුව තමා ලතා පාන්ඩි එ වගේම ගමේ තමන්ගෙම කියලා සංගමයක් පවත්වාගෙන යන බොස් පාන්ඩ්, ඔන්න දවසක් සිවන්නාඩිගේ ගොල බාලයෙක් සහා වෙන කෙනෙක් අතර රන්ඩුවක් ඇති වෙනවා.මෙතනදි තමන්ගේ නායකයො ගැන කියලා දෙන්නා මරා ගන්නේ එතනදි සිවනාන්ඩි තමන්ගේ දුව මැරැවා කියනයා,අනිත් කෙනා ගෙදර හරකා මැරුවා කියනවා. මේක දුර දිග ගිහින් ඔලු පලාගෙන පොළිසියට යනකම් දුර යනවා එතනදිත් වෙච්ච කතා බහාකදි සිවන්නාඩ්ගෙ ගොලයා අහනවා ගෟරවය වෙනුවෙන් තමන්ගේ දුව මරපු කොනාද විරයා හරකා මරාපු කෙනාද කියලා ඔක ඇහිච්ච පොලිස් නිලධාරියෙක් මෙ පිලිබදව හොයන්න පටන් ගන්නවා,සිවන්නාඩිව අත් අඩංගුවට ගන්නවා, එයාගෙන් අහනවා දුව මැරැවද කියලා එයා වරදත් පිලි ගන්නවා. එයාලා දුව මරා දාපු තැනට යන ගමන් කතාව කියනවා එක තමා මේ සලරුවේ තියෙන්නේ ඇත්තටම සිවන්නාඩි තමන්ගේ දුව මැරුවද නැද්ද? බොස් පාන්ඩිගේ මෙ අයත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද ? එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා.
එ වගෙම Torrent File එකේ Seed අඩුනම් බයිස්කොප් අඩවියෙන් කරන ඩිරෙක් ලිනක් ලබා දෙන සයිටි එක හරහා ෆිල්ම් එක ඩිරෙක්ට් බා ගන්න පුලුවන්.
එහෙනම් කාටත් ජය෴
බලන්න කියලා ආරාධනා කරනවා මේ සලරුවත්෴
Due to copyright issues, we do not provide any torrent links.
VVS ~ 2013 ~ Lotus ~ 1CD ~ Xvid ~ 700MB ~ Uyirvani
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,589 downloadsDownload Varuthapadatha.Valibar.Sangam.2013.Baiscopelk.com_.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/IshanSandaruwan2-e1484000723890.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් සඳරැවන් (Scott MacCall)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් සඳරැවන් (Scott MacCall)
Subtitles
11 comments
Kantha_DLA
Chamith Ranreka Nilaweera
sabata tnx machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
Wow ... Ela nee
Indrajith Udaya Kumāra
සිවකාර්තික්‍යාගේ දැනට ආපු පට්ටම ෆිල්ම් එක. සිංදු ටිකත් ලස්සනයි.
සිංහල උපසිරැසියට ස්තුතියි !silent$
Thnxxxxxxxxxxxxxx
Pubudu Dilranga
සිවකාර්තිගේ නම් අය අහන්න දෙයක් නැ පට්ට :* බලලා නම් ගොඩක් කල් ඒ උනාට අයෙත් බලන්න තරම් වටිනා ෆිල්ම් තමා මේ :)
උපැසිරසියට ජයවේවා මචන් :*Eranda
Oodha colour ribbon සබ් කරලා දාපන් බ්‍රෝ.
SanjulaJeter
thanks
Eranda Malith 2.0
Sub ekata thanks mcn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......