එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල…

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය.
එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Philip G. Atwell නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, Crank, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham සහ The Mummy: Tomb of the Dragon Emperor, The Expendables වැනි සුපිරි චිත්‍රපටිවල රඟපාන තවත් සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jet-Li යි. ඊට අමතරව Devon Aoki, Luis Guzmán, Sung Kang සහ Mathew St. Patrick වැනි නළු නිළියනුත් මෙම චිත්‍රපටියෙ රඟපානවා.
නියෝජිත ජෝන් ක්‍රෝෆර්ඩ් (Jason Statham) තමුන්ගේ සහායකයා මරල දාපු රෝග් (Jet-Li) නම් කුලී මිනීමරුවව හොයන්න උත්සාහ කරනවා. ඒත් අවසානෙදි ජෝන්ට රෝග් හමු වුනාට පස්සෙ කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මං කථාව කිව්වෙ කෙටියෙන් මොකද වැඩිය කිව්වොත් කුතුහලයක් නෑනෙ. ඉතිං චිත්‍රපටිය නරඹන අවස්ථාව ඔයාලට දීලා මං යනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
රන්දික පෙරේරා සොයුරා ලියන ලද ලිපිය.
මේ චිත්‍රපටිය ගැන මම පළමුවෙන්ම කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන මේ චිත්‍රපටිය මම බයිස්කෝප් අඩ්වියට එවන්න ඉස්සර වෙලා සෑහෙන්න අර්බුධයකට මුහුණ දීලා තමයි අවසානයේ මේ චිත්‍රපටිය එවන්න පුළුවන් උනේ කියන එක. මේ චිත්‍රපටිය මම මීට සෑහෙන්න කාලයකට පෙර එවන්න හිටියත් මට එවන්න බැරි වුනා යම් යම් ප්‍රශ්ණ නිසා. මොනවා උනත් අවසානයේ මේකත් එවන්න පුළුවන් උන එක ගැන මම සතුටට පත්වෙනවා.
මේ චිත්‍රපටියේ ප්‍රධාන රංඟනයන් අතිවිශිෂ්ඨ නළුවන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කරන අතර ඔවුන් නම කීව සැනින් අදුනන ජෙට් ලී ( Jet Li ) හා ජේසන් ස්ටෙතම් ( Jason Statham ) වෙයි. මම කථාව ගැන හැදීන්වීමක් කරන්න අකමැති වුනත් කථාවේ තේමාවේ ආරම්භය මේ විදියට කියන්නම්, ඉතා දක්ෂ FBI පොලිස් නිළඳාරීන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් ඉතා අමානුෂික අන්දමින් මුළු පවුල පිටින්ම මරාදැමීම පාතාලයේ ඉතා දක්ෂම අපරාධකාරු වන Rogue විසින් කරණු ලබනවා. මේ මිණිමැරුම සිදුවන්නේ ජැක්ගේ ( ජේසන් ) ළඟම සඟයා වන නිසා සෑහෙන්න සිත් තැවුලකට පත්වෙන ජැක්ට අවුරුදු 3කට පසු නැවතත් තම සඟයාගේ මිණිමරුවා ගැන දැන ගන්නට ලැබෙනවා. ඔහු මේ මිණිමරුවා අල්ලන්න ගන්න වෙහෙස මහන්සිය හා අනිතිමට මේ වැය කරපු වෙහෙසට මහන්සියට සරිලන සතුටක් අන්තිමේදී මොහු සතුවෙනවාද බලන්න නම් බාගන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
War.2007.720P.BRRipx264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,788 downloadsDownload War.2007.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
57 comments
maneesh
Anonymous
Meka hod film akak mama baluwa :P Balapu nathi ayata balanna kiyala tamai kiyanne.... :D
kolla
mamath baluwa :D
Pothe Gura
Patta film eka,balapu nathi aya aniwa balanna..
danuka
elaa onna banawa!
රොයිලි
ෆිල්ම් එක නම් පට්ට මචංලා. බාගෙන බලන්න. රන්දික ස්තූතියි සහෝ ලිපියට. දැන් අවුල් ඔක්කොම විසඳුනාද? :)
@ හැමෝටම,
twiligt 2 new moon එකට හොඳ කොපියක් හම්බවුණු ගමන්ම උපසිරැසි එක්කම දෙනවා. ඒක නිසා වෙන වෙන කොපි බාන්න එපෝ :)අරුණ
බැලුවෝ
Anonymous
බාමි බාමි.thanks
maneesh
ela ela ROYLY....
nilanthaherath
bami. thankas golaya.royly twiligt 2 new moon eka ekmanata dipan machan. etek copy nobami
Uraj Deemantha
හෆ්ෆා මේ දවස් ටිකේ අහක යන ප්‍රශ්නයක් මගේ ඇගට වැටිලා නිසා, බාන්නවත් සිහියක් නෑ..... :(
බාමු බාමු දැන්වත්.... :)
ස්තූතියි රන්දිකට.... :D
ආ ඒ වගේම 2012 එකේ උපසිරසි වලට රොයිලියාටත් ස්තූතියි......!! :)
මේ දවස්වල මම මෙන්න මේ ගැන හිතනවා ...... "කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්....!!! කිරි දියෙන් දෙව්වත්, අගුරු සුදු වන කලක් නම් නැත්....!!!"
sw7x
niyamai niyamai
thriller type eke films tama me klale man balannemachan royili
sub denna bala poroththu wena film gana kalin kiyala tibboth ape kattiya wen copy bagena pissu natana eka adu wei ....Anonymous
thanks uploading 2012,we're waiting twlight moon with subtiles...all the best royle
රන්දික පෙරේරා
බොහෝම සතුටුයි මම නැවතත් ඔන්ලයින් වෙනකොට මගේම පෝස්ට් 1ක් දැකීමට ලැබීම ගැන.
මම ප්‍රශ්ණ වැලක් ඉවර කරලයි මේ ඇවිත් ඉන්නේ.
මට එක එක්කෙනාට තනි තනියෙන් පිළිතුරු ලියන්න ගියොත් අද දවසම යයි මට. ඒ නිසා බයිස්කෝප් කාර්ය මණ්ඩලය(පොතේ ගුරා, ගෝලයා හා රොයිලියා ඇතුලු සැම) හා මෙහි කමන්ට් දාන හා නොදාන සියළු දෙනාට ස්තුතී...!ඉදිරියේදී මම හැම වෙලාවේම ඔන් ලයින් ඉදී මොකද දැන් මම ටිකක් නිදහස් ප්‍රශ්ණ වලින්. ;)
ජය වේවා...!!
kasun
Eala..... Elaa.... Ealagata maka banawa....
dan 2012 banawa...... thanaks..... :Dජානක
mekath banna damma..
nirash
mamath dan banna damma...........thanks machoooooooooooooooooo
sudath
මෙතියෙන්නෙ බලන්න ඔනතරම්.....
එල එල...Ramraj
මේක මම කලින්ම බැලුවා.
Lahiru Madushn
aiyoo filme ekanam gaththa eth mchn meke Sinhala sub eka nahane !! podi help ekaka denna meke download kranne kothaninda ??
srilakudara
superb film akak
Chamara
Ado Ko bnz sinahala Sub Eka ........ wenama Dowon krnna nahane.
තිසර නියෝ (Thisara Buddhika)
saba ko
Thishan Eranga
Sub eka ko ? eka ganna giyama Page Not Found kiyala wetenawane....?
Rukaa
Read all others, Superb! But only this page's Sub not found????????
bobby
මේ සිනමා පටයේ සිංහල සබ් ගැනීමට හැකියාවක් තියේනවා නම් කියන්න.
තැන්ක්ස්SANDUN JAYASEKARA
මේකට සබ් හදල නැද්ද
Bobby
Thank you very much friend
අසිත
ealama saho thanks
thisal
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Web-බුවා
පට්ටයි මචං. මේකට සබ කරපු එක හෙන වටිනවා. :P අවුරුද්දකට වැඩියි මේක බාගෙන. ඒත් බැලුවේ නෑ. සබ් එක දැක්කමයි මතක් වුණේ මේක මං කලින් බෑවා නේද කියලා. සබට ස්තූති වේවා! :D
ජය! :)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinusha
ගොඩක් ස්තූතියි. පුළුවන්නම් indian 1996 මූවි එකටත් සබ් දෙන්න. බුදු සරණයි !
සනත් ගුණතිලක
sub deela nethi films godak thiyenawa bro meke.. ewa hoya hoya sub dena ekanam watinawa.. thanks godak
mithun
කලින් බලල තියේ පතුරු යන්න මෙක නම් උපසිරැසි ගන්වපු එක ගොඩක් වටිනව සුපිරි මුවී එකක් නිස මාත් සබ් ෆයිල් එක ගත්ත බොහොම ස්තුතියි මෙවගෙ එව තියෙනම් හොයල දෙන්න බ්ලුරෙ කොපිත් තියෙ නම්
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!yash
Thanks
samanla saman
patta.. aththatama godaaaaak thanks saho.. asawen baluwa.. baiscope admin set ekatath thanks ayemath
sherlock galle
Thanks great
Dasitha147
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!
Ashan Lasantha
thank you
sanjaya
niyama sub ekak macho. thank you very much.
Gayan Eranda
Patta film 1a bn sub 1ta thanx
nidi
ස්තුතියි විජිත. ලස්සන වැඩක්. නියමෙට කරලා.
ඒත් ඔයාගේ හංවඩුව හැම තැනම තියෙන එක නමි මට පෙනෙන්නෙ වස කැතට.
මගේ මෝඩකමට වෙන්නැති එහෙම පෙනෙන්නේ. ඒත් ච්ත්රපටය රස විිිින්දා.
ස්තුතියි!AWNCK
Thanks bro.........
baiscopeshanukap
Thanks bro
Nishanpradeep95
Tnx ma bro good job mate
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

eelagta dena sinhala sub film eka mokakda...kiyala kiyanna puluwannam hoda...
mokada 2012 film ekedi mama sahena kattak kawa...
twilight 2 eke hoda copy ekak tama nadda..?