ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද…
ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 8 වෙනිද ජර්මනියෙදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, IMDB අගය 4.6ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Declan O’Brien. මේ ෆිල්ම් එක ගැන මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද අපේ සොහොයුරෙක් මේ ෆිල්ම් එක ගැන කලින් ලිපියක් පල කරල තියෙනවා, ඒත් එක්කම සබ් එකේ අවුලක් තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා,
සියලුම දෙනාට ජයෙන් ජය.
කලින් පළකර ඇති ලිපිය
හැම දෙනාටම මතක ඇති ඉතාම බිහිසුණු කතා තේමාවක් රැගත් Wrong Turn චිත්‍රපට මාලාව..මේ කියන්නෙ යන්නෙ එහි නවතම චිත්‍රපටය ගැනයි..
- අවවාදයයි! බිහිසුණු විදියට මිණීමැරීම් පෙන්වන ලේ වලින් වැසුනු චිත්‍රපටයක් බලන්න කැමති අය විතරක් මේ ලිපිය මෙතනින් එහාට කියවන්න..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර වෙනව..ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට..මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ අසාමාන්‍ය කෙනෙක් බව..චිත්‍රපටය් බැලුවොත් ඔයාලට තේරෙයි මේ සතුරා කොතරම් කෲර පුද්ගලයෙක්ද කියල..
Wrong Turn 2: Dead End (2007) චිත්‍රපටය තරම් ජනප්‍රියත්වයට පත් නොවුනත් මෙම චිත්‍රපට මාලාව ප්‍රිය කරන සියලු දෙනා කැමති වේවි මේක බලන්න.. පටන් ගත් මොහොතේ සිටම දකින්නට ලැබෙන අසාමාන්‍ය කෲරත්වය නිසා දුර්වල හදවත් ඇත්තන් නොබල ඉන්න එක තමයි නුවණට හුරු!
Due to copyright issues, we do not provide any torrent links.
Wrong.Turn.3.Left.For.Dead.UNRATED.2009.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
18,079 downloadsDownload Wrong-Turn-3-2009.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
58 comments
chathurarcrc
chamila
බානවෝ....
prabash
මේක 2 වැනි එක තරම්ම අප්පිරිය හිතෙන්නෙ නැහැ. 1 වැනි එකේ වගේ ගානත තියනවා. 2 වැනි එක නම් මතක් වෙන කොටත් අප්පිරියයි.......
Udara | රොකියා
ඒකනම් ඇත්ත, 2 වෙනි එකනම් බලල හරියට නින්ද ගියෙත් නෑ. නමුත් 3න් වැනි එකේ එච්චරම අවුලක් නෑ.SAW එකට පස්සෙ මම බලපු එලම එක තමයි මේක.
shiwantha
ela ela mekath banawa machan :D
thanxඋදිත ඉසුරංග
එල එල සාමාන්‍ය ගානට තියෙනවනම් එච්චරයි.ඔන්න බාන්න දැම්මා.
Suvin
apooooo.... chaatar wikurthi widiyaa minee marana ewata nam man kamati naa!
අරුණ
## මේව බලල හුගක් කල් බං... ඔයිට වඩා කුයික් වියල්ලකෝ... SAW 06 DvD Rip එක ආවොත් ඉක්මනට දාහන් ( CAM එක තියෙනවා ).. මට පේන්නේ ලේසියෙන් අප්ඩේට් වෙන්නැති සයිට් එකකින්ද කොහෙද ඔයාල අලුත් ෆිල්ම්ස් ගැන හොයන්නේ...
මම ගත්ත Wrong Turn 3 DvD Rip ටොරන්ට් එක අප්ලෝඩ් කරල තියෙන්නේ 13-10-2009 .... ##kathu
2වෙනි එකෙ අරුන් මිනීමස් උයලා කනවනෙ..!!! 1වෙනි එක තමයි එළ..!!
Udara | රොකියා
@ අරුණ :- මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.
bandula
"මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ."
උදාර පුතා හරි
Rotiya
apoo man oka baluwa.mala jarawak melo rahak na
1 2 tharam gathiyak na.chaterගාල්ෙල් බඩා
මම 1/2 බලලා තියනවා ...ෙමකත් බලන්න ඔන
පොතේ ගුරා
@chathurarcrc! හැබැයි මචෝ හිතන තරම් අල්ලල යයිද දන්නෙ නෑ..ෆිල්ම් එක රතු පාටයි..ලේ ම තමයි තියෙන්නෙ..
@chamila ! එළ එළ සහෝ.. :)
@prabash! අනෙ මන්ද බන්..මට නම් ෆිල්ම් තුනම එක වගේ කෘරයි..
@Udara | රොකියා ! එළ එළ..මම නම් මේ වගේ ඒව බලන්නෙ ස්කිප් කර කර තමයි..
@shiwantha! වෙල්කම් මචෝ..
@උදිත ඉසුරංග ! ලිපිය කියෙව්වම ෆිල්ම් එක අල්ල්ල යයි කියල වගේ හිතුන නම් විතරක් බාපන් මචෝ..
@Suvin !ඔව් බන්,බොහොම බිහිසුණු කතාවක්...
@අරුණ !අනේ නෑ ස හෝ..මේ ෆිල්ම් එකේ ටොරන්ට් එක ඇවිත් පැයක් යන්න කලින් මම දැක්ක..ඒත් කාටවත් මේක බලන්න තදියමක් නැති නිසා හිමින් සීරුවෙ මමත් බලල තමයි ලිපියක් දැම්මෙ.. (ගොඩක් ජනපරිය වගේම හොද රේටින්ග්ස් තියෙන අලුත් ෆිල්ම් වලට අපි ඒ පිළිවෙල අනුගමනය ක‍්රන්නෙ නෑ,හොදේ.. :) )
@kathu !මේකෙත් තම්බල කනව බන්..හොද වෙලාවට ලංකාවට ඔය කරදර නෑ!
@Udara | රොකියා ! සම්පූර්ණ ඇත්ත සහෝ..කමෙන්ට්ස් දාන අයගෙත් ලිපි ලියන අයගෙත් කැපවීම නිසා තමයි මේ සයිට් එක හැමදාම අප්ඩේට් වෙන්නෙ..බයිස්කෝප්හි පාඨකයන්ම තමයි කතුවරු.. :)
@bandula ! අනිවා :)
@Rotiya ! 1,2 වගේම තමයි මචෝ මට නම්..මම කොහොමත් මේ වගේ ඒවට වැඩි කැමත්තක් නෑ නෙ..
@ගාල්ෙල් බඩා ! එළ එළ මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල...
Uraj Deemantha
අපෝ මට නම් එපා..... :( නොබාමි..... :(
nilanthaherath
amma wrongturn aran gura avit. onna baawa
Rotiya
අම්මා..ගුරා අයියත් කල එලි බෑහෑල නේ කාලෙකින්.
නෑ බO මෙකේ තාත්වික ගතිය අඩුයි.
පොඩි එකෙක් දෑක්කත් කියයි. එ බොරෑ නේ කියලා
1 2 නන් එච්චර අව්ලක් නෑ.ශේප්..කිරි ආතා
මේක අපි බාලා ගොඩක් කල් බන්. වෙන සයිට් එකකින් හොද DVD Rip එකක් දුන්නා. සයිට් එක මොකක්ද කියලා දන්නවා ඇතිනේ. ඔයිට වඩා කුයික් වෙයන්. හික් හික්........
ඉන්දික
මමත් බෑවා බැලුවා කම්මැලි නැතුව බලන්න පුලුවන් පපුවේ අමාරැ කාරයෝ නම් නොබලන එක හොදයි
Ela Kolla
මෙක widescreen ද?
thilina1024
The same old stuff. There is nothing new to enjoy. For me, still the first one is best.
ජනුක
අපොයි..මෙක නම් මස් කන එකක්..කට්ටිය උදෙට,දවල්ට කාල එහෙම මෙක බලන්න.. හික් හික්..
kasun
mata bayai... ane ba... wana hoda eakka denna...
RANUSHKA
update keranne
TSR
ela ela machoooooooooo
RANUSHKA
MEKA WADAKERANNA GOLAYO
ගෝලයා
සබැඳුම යාවත්කාල කලා..
Manula Nayanatharu
This z maxxa film..... BLOOD....BLOOD...BLOOD.......
I'm waiting for WRONG TURN 4............
-Manu-
gaya
ela ela mamath asa me wage ewa balanna thamai 1,2,3 ma dan hari thanks lot
chamath
maxa
gessy
manam baluwa...elakiri
චින්තක
මම 1.2 බලලා තියනවා …ෙමකත් බලන්නවා
Ramraj
මේක බැලුවානේ. නියම ෆිල්ම් එක.
Lahiru
අප්පටසිරි, මේක 2013 බලන එකම එකා මම ද? :D
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකනේ……. :)
ජයවේවා….
තුති……. :) :)පසිඳු සහෝ
@lahiru නෑ බන් මම තමා මේක 2014 බලන්නේ .... :) :D
waruna maduranga
sinhala sub nene,......................
Hesh ND
sinhala sub nane bn meke
lahiru
sub download karanna kotaninda bro
Nalaka
අඩෝ මේක බාන්න බැ බන් මොකද්ද error එකක් එනවා
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
මේ වගේ පට්ට ෆිල්ම් වලට දිගටම සබ් කරන්න....උදාර දිල්ශාන්
මම මේ ෆිල්ම් සෙට් එකම DVD එකකින් බැලුවේ
ආයෙම සිංහල උපසිරැසි එක්ක බලනවා
තෑන්ක්ස් සහෝRajitha
Thanks machan......jayawewa......!
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilan lakmal
Thanks sahodaraya sub ekata .jaya wewa .ela.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

affatasiri... pissu kora.. jaya wewa :D