X-Men (2000) with Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
X – Men…. අද මම ඔයාලට අරන් ආපු චිත්‍රපටියේ නම තමයි ඒ. මම ගෙනාපු අනිත් චිත්‍රපටි ඔයාල මේ වෙනකොට බලල ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ X-Men ෆිල්ම් මාලාවේ පළවෙනි චිත්‍රපටිය. මම දැක්කා සමහර අය මේ සයිට් එකේ කමෙන්ට් කරල තියෙනවා X-Men ෆිල්ම් එක දෙන්න කියලා. ඒවත් සලකලා බලලා සහ මගෙත් කැමතිම ෆිල්ම් එකක් නිසාත් මේ ෆිල්ම් එක අරන් ආවා. සමහර විට ඔයාල දැනටමත් මේ ෆිල්ම් එක බල ඇති. නැතිවෙන්න විදිහක් නෑ. මොකද මේ ෆිල්ම් එක රිලීස් වුනේ මීට අවුරුදු 13 කට කලින්. ඒ කියන්නේ 2000 අවුරුද්දේ. හරියටම කියනවා නම් 2000 වර්ශයේ ජූලි 14 වෙනිදා. අවුරුදු 13 ටත් වැඩියි හරි නම්. ඒත් පට්ට පිල්ම් එකක්. මේකෙ IMDb අගය 7.4 ක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bryan Singer කියන අධ්‍යක්ෂකවරයා. චිත්‍රපටිය බෙදා හරින්නේ Twentieth Century Fox සමාගමයි.
මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ ජාන විකෘතීන් නිසා අසාමාන්‍ය බලයන් ලැබුන මිනිස්සු කොට්ටාශයක් ගැන. ෆිල්ම් එකේ ඉන්නවා එරික්, එහෙමත් නැත්නම් මැග්නීටෝ කියලා යකඩ පාලනය කරන්න පුලුවන් බලයක් තියෙන කෙනෙක්. මේ එරික් කියන චරිතයට පන පොවන්නේ Ian McKellen. ඉතින් මේ එරික්ගේ කණ්ඩායමේ ඉන්නවා මිස්ටික්, සේබ්‍රටූත් සහ ටෝඩ් කියලා තවත් අසාමාන්‍ය බලයන් තියෙන කිහිප දෙනෙක්. මිස්ටික් විදිහට Rebecca Romijn-Stamos ද, සේබ්‍රටූත් විදිහට Tyler Mane සහ ටෝඩ් විදිහට Ray Park ද රඟපානවා. ටෝඩ් ට රගපාන Ray Park ව නම් ඔයාල හොඳට දන්නවා. G.I.Joe එකේ Snake Eyes ට රඟපාන්නේ එයා තමයි. ඉතින් මේ එරික්ගේ කණ්ඩායම කරන්නේ මොකක්ද කියලා ඔයාලට ෆිල්ම් එකේදී බලා ගන්න පුලුවන්. හැබැයි එයාලා කරන්නේ දුශ්ට වැඩ.ඒ නිසා එයාලා කරන වැඩ නවත්වන්න තවත් අසාමාන්‍ය බලයන් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ මහාචාර්ය චාර්ල්ස් එක්සේවියර් ගේ කණ්ඩායම. මේ කණ්ඩායම හදුන්වන්නේ එක්ස්-මිනිස්සු (X-Men) කියලා. චාර්ල්ස් විදිහට මේ චරිතය රඟපාන්නේ Patrick Stewart. මේ මහාචාර්යතුමාගේ කණ්ඩායමේ ඉන්නවා තවත් කට්ටියක්. ඒ සයික්ලොප්ස්, ජීන් ග්‍රේ, ස්ටොර්ම් සහ අපි හැමෝම දන්න වුල්වරීන්. සයික්ලොප්ස් විදිහට මේකේ James Marsden ද, ජීන් විදිහට Famke Janssen ද, ස්ටොර්ම් විදිහට Halle Berry සහ වුල්වරීන් විදිහට Hugh Jackman රඟපෑමෙන් දායකවෙනවා. එච්චර කට්ටිය හිටියට මේ ෆිල්ම් අකේ ප්‍රධානම චරිතය වෙන්නේ වුල්වරීන්. වුල්වරීන්ව මහාචාර්ය එක්සේවියර් ට හම්බවෙන්නේ අහම්බෙන්.
ආ… කියන්න බැරිවුනා, මේකෙ තව චරිතයක් ඉන්නවා රෝග් කියලා. රෝග්ගේ චරිතය රඟපාන්නේ Anna Paquin. ඉතින් වුල්වරීන්ව ව එක්සේවියර් ගෙ කට්ටියට හම්බවෙන්නේ රෝග් කියන ගෑණු ළමයව එරික්ගේ කට්ටියගෙන් බේරගන්න යන වෙලාවේ. පස්සේ වුල්වරීන්ව එක්සේවියර් ගේ අසාමාන්‍ය මිනිස්සු සදහාම වෙන්වෙච්ච පාසලට අරන් එනවා. ඊට පස්සෙ ඉදල තමයි කතාවේ රසවත් හරිය පටන් ගන්නේ. ඒක නිසා මං ඒක කියන්න යන්නෑ. ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න. මේ ෆිල්ම් එක දැනට බලල තියෙන අයත් ඇතිනේ. ඒත් කමක් නෑ. ආයෙ බලන්න. නියම ෆිල්ම් එක. එහෙනම් ඉතින් තවත් sub එකකින් හම්බවෙමු. අපි ගියා.
හැමෝටම බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
X-Men.2000.1080p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24240 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/saman.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Super thanku
සුපිරි ! ස්තුතියි !!
sub supiriyt thibb
sub eke speed ek hody
thanks
Good Luck!
THANKS
thanks
sinhala sub eka release kale koi kalei mama meka balanne koi kalei mona unath sub ekata thanks bro
X men movie series එක මුලින්ම මම බැලුවේ 2009 දී. මේ series එකේ පළමවෙනි කතා තුන තමයි මට එදා බලන්න හම්බවුණේ . ඒ වෙනකොට X men origin : Wolverine movie එක release වෙලා තිබුණත් , මට ඒ movie එක බලන්න ලැබුණේ 2012 දී . මේ comment එක දාන මොහොත වෙනකොට මම මේ series එක එක වතාවක් සම්පූර්ණයෙන්ම බලලා ඉවර කරලයි ඉන්නේ . නමුත් මේ දවස්වල ratings ඉහළ හොද චිත්‍රපට නිකුත් නොවුණු නිසා ආයෙත් මුල ඉදන් මේ movie series එක බලන්න හිතුණා . බයිස්කෝප්
සහෝදර සහෝදරියන් හට මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසි ලබා දීම වෙනුවෙන් සහ උසස් සිනමා කෘතිවල හොද තත්වයේ වීඩීයෝ පිටපත් බාගත කරගන්න අවශ්‍ය link ලබා දීම වෙනුවෙන් . ඒ වගේම X men ( 2000 ) චිත්‍රපටය වෙනුවෙන් ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට සමන් සහෝට මම කෘතඥ පූර්වක ස්තූතිය පිරි නමනවා !
උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජය වේවා!
උපසිරැසියට තුති !!!!
Thank you very much
Thank you.. keep it up good work.. 🙂
Subata thanks broo
Thnk you
Thank u Brooo…!
ස්තුතියි!!
ජයෙන් ජය!!
thanks bro
ස්තූතියි
Thanks bro
x-men 2 (2003) film eke sub dannako.
Thanks bro
Thanks bro
Rick and morty tv series eke sinhala sub denna please
Bohoma Sthoothiyi Sahodaraya….
tnx bro
tnx bro 😀
thanks
Thanks bro
Thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
බොහෝම ස්තූතියී සහෝ…
tnx bro..
thank you
ඔන්න එහෙනම් මේක බාන්න දැම්මා මචෝ
fattama thankz wewa bro…
ගොඩක් ස්තුතියි
තැන්ක්ස් සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සමන් සහෝ…
ස්තුතියි සමන් සහෝ
ජය වේවා!
thanks saho
Muchan anith tiketh sub dennakooooo.. Pls pls pls
එල එල
සබට තුති
ඔබට ජය……..
machan ethuru x -men tikath demuko.
X-Men 2
X-Men 3 The Last Stand (2006)
X-Men Origins: Wolverine (2009)
me tikatath denna..
thanx
sub akata thanxxx mahooo
puluwannam ikmanata x-man aluth film akata sub aka dennako
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි සහෝ,හැකිනම් මේවත් දෙන්න.
X-Men: The Last Stand (2006)
X-Men Origins: Wolverine (2009)
X-Men: First Class (2011) මේකනම් සිංහල සමඟ දීලා තියෙන්නේ,අනිත් දෙක දෙන්න පුලුවන්නම් එල,ජයවේවා.
aniwa denawa…
x-man okkoma tika dapan macho piliwelata… niyamai
ela ela
අම්මප මේ කතා 3ම බලන්න ඕනිමයි කියල හිතාගෙනම තමයි හිටියෙ.3 වෙනි එක බලද්දි පළවෙනි එකේ ඒව අමතකයි.ඒ මදිවට දෙවෙනි කොටස බැලුවෙ කැමරා කොපියක්.දැන් ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.අනිත් දෙකට කලින් සබ් දීලද තියෙන්නෙ.නැත්තං ඒ දෙකත් කොහොමහරි දෙන්න සමනෝ.එලකිරි හොඳේ.
ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
iwasanna saho iwasanna. dennam…
thnx machan.mama aasama film 1k.aneka oyage adahas dakweemath best.anek ayata wada hondai.sub ekath hondatama athi kiyala hithanawa.thnx
මේ ෆිල්ම් එක බැලුවේ සෑහෙන කාලයකට උඩදී නිසා දැන් මතකත් නැති තරම්. ඒ නිසා උපසිරසක් ලබාදීපු එක නියමයි. දැන් ඉතින් ලේසියෙන්ම මතකය අලුත් කර ගන්න පුළුවන්. thanks උපසිරස වෙනුවෙන්.
එල මචං එල පුලුවන්නම් අනිත් X-Men ෆිල්ම්ස් ටිකෙත් ලින්ක් ටික දීපන් මචං
pattane…
me set ekama mage laga thiyawna.sinhala sub labunanam set ekama aith balanna thibuna.
ela saho.
tnx.
පට්ට පට පට සහෝ…
මේ චිත්‍රපටය දුන්න එක නම් ගොඩක් වටිනවා..
ඉතිරි කතා ටිකත් ඉක්මනින්ම සබ් දෙන්න ජය…
http://www.change.org/petitions/sri-lanka-telecom-increase-the-data-quota-given-for-adsl-connections?share_id=iIGgsMNfQW&utm_campaign=autopublish&utm_medium=facebook&utm_source=share_petition
SLT data madi aya meka sign karanna
Collection 1 ma denna sho niyamai
x-men anithy films tikatath sub dai kiyala balaporothuwen baalanawa thanks machan
anith ewa tikath ikmanatama deepan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේකට සිංහල උපසිරැසි දුන්න එක වටිනවා..
thank u vry mch.ithuru tikat ikmanatama denn…
maksaa machn..
aluth ekath enna thiyena nisaa me tikath balalama inna one…
jaya
supiri films meywa thama
බොහොම ස්තුතියි සහො
මේක බලලා නැත්තන් ඉතින් වැඩක්මනෑ 😀
මේකේ ඉතුරු දෙකටත් පුලුවන්නම් සබ් දෙන්න ජයවේවා
ela kollke ne meykata sub dena aka nam patta hode
තැන්ක්ස් වේවා
එලස් බාන්න දැම්ම
Thanks
good work macho
athtatama pattama film tikak mey thiyenne niyamai
jayen jaya!!!
එල මේ සෙට් එකම දෙමු ආයේ බලන්න ඕනේ මතකත් නෑ මුකුත්
මම ආසම චිත්‍රපටයක්… thanks
supiri 😀
supiri films set akak 😀 tx sub walata
thanks
පට පට්ට මචං මේකනම් අනිවා බලනව අනික් කතා ටිකත් දෙමු
maxxa saho
ithuru tikath demu ne patta katha tikak meyka
thnxxxxxxxx