මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන…

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන මතක් කලොත්, ප්‍රධාන චරිතය වන සැන්ඩර් කේජ් විදියට සුපිරි නළු Vin Diesel,සුරූපී ඉන්දීය නිලි Deepika Padukone(දීපිකා අක්කගේ පලවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි මේ :-)), Donnie Yen,Tony Jaa,වගේම දෙවෙනි චිත්‍රපටියේ xXx වුන Ice Cube,සහ සුපුරුදු පරිදි Samuel L.Jackson රංගනයෙන් දායක වෙනවා. ඒවගේම සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar එහෙමත් මේකෙ ඉන්නවා. එහෙනම් කතාව ලාවට වගේ කියන්නම්..
මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරියට තේරුම්ගන්න නම් කලින් චිත්‍රපට දෙක බලන්න වෙනවා. මොකද කලින් සිද්ධියම නොවුනත් කතාව සම්බන්දයි. ඔන්න මේ වතාවෙත් ගිබන්ස් අලුතෙන් xXx වැඩසටහන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ගිබන්ස් දන්නවා මොකක්හරි සිදුවීමක් වෙන්න යන බව. ඉතින් ඔන්න ඔතනදී තමයි ගිබන්ස් ඉන්න තැනට චන්ද්‍රිකාවක් කඩාපාත්වෙන්නේ. :-). මේ චන්ද්‍රිකා සියල්ලක්ම පාලනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා පැන්ඩෝරා පෙට්ටිය කියලා. මෙතනදී ඒ පැන්ඩෝරා පෙට්ටිය කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඉතින් මේක ආයෙත් ලබාගන්න තමා අපේ වීරයා වන සැන්ඩර් කේජ්ව කට්ටිය ආයෙත් බදවගන්නේ. හැබැයි දෙවෙනි කොටසේදී කියන්නේ සැන්ඩර් මැරුනා කියලානේ. ඒත් සැන්ඩර් ලෝකයට මැරුනා වගේ පෙන්නලා තාමත් ජීවත්වෙනවා. එහෙනම් මොකක්ද මේ චන්ද්‍රිකා, පැන්ඩෝරා පෙට්ටියේ හුටපටේ කියලා කතාව බලලාම දැනගත්තනම් හොදයි නේද? මං කතාවේ කුතුහලය නැතිකරන්න අකමැති නිසා වැඩි දෙයක් කියන්න කැමති නෑ. මොනාවුනත් මේකේ ඇක්ෂන් ටිකනම් සුපිරියි ඈ! කලින් ෆිල්ම් දෙකේ ලින්ක් දෙකත් යටින් දාලා ඇති එහෙනම්. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
තාම මේකේ Hchd කොපි තමා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ කොපිය බලන්න පුළුවන් තත්වයේ නම් තියෙනවා. හැබැයි කොරියන් සබ් එකත් හාඩ්කෝඩ් කරලයි තියෙන්නේ. ඒ නිසා හදිසි නැති අය හොද කොපියක් එනකම් ඉවසලා ඉමු. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්.
ඔබ දන්නවාද? xXx චිත්‍රපටි තුනේම සිංහල උපසිරැසි ලබාගත හැක්කේ බයිස්කෝප් අඩවියෙන් පමනක් බව. :-()
xXx: State of the Union (2005)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.
14,820 downloadsDownload xXxReturn-of-Xander-Cage-2017-BR.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
73 comments
කවියා✌️✌️✌️
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
bhashithU
thankz sooo much :mrgreen: :idea:
KAVINDA GAMAGE
පට්ටම චිත්රදපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴
Vindula janith
උපසිරැසියට බොහෝම ස්තුතියි Bro
Lasantha
තව තවත් ශක්තිය ධයිර්ය්‍ය ලැබෙන්න ඕන දිගටම SUB දෙන්න.
ආතල් ලන්තය/instagram
Thnks
dean
raees denna baiscope yaluwane ikmnta api balagena inne hamuwenakn plzzzzz
sammika
blu-ray ekata sub dennooooooooooooooo thanx 1080p blu ray balanna oni mekanam. thank a lot for sub................
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Sansala
අන්තිමේදි මං ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එක ආසම ආස උපසිරැසිකරුවාගෙන්....
ෆේස්බුක් එකෙ පරණ ෆොටෝස් වගයක් දැක්කා ඔයාගේ. ලස්සනයි ඒවත්. මට තනියෙන් හිනාත් එක්ක ඒවා දැකලාරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
හොඳ පිටපතක් ආවම බලනවා.
ජයවේවා!!!Kulanjana Maduranga
niayamai…hoda copyak enakm innawa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිමුතු
පට්ට තෑන්ක්ස් බන් බාපු ගමන් බැලුවෙ සබ් එක තියේද කියල
සදෙව් බණ්ඩාර
සිංහල සබ් එකට ස්ත්තුතියි.
ජය වේවා......!!!!Jack
පට්ටයි මචෝ...
මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!
Ajith Priyantha
thanks wewa sub akata
කවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
#ජය වේවා...Chamal Perera
සබට තුති ඉසුරු අයියේ
praneeth madu
බොහෝම ස්තූතියි ඉසුරුවෝ
Madura J. Kawshalya
ඉසුරු සහෝ..උඹට හෙනම තෑන්ක්ස්..ෆිලුම් බාල හෙන කාලයක් වෙනව බම්.මේක හාඩ් එකේ රත්කර කර හිටියෙ සබ නැතුව බලන්න බැරුව
Web-බුවා
මේක එන හින්දා තමා බොලාට ඒ දවස්වල ඉඳන්ම දෙවැනි එකේ සබ කොටපන් කියලා කං කෙඳිරි ගෑවේ. දැන් film තුනටම සබ් දුන්නේ එක මිනිහෙක්. සතුටු ඇති නේ. අම්මපා මං මේකෙ trailer එක බැලුවාම තීරණය කරා මේක xXx:Return of Xander Cage (2017) කියලා වුණාට වැඩිය Furious 7.5 (2017) වුණා නම් හොඳයි කියලා. lol.
සබට ස්තූතියි.ජය! :)
Bobby
Thank you Isuru for Sab
thusitha
thnks brooooo,,,,jaya wewa,,,,,,,,
චින්තක
සුපිරි ෆිලුමක් බන් මේක. thankz ඉසුරුවා . පට්ට පට්ට .. ජයවේවා.
jezzy
Mcn puluwannm apita direct link deepan api me rata idan patta gemak gahala film download karan balanne torrent wada na bn mehe dubai wala thankz sub ekata 480p direct linkekakut dala yanawanm mcn godak thankz bn mekat itn rata kiyala atha arinne na amaruwen hari balanawa good luck mcn
Damith Winchester
dl.tehmovies.com/94
Meke onama ekk thiynawa direct link
Mahesh
Sub ekata thanx
rasika
thnkx bro.....fatta hode
charaka milan wickramasinghe
සබට තෑන්ක්ස් බ්‍රෝ..
මචන්ලා මට නන් මේ ෆිල්ම් එක එපා වෙනවා දීපිකා පදුකෝන් හින්දා. කිසිම තාත්වික ගතියක් නෑ. දීපිකා මන් කැමතිම නිළියක්. ඒත් මේ වගේ ෆිල්ම් එකකට නම් ඒකි ටිකක්වත් ගැලපෙන්නෑ කියලයි මට නන් දැනෙන්නෙ. කාට හරි එහෙම හිතුනෙ නැද්ද? Gal gadot වගේ කවුරු හරි හිටියනම් මීට වඩා සුපිරි නැද්ද?SAJITH UDITHA
ඊටවඩා Megan Fox හොඳ නැද්ද ?
Manoj
Thanks sub ekata.web dl awa.sub eka update krala dennako saho
Harsha
Hd copy ekak dala update karanne bro
සචිර
බොහෝම පිං සහෝ... ඔබට ජය..
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..Ravindu Rukshan
thx
pramod
thanks bro
Mithun
Update ekata thx guys
D.Chamara
niyamai sahooo niyamai
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Charli Max
Thanks for the sub ..!
Chalana
thnx bro...
Nirodha uthpala
Niyamai isuru bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
එල්.සී. දමැල්
Thanks Bro Sub ekata!
damith
spider man 2 ekata br sub eka dennko
Senura Ransika
Ane Mchnla Plz Mata oke 720p or 1080p copy eke download link eka denaakoooo PLZ PLZ
priyantha
ලබා දුන් උපසිරසට ස්තුතියි හොදට කරල තියෙනවා
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
Tharindu
Thanx Machoo
Mahesh
supirima film eka.
thank you so much !!!
tawa tawath sub denna jaya wewa !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tq bro ✌✌✌