Mozhi (2007) Sinhala Subtitles | හිතුවක්කාර කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගෙන සද්දේ නොදා මාරුවෙච්ච් මට හිතුනා සබක් කරන්න කියල. මේකට මුලිකම හේතුව වුනේ මම තෝරගත්තු ෆිලුම. හැමකෙනෙකුටම කියල බැලුවා කවුරුත් ලෑස්ති නෑ මේකට සබක් කරන්න. මම හිත්න්නේ මේකට ඉංග්‍රීසි සබක් නොමැති එක වෙන්න ඇති. ඉතින් මම තීරණය කලා මේක මමම කරන්න. හිතුවට කරගෙන යනකොටනම් දැනුනා ටිකක් අමාරු වැඩක් කියල. ඉවරකලාමනම් ගොඩාක් සතුටක් දැනුනා . ඉතින් මේකට සම්පූර්ණ උපදේශ් ලබාගත්තේ ඔයාලට සබ් දෙන කුෂේන් සිතුම් ගෙන්. ඒ වගේම මාව දිරිමත් කරපු මගේ යාලුවෝ ටිකත් අන්තීමට මට බයිස්කෝප් එකට සබ දාන්න උපදේශ් දුන්න පීටර් ක්වීන් (FB එකෙන් හදුන්වන නම) ටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මේක මගේ පලවෙනි එකනිසාත් සිංහල කී බෝඩ් එක හුරුනැති නිසාත් ගොඩාක් වැරදි ඇති . ඉතින් මේක බලල වැරදි ටික කෙටුවනම් ඊලග එකේදී ඒව හදාගන්න පුලුවන් වේවි.
Mozhi මොලි (භාෂාව) දෙමල 2007 නිකුත් වූ මේ ෆිලුම ටිකක් පරනවුනත් දැනට තියෙන රොමෑන්ස් ෆිල්ම් එක්ක සසඳන්න පුලුවන් ලස්සනම ලස්සන හිතට දැනෙන රොමෑන්ටික් මූවි එකක් . IMDb 8/10, වැනි ඉහල අගයක් අරන් තියෙනකොටම හිතාගත්තෑකි නේද ෆිලුමේ තරම. මලයාලම් සිනමාවේ පතාකයෙක් දෙමල සිනමාවෙත් නොවෙනස් ප්‍රතිරූපයක් ගොඩනගාගත් සුපිරිතරුව ප්‍රිත්විරාජ්, ඉන්දිය සිනමාවේම පතාකයෙක් වූ ප්රකාෂ් රාජ් හා ජොතිකා ගේ සුපිරිම රගපෑමෙන්, ප්රකාෂ් රාජ්ගේ නිෂ්පාදනයෙන් එලි බැහැල තියෙන ෆිලුම දෙමල මලයාලම් භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියෙනවා වගේම ප්‍රසිද්ධයි.
හිතුවක්කාර කෙල්ලක් අර්චනා (ජෝතිකා) හැබැයි මෙයා ගොලුයි. සංගීතවේදියෙක් කාර්තික් (ප්‍රිත්විරාජ්) මෙයාගේ හිත යනවා මේ අර්චනාට. ලේසි නෑ මොකක්ද අර්චනා කියන්නේ එයා ගොලු නිසා කුඩාකාලයේ ඉදලම මානසිකව වැටිල ඉන්න ඒ බවක් පෙන්වන්න අකැමැති කෙනෙක්. ඉතින් බලන්නකෝ කොහොමද මේ දෙන්නගේ ලව් එක ඉවරවෙන්නේ කියල.
මේ ෆිලුමනම් නම් යූ ටියුබ් එකේ තියෙන්නේ. අවුලක් නෑ ඔයලට පුලුවන් අපේ බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකෙන් ලේසියෙන්ම බා ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD / YOU TUBE පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 912 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පීටර් බාත්ලට්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-10-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි සහෝ.
මේවා හැම කාලයටම සුපිරි නිර්මාණ
ඉස්සරහටත් මේ වගේම සුපිරි නිර්මාණ වලට සිංහල සබ් කරන්න කියල ඉල්ලා සිටිනවා.
ජයවේවා…!!
thnkq!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සබ් එකට…..!
Mile 22 sub dena puluwanda
Thanks for greetings
g’luck 1st attempt bro….subata thanks….keep it up…..
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Godaak thanks,,,jesu pihitai
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
niyamai bro
well done!!!!!
නියමයි සහෝ… පළමු උපසිරැසියට සුභපැතුම්.
මුහුණු පොතේ දැකලා පුරුදු නමක්.
බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු.
පුලුවන් නම් Mayakkam Enna කියන ෆිල්ම් එකට සබ් දෙන්න.
ධනුෂ්ගේ සම්මාණ පවා දිනපු ෆිලුමක්.
එහෙනම් දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
mayakkam enna man sub karanawa sadhe.eka lagadima wetei site eke
එල පට්ට මූවි එකක්