Mr Joe B. Carvalho (2014) | කැමති දෙයක් කරගන්න… [සිංහල උපසිරැසි සමඟ]
පස් වසරක් සපුරා සයවන වසරට පාතැබූ ” බයිස්කෝප් සිංහලෙන්” අපගේ වෙබ් අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවා…..!!!
කොහොමද යාලුවනේ, අද අපේ මිතුරාගේ උපන්දිනේ. ඒක නිසා සතුටින් පිරි උපන්දින තෑග්ගක් අරගෙන මම අද ආවේ. මේක 2014 තිරගතවීම ආරම්භ කරපු විනෝද හින්දි චිත්‍රපටියක්. ” ජෝ. බි. කරවාලෝ ” (ඕනම දෙයක් කරවගන්න) ඔන්න ඔය තේරුම තමා එහි එන්නේ. එත් ඇත්තටම ඒක මෙහි එන ප්‍රධාන චරිතයේ නම ” Joe B. Charvalo” ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” සමීර් තිවාරි ” ඒ වගේම “අර්ශඩ් වාර්සි, ජාවිඩ් ජැෆ්රි, සොහා අලි ඛාන්, විජේ රාස්, ශක්ති කපුර් ” වගේ ප්‍රධාන චරිත මෙහි දැකගත හැකි.
“ජෝ බි කරවාලෝ” එනම් ජෝ පුද්ගලික රහස් පරීක්ෂක වරයෙක්. ඔහු ඕනෑම දෙකට සේවය සපයනවා. ඒ අතර තුර ඔහුට ලොකු වැඩක් ලැබෙනවා, ඒ පැනලා ගිය දුවෙක් අපහු තාත්තාට ගෙනවිත් භාර දෙන්න. ඒ අතරතුර එක පාතාල නායකයෙක් තමාගේ ප්‍රේමය වෙනුවෙන් සටන් වදිනවා. ඒ සටන භාර දෙන්නේ “කාර්……”( අමතක වුනා….. අපි එයාට කියමු ” බික් සී” කියලා.) “බික් සී”කියලා ජාත්‍යන්තර අපරාධකාරයකුට. පස්සේ මේක පැටලවිලි ගොඩක් වෙනවා. අපි බලලම ඉමු මොකද පස්සේ වෙන්නේ කියලා. හොඳ අවධානයකින් බලන්න. හොඳට විනෝද වෙන්න පුළුවන්.
මේකෙත් සබ් එකක් තිබුනේ නෑ. අපේ “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා තමා මට ටයිම් ලයින් ටික හදලා දුන්නේ, ඉතින් මම ඔහුට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේකේ සිංදු ටිකත් අහලා තමා දැම්මේ මොකද ඉංග්‍රීසි පරිවර්තන එකකවත් නෑ. ඉතින් වැරදි ගොඩක් ඇති. එහෙම තිබ්බොත් පොඩි කමෙන්ට් එකකින් දැනුම් දෙන්න.. නැවත වරක් අපේ හිතවතාට “සුබම සුබ උපන්දිනයක් වේවා !!! සහ දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ” කියලා සුබ පතනවා, ඔබත් සුබපැතුමක් තියලම යන්න. නැවතත් දවසක ලස්සන හින්දි චිත්‍රපටයක් සමග මුනගැහෙන්නම්. “බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ” එහි සැරිසරන ඔබ සියලුම දෙනාටත් ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
[button link=”http://goo.gl/602ZPV” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD Scr) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5481 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela machooo
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
එල සහෝ.
ජය වේවා…!
Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!
thanks
ජයවේවා…. ජයවේවා…. ඔන්න ගත්තා……දිගටම දාමු….
thanks machan…..
suba upan dinayak wewa…..
thank u bro
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
ස්තුතියි,ජයවේවා.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට නියමයි …
මුලින්ම සුභ පතනවා ඔන්න…….. බයිස්කෝප් සෙට්එකටම බුදු සරණයි…..
yalu niyamai mewidiyatama r rajkumar aketh sub demu neda
Awesome thank bro…..
Thanks saho…
Good Post Friend, Thanks!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Niyamai Brother, Well done
Jayawewaa ! Tawa wedi wediyen Sub kireemata hakiweewaa!!!
ස්තුතියි දිලුෂ් සහෝ
ජය වේවා!
ස්තුතියි සහො උපසිරැසියට…හොද කොපියක් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.දිගටම දෙමු.ජය! 😛 😛 😛
මරු මරු තැන්ස්… නියමයි සුබපැතුම්…
ස්තුතියි සහො 😀 ජය
niyamai.digatama karagena yamuuuuuuuuuu
සුභම සුභ උපන් දිනයක් වේවා…!
ඒ වගේම අපිට මේ සබ් දාල දෙන අපේ සහෝලා හැමෝටම ගොඩක් තුති, ඔයාලා නිසයි අපේ මංසල මේ තරම් දුරක් ආවේ…
හැමෝටම ජය.
අමතක උනා, දැන් මංසලේ පේජ් එක ලස්සනයි…….
Thanks
”සුබ උපන්දිනයක් වේවා”
thanks………….
Thanks…
බොහොම ස්තුතියි සහෝ…
niyamai bro..thnkz a lot
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sub walata
ELA ELA MACHO
eelazzz machan
film 1nm ela wge.onna mmth gatta. subata thanks DILUSH saho.digatama sub demu.jaya wewa…..
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Subtitle Edit
jaya wewa!!!!!
digatama subs denna
thanks 😀
Jaya wewa Suba pathum
ඕනම දෙයක් කරවගන්න 😀 😀
මරු මරු මේක බලමු හොද
කොපියක් එක්ක
හොද එකක් ආවාම සබ් ඔනි ඒ කොපියටත් හොදේ
සබට තුති
ඔබට ජය……..
ela saho thanks