Watch Trailer

Mr. Robot [S01E04] with Sinhala Subtitles | යක්කු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම ආව මේ දවස්වල ජනප්‍රියම TV Series එක වන Mr.Robot හි 4වෙනි එපියේ සබ් එකත් අරගෙන. මේකේ ඇත්ත නම වෙලා තිබ්බේ ”eps1.3_da3mons.mp4” කියන එක. ඇත්තම කිව්වොත් මේකේ එපිසසෝඩ්ස් වල තියෙන නම් ටිකත් බලන එක වටිනවා. කලින් එපියේ නම් රේටින් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ. කට්ටිය නම් කියන්නේ මේ දවස් වල එන ම…

Mr Robot TV SE1

ඔන්න ඉතින් අදත් මම ආව මේ දවස්වල ජනප්‍රියම TV Series එක වන Mr.Robot හි 4වෙනි එපියේ සබ් එකත් අරගෙන. මේකේ ඇත්ත නම වෙලා තිබ්බේ ”eps1.3_da3mons.mp4” කියන එක. ඇත්තම කිව්වොත් මේකේ එපිසසෝඩ්ස් වල තියෙන නම් ටිකත් බලන එක වටිනවා. කලින් එපියේ නම් රේටින් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ. කට්ටිය නම් කියන්නේ මේ දවස් වල එන මුල් එපි ටිකේ පදනම දාන එක තමයි වෙන්නේ. එත් ඉතින් ඒවත් ආතල්.හැකර් කෙනෙක්ගේ මානසික තත්වේ ඉඳල අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේකේ වැඩේ වෙන්නේ මට පේන විදිහට. හරි අපි කතාවට බහිමුකො එහෙනම්.

මතක ඇතිනේ ගියපාර අපේ ලක්ෂික සහෝ ගෙනාපු එපිසෝඩ් එක ”eps1.2_d3bug.mkv”එකේ වෙච්ච දේවල්, Elliot පට්ට අවුලෙන් ඉන්නේ එයාගේ මත්ද්‍රව්‍ය දෙන කෙනාට දෙන කෙනාව පොලිසියට අල්ලලා දීපු එක නිසා.සහ ඊට කලින් එපියේ Robot, එයාව තල්ලු කරනවත් මතක ඇති නේ. කොහොම හරි ඊටපස්සේ Robot එනවා Elliot ව හොයාගෙන AllSafe එකට. ඊටපස්සේ කියනවානේ හැමදේටම යතුර වෙන්නනේ Elliot නිසා එයා නැතුව වැඩ කරන්න බෑ කියල fSociety කරපු Steel Mountain එකට ගහන වැඩේ නවත්තනව කියලා. ඊටපස්සේ Elliot හිතනවා හරි දැන් fSociety නැති නිසා මුළු ලෝකෙටම පේන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් එයාගේ වැඩ කරගෙන යන්න හරියටම Tyrell Welick කරනවා වගේ. කතාවේ විදිහට නම් එයාගේ බග් එක හංගන්න. කොහොමහරි fSocietyලා Elliotගේ බග් එක හැමෝගේම ඉස්සරහ එලියට දානවනේ. ඊටපස්සේ Elliot තීරණය කරනවා ආයේ Steel Mountain ගහන වැඩේට fSociety එකට එකතු වෙන්න. අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉඳලා. රි එහෙනම් කට්ටිය බලමුකෝ මොකද වෙන්නේ කියලා ඊටපස්සේ. සමහර වචන සිංහලෙන් නැතුව තිබ්බ විදිහටම දැම්ම. මොකද ඒවා වල සිංහල තේරුම දැම්මොත් බලන කෙනාගේ රසයට බාදා වෙන නිසා. නිකන් Mouse එකට මූසිකය කිව්වම නිකන් පොල්ලෙන් ගැහුවා වගේ නේ. අන්න ඒ නිසා.එහෙනම් ඔයාල හැමෝටම සහ බිස්කොප් මන්සලට ජයෙන් ජය. ලබන සතියේ ලක්ෂික සහෝ “eps1.4_3xpl0its.wmv”එපියේ වැඩේ කරයි.ඊටපස්සේ සතියේ “eps1.5_br4ve-trave1er.asf” එක්ක හමු වෙමු! සුභ!!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S01E04.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,982 downloadsDownload Mr-Robot-S01E04-baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episodes              Next Episode >>

Subtitles by

Doxi

Subtitles

6,982 downloadsDownload Subtitles47 KB

41 comments

  1. axl

    ela machan. ikmanta sub karata

    1. Doxi

      ඉක්මන් කරපු නිසා අවුල් නම් ඇති පැලෙන්න.අහුවුනොත් කියන්න හොඳේ

    2. Anushka

      අවුල් තිබුනට කමක් නෑ සහෝ..
      බොහොම ස්තුති...!!

  2. R.D

    Ela.Thanks man..............

  3. නලින්

    ස්තුතියි සහෝ... එනකල් බලාගෙන හිටියේ...

    සබ් එකේ අවුලක් එනෝ... පෙඩ්ඩක් බලන්න

    1. Doxi

      මොන වගේ අවුලක්ද එන්නේ?

  4. nj

    ela, jaya veva!!!

  5. Raveen

    thanks bro sub ekata

  6. sandeera

    thnks bro

  7. kalana

    pattama series 1k tm.sub 1 thanks.ela

  8. Channx

    Sahoo elakiri. oka denakam thamai eye edala balagena hitiye. Thank you.

  9. මධුකප්‍රිය පෙරේරා

    අම්මෝ මේකේ දැන් යක්කුත් ඉන්නවදෝ??
    මොකා උන්නම මොකද ඔන්න එහෙනම් අපිත් බාගත්තා..
    ස්තුතියි

    1. Doxi

      බලන්නකෝ, යක්කු ඉන්නේ කොහෙද කියලා Elliot කියලා දෙයි! ;)

  10. chathuka

    @ thnx machan!@

  11. Thanu

    Thanku saho

  12. jagath

    ස්තුතියි උපසිරසියට.

  13. Kulanjana Maduranga

    niayamai…thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. thisal

    ස්තුතියි සහෝ...

  15. VisH

    බොහොම ස්තුතියි මචං :) (y)

  16. lakmal

    thanq yoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  17. sura

    yaluwane mata ( MPC HC-syntax error at line 749 ) kiyala enawanee. mokada karanne...... HELP ME
    PLS

    1. දිනූ

      මටත් මේ අවුලම එනවා.. plz help

    2. sura

      අඩේ අපිට උදව් කරන්න කවුරුත් නෙද්දෝ,,,,,,,,

  18. ඉසුරු

    තෑන්ක්ස් සහෝ!
    කතාවනම් එල!

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. lakshitha

    Thank You mcho..............!!

  21. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  22. Sajja

    Thnx Bro.... (Y)

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. D.Chamara

    thanks sahooo

  25. Sanjeewa

    Ela story eka machan, Thanks

  26. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ... ජය වේවා !!

  27. darshana

    tnx bro

  28. Elliot

    thanks......

  29. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  30. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  31. Anonymous

    Thnx sub ekta...

  32. ediya

    thanks for sub....

  33. Miyuru

    Elama

  34. Mano

    Godak sthuthi..Jaya wewa

  35. lasa

    meka wada na

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.