අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllDoxiFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.1/10. From 11 votes.
Please wait...

Mr Robot TV SE1

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම.

හරි ඉතින් කට්ටියට මතක ඇති නේ ගිය සතියේ වුණ දේවල් එහෙම. ගිය සතියේ එපිය නම් කොර නෙහ්? කොහොම හරි එලියට් Steel Mountain වලට ගිහින් අර raspberry pi එක සවි කරනවනේ Tyrell එක්කත් ගේමකුත් දීල. ඒ අතරේ ඇන්ජෙලාත් පොඩි ගේමක් දෙනවා ඔලීට. ෂයීලාත් අලුත් රස්සාවකට යනවා පරණ එක නැති වුණ නිසා. කොහොමහරි එලියට් raspberry pi එක සවි කරලා ඒ ගැන කියන්න ගෙදර ඇවිත් ෂයීලාව බලද්දී ෂයීලාගේ Phone එක බිම වැටිලා තියෙනවා. ඒකෙන් කතා කරද්දී වේරා කතා කරනවා එලියට්’ට. අන්න එතන ඉඳලා තමයි අද කතාව පටන් ගන්නේ. ඉතින් බලමුකෝ අද මොකද වෙන්නේ කියලා. ජය

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S01E06.HDTV.x264-ASAP[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                  All Episodes              Next Episode >>

26 thoughts on “Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

  • wedaha nehe subtitle eka

    Reply
  • Godak sthuthi..Jaya wewa

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks saho.. … jaya vewa . . . . .

    Reply
  • එල මචං.සමහර අය වැඩිය කැමති නැති උනාට මේක පට්ට series එකක්.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ayye ” Viper ” TV Series ekath dandako

    Reply
  • සබ එළ ආ.. එළටම සෙට් වෙනවා
    මැද හරියේදී Time පොඩ්ඩක් පස්සට ගිහිල්ල
    සබට බොහොම තුති!!

    Reply
  • බොහොම ස්තුතියි මචං 🙂

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි Doxi සහෝ 🙂 ජය වේවා !!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    Reply
  • Buddhika Nelum

    I am first 🙂 Thank you very much for the sub …….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *