අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළක්‍රියාදාමකැලුම් රණවකචිත්‍රපටිනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

Mumbai Police (2013)ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට. Rosshan Andrrewsගෙ අධ්‍යක්ෂණයෙන් Prithviraj, Jayasurya, Rahman රංගනයෙන් දායක වුණ 2013 මැයි 13 වෙනිදා නිකුත් වුණ Mumbai Police චිත්‍රපටය තමා අද මම අරගෙන ආවේ. Mumbai Police ඇත්තටම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. අන්තිම විනාඩිය වෙනකම්ම මොකක්ද වෙන්නෙ, මොකක් වෙයිද, කියලා පොඩ්ඩක්වත් මඟහැරගන්න හිතෙන්නෙ නැති චිත්‍රපටියක් තමා Mumbai Police කියන්නෙ. 7.4/10 ක් වගේ ඉහළ මට්ටමක IMDb අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒකෙන්ම ඔයාලට චිත්‍රපටය ගැන යම් සහතිකයක් ලබාගන්න පුළුවන්නෙ. ඉතින් එහෙනම් අපි දැන් කතාව පැත්තට ටිකක් හැරෙමු.

ACP ඇන්ටනී මෝසස් නැත්නම් මැර මෝසස් කියලා හඳුන්වන පොලිස් නිලධාරියා අනතුරකට ලක්වෙන දර්ශනයකින් තමා චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. මේ අනතුරේදි එයාගෙ මතකය නැතිවෙනවා. ඒත් අනතුර සිදුවෙන්න කලින් එයා හොයාගන්නවා එයාගෙ යාළුවා ACP ආර්යන් ජෝන් ජොකොබ්ගෙ මරණයට වග කිව යුතු පුද්ගලයව. ආර්යන්ව මරා දමන්නෙ දාක්ෂිණ්‍ය සම්මාන උලෙළදි ස්නයිපර් ප්‍රහාරයක් මඟින්. ඇන්ටනි මෝසස් සහ එයගෙ මස්සිනා පොලිස් කමිසනර් ෆර්හන් සහ ආර්යන් හොඳම යාළුවො. ඉතින් ආර්යන්ගෙ මිනීමැරුම ගැන හොයන්න ෆර්හන් පත් කරන්නෙ ඇන්ටනිව. ඇන්ටනී මිනීමරුවා හොයාගත්තත් ඒක දැනුම්දෙන්න කලින් සිදුවුණ අනතුරෙන් මතකය අහිමිවෙලා. රෝහලෙ ඉඳන් එන ඇන්ටනීගෙ මතකය අහිමිවීම ගැන දන්නෙ ෆර්හන් සහ ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා විතරයි. ඒක රහසක් විදිහට තියාගෙන ෆර්හන් කරන්නෙ ආයෙ ආර්යන්ගෙ මරණය ගැන හොයන්න ඇන්ටනීට භාර දෙන එක. ඉතින් මතකය සම්පූර්ණයෙන්ම අහිමි වුණ ඇන්ටනී තමන්ගෙ මිතුරාගෙ මිනීමැරුම ගැන ආයෙත් හොයන්න පටන්ගන්නවා. හැමදේම මුල ඉඳලා පටන්ගන්න ඔහුට සිද්ධවෙනවා. ඒ අතරෙ මතකය අහිමි වීම රහසක් හැටියට තියාගන්නත් ඔහුට සිද්ධවෙනවා. ඉතින් ඇන්ටනීට සාර්ථක වෙන්න පුළුවන්වෙයිද? තම මිතුරාගෙ මිණීමරුවව හොයාගන්න ඇන්ටනිට හැකිවෙයිද? ඔන්න තියෙනවා ඔයාලට කුතුහලය පිරුණු කතාවක් බලන්න අවස්ථාවක්. වෙනස්ම කතාවක්.

මේ චිත්‍රපටයත් වෙනදා වගේම මට කරන්න භාර දුන්නෙ අපේ විකියා සහෝදරයා. උපසිරැසි නිර්මාණය කරලා අහවර කරන්න ටිකක් කල් ගතවුණා. වැඩ රාජකාරි කීපයක් නිසා. ඒකට ඔයාලගෙන් සමාව අයදිනවා. එහෙනම් ඔයාලට චිත්‍රපටය රසවිඳින්න ඉතිරි කරලා තවත් අලුත් චිත්‍රපටයක් සමඟින් ළඟදිම මුණගැහෙන බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා.

යන්න කලින් තව දෙයක්:

හිතන දේ සිදු නොවෙන්න පුළුවන්. සිදුනොවෙන දේ හිතෙන්න පුළුවන්. අවසානයෙදි සියල්ල නිරවුල් වෙද්දි ආර්යන්ගෙ ඝාතකයා ඔබව මවිත කරාවි..

එහෙනම් ඔබට ජය..!!!

Mumbai Police (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/YitjrX” type=”icon” “center” newwindow=”yes”] 660 MB කොපිය මෙතනින් බාගන්න[/button]
F507CE9C66D55BD618327DCC99463064F3DF23F1
[button link=”http://goo.gl/eJFzKh” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
828164187BFE2954F502E91968C2E52ECAAEF6DB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

82 thoughts on “Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

  • isurweerakkodi

    Thanks 🙂 🙂

    Reply
  • Anonymous

    Thankz mchn sub ekata.

    Reply
  • මොළ කකුලුස්

    Patta film එක…උඩ තියන විස්තරයට ත්,subtitles වලටත් ගොඩක් ස්තුතියි..ජය වේවා.

    Reply
  • Bandarajbandara

    Thanks Bro sub ekata

    Reply
  • Manjula Senaratna

    පට්ට අහ්
    තැන්ක්ස් යාළුවා

    Reply
  • chathurangi93

    Sub1tai film1tai gdaaak thankz! Arjun reddy denna barida bro? Nota film1th awa. Arjun Reddy1i Geetha Govindam film1i enakan balan innawaaa. Thankz gdaaaakk

    Reply
  • Rajith Fernando

    Ane ban puluwannam kawuru hari meke admin kenek balapanko 660mp torrent eka weda nene..:(

    Reply
  • THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • supiri film ekak thama ela thanks (Y)

    Reply
  • Rajith Fernando

    Machan meke 660mb copy ake link 1ka wedada ban?

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • අනේ කරුණාකරලා අලුත් දෙමළ ෆිල්ම්ස් ටිකක් දන්නන්කෝ ???

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    1බොහොම ස්තුතියි කැළුම් සහෝ..

    Reply
  • dasun merlin

    a yalu mama kemathi tamil film walalath song wala sinhala sub tiyenawanam puluwannam eka karanna

    Reply
  • Niyama movie ekak!

    Thank you bro 🙂

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ප්‍රමාදයට සමාව. ජය෴෴ 😛 😛

    Reply
    • කැලුම් රණවක

      😀

      Reply
  • mudiya / මුදියා

    කැලුම කාලෙකින් ෆිල්ම් එකක් දීල තියෙන්නෙ.කතාවෙ හැටියට නම් බලන්නම වෙයි වගේ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
    • කැලුම් රණවක

      ෆිල්ම් එක නම් නියමයි මුදියා.. 🙂

      Reply
  • ශාන් විමුක්ති [ විමා]

    කැලුමා එල හොදේ
    සබට බොහොම තුති
    සමාව පමාවට අදහසක් දක්වන්න

    Reply
    • කැලුම් රණවක

      🙂

      Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • Thanks Sahooo hoda film ekak wageee…..

    Reply
  • thank u yaluwa mata puluwannam kiyala denna puluwanda dvd rip walata thiyana sub file eka kohomada brrip walata hadanna kiyala

    Reply
  • බොහොම ස්තුත්යි සහෝ…

    Reply
  • ela ela jayen jaya saho.!!!!!!!!!!!!!!

    Reply
  • hoda ekak wage…..thnx saho

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ වැඩ රාජකාරි අතරතුරේදිත් මේ චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින් ලබා දුන්නට.. ජයවේවා!!!

    Reply
  • ඩොක් අයියා

    මෙන්න මේකටත් සබ් එකක් දාන්න මල්ලියෝ

    Tum Hi Ho (Aashiqui 2)

    Reply
    • කැලුම් රණවක

      Aashiqui 2 ෆිල්ම් එකට අපේ හේවා සහෝ සබ් කරලා තියෙනවා.
      ඒ සබ් එකේ Tum Hi Ho සොන්ග් එකේ සබ් එක තියෙනවා සහෝ.. 🙂

      Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

    Reply
  • ඩොක් අයියා

    දැනට තැන්කු, විස්තර ෆිල්ම් එක බලලම කියන්නම් සහෝ

    Reply
  • ela Machan Jaya wewa!!!!!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය කොල්ලා………….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    bole meka දෙමල එකක් නොවැ…
    මම හිතන් උන්නේ හින්දි එකක් කියලා.
    ට්‍රේලරේ දැක්කම දන ගත්තේ…
    හත්යිලව්වයි….

    Reply
    • කැලුම් රණවක

      සහෝ..මේක දෙමල නෙවෙයි..මලයාලම් ෆිල්ම් එකක්..
      දෙමල ෆිල්ම් වලට වඩා තාත්වික නිරිමාණ තියෙනවා මලයාලම් ෆිල්ම් අතරෙ.
      අරන් බලන්න..දෙමල එකක් කියලා හිතෙන්නෙ නෑ..

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta wage macho me kathawa nam…
    onnna baanna dammaa ara anthima chedaya nisaa ma…
    dan laga nawana eka adu wela wage neh…
    jaya wewa….

    Reply
  • Ela mekath blnna onee..white house down webrip ekak avillaneee…sub eka dennakooo

    Reply
  • Thanks very much…http://yify-torrents.com/browse-movie wala
    honda films thiyanawa.aluth ewa..
    old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks again…wasanaweewa..pinsiduweewa…

    Reply
    • සහෝ, කමෙන්ට් එකට ලින්ක් දාපුවාම ඔයාගේ ඒවා ඔටෝම ස්පෑම් ගොඩට යනවා. දිගටම ස්පෑම් ගොඩට ගියොත් ඔයාව ඔටෝම බෑන් වෙන්න පුලුවන්. ඒ නිසා මෙහෙම ලින්ක් දාන්න එපා කමෙන්ට් එකට.

      ඒවගේම මේ yifi සයිට් එක ගැන අපි දාන්නවා. ඒ වගේම අපි සබ් එක දෙන වෙලාවට yifi ගෙ ටොරන්ට් තිබ්බොත් අනිවා ඒකෙන් තමා ටොරන්ට් එක දෙන්නේ… 🙂

      Reply
  • thnks kiwa onna eahenam
    sub 1ta thanks

    Reply
  • #ChalinduDeshan (කිනා)

    ඕං ඉතිං ඒකෙත් හැටි බලාංකෝ කැලුමෝ.
    උබ ඉදලා ඉදලා එකක් ගේද්දී ගෙනාවේ,
    අපි ඉදලා ඉදලා බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නොවෑ.
    එලනේ ඈ.
    ස්තූතියි.
    අනිව බෑමක්.
    ජයවේවා!

    Reply
    • කැලුම් රණවක

      🙂

      Reply
  • mihin ලංකා

    බොහොම තුති සහෝ

    Reply
  • chamath cafe

    පට්ට පට්ට සුපිරි එකක් බස්සලා තියෙන්නේ මේ

    Reply
  • thanx bro…niyamay…..mechchara ekmanata dipu1ka gena satutuy…thanx bro….WELL DONE!!!!!!!!!!!!!!!

    Reply
  • supiri meywa nam aniwa balanwa kohomath jaya!

    Reply
  • Thanks machan elama thama

    Reply
  • එරංග

    එලස් ගත්තා

    Reply
  • නියමම පහරක් මේ බස්සලා තියෙන්නේ අනිවා බැලීමක් මේක නම්

    Reply
  • niyamai yaluwa oya dena films pattta

    Reply
    • කැලුම් රණවක

      බොහොමත්ම ස්තුතියි සහො..

      Reply
  • නුවන් හසංක

    නියමයි සහෝ
    නියම කතාව
    ජය වේවා!

    Reply
  • elane hoda film wage aniwa balanna one

    Reply
    • කැලුම් රණවක

      බොහොම ස්තුතියි..සහෝ..
      ඔයලගෙ අදහස් තමා අපිට පන්නරයක් වෙන්නෙ ඉදිරියට..

      Reply
  • rakitha ranathunga

    maxxa film ekakne
    thanks sub ekata

    Reply
  • niyama story akak ne machan thaz

    Reply
  • සුපිරිම කතාවක් වගේ 🙂

    Reply
  • කැළුම්

    මම 2 අද පට්ටම ෆිල්ම් එකක් වගේ

    Reply
    • කැළුම්

      එළනේ

      Reply
    • එරංග

      Thanks speed link

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *