අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයවික්‍රමාන්විතසිංහල උපසිරැසිහින්දි

Murder Mubarak (2024) Sinhala Subtitles | ඝාතනයට සුභ පැතුමක් [සිංහල උපසිරැසි]

Rating: 5.9/10. From 11 votes.
Please wait...
Murder Mubarak (2024) Sinhala Subtitles

ආයුබෝවන්, පිට පිටම වාගේ හිංදි චිත්‍රපට කීපයක් දුන්නා. මෙන්න තව එකක්. මේක කරන්නෙ කිහිප දෙනෙකුගෙ ඉල්ලීම අනුව. IMDB 5.9 ක අගයක් ගත් මෙය mystery thriller ශානරය යටතේ මෙන්ම black comedy එකක් ලෙසද හඳුන් වන්න පුළුවන්.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට සිය යටත් විජිත වලට දායාද කරන ලද සුවහසක් දේ අතර යටත් විජිත මානසිකත්වය සහිත කළු සුද්දන් සහිත සමාජයක්ද බිහි කලා. ඉන්දියාවේ දිල්ලි නගරයේ මෙවැනි ජන සමූහයක් එක් රැස් වීමට යොදාගත් මධ්‍යස්ථානයක් Royal Delhi Club (ප්‍රබන්ධයකි) නම් සුද්දන්ගෙන් ශේෂ වූ ගරු ගාම්භීර සමාජ ශාලාවක සිදු වූ මරණයක් සම්බන්ධ කතා පුවතක් මෙය. සමාජයේ ඉහළ ස්ථරවල පිරිසකගේ සාමාජිකත්වය සහිත මේ සමාජ ශාලාවේ සිදුවන සේවකයාගේ මරණය විමර්ශනය කිරීමට මධ්‍යම පාන්තික අපූරු පොලිස් නිලධාරීන් දෙපළක් පැමිණෙනවා. මෙය අනතුරක්ද නැතහොත් මිනී මැරුමක්ද? මේ ගැට එකිනෙක ලිහද්දී සමාජයේ ඉහළ පැලැන්තියේ සාමාජිකයින්ගේ ජීවිත වල සැඟවුනු තොරතුරු රාශියක් නිරාවරණය වෙනවා. අවසානයේ කුමක් වෙයිද?

හොමො අජානියා අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටයේ පන්කජ් ත්‍රීපති, සාරා අලි ඛාන්, කරිෂ්මා කපූර්, සන්ජේ කපූර්, ඩිම්පල් කපාඩියා ආදී නළු නිළියන් රඟපානවා.

එහෙනම් අපි තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Murder Mubarak (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Murder Mubarak (2024)  Sinhala Subtitles

7 thoughts on “Murder Mubarak (2024) Sinhala Subtitles | ඝාතනයට සුභ පැතුමක් [සිංහල උපසිරැසි]

  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Finally.. thank you bro.

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • HASANKA KUMARA

    Silence 2 film ekata sub dannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *