My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 07] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]
කතාවේ හත් වෙනි කොටස තමයි මේ යන්නේ.ගිය පාර කොටසේදී මතක ඇතිනේ,සෝන්ග් යි කියන්නේ සෝ හ්වාගේ පුනුරුප්පත්තිය වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක් වුනා කියලා.සෝ හ්වාගේ කොන්ඩ කට්ට දැකපු සෝන්ග් යිට ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා. ඒවගේම එදා සෝන්ග් යිගේ උපන්දිනේ නිසා හ්යේ ක්යෝන් හදන්නේ එයාව පුදුම කරන්න වගේම එයාට ආයෙමත් සැරයක් යෝජනා කරන්න. හැබැයි මෙදා පාර යෝජනා කලාම සෝන්ග් යිගේ හැසිරීම ටිකක් විතර වෙනස්.ඇත්තටම එයා හදන්නේ හ්යේ ක්යෝන්ට කැමතියි කියන්න. ඩොමින් ජුන්ට,සෝන්ග් යි හ්යේ ක්යෝන්ගේ යෝජනාව පිළිගන්න එක අහගෙන ඉන්න බැරි නිසා,එයා කාලය නතර කරලා එතනින් යනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3547 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
[/box]
මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති සභො!
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~
බොහොම ස්තූතියි සහෝ
Niayamai Saho Jaya Wewa!!!!!!