අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නමධුභාෂණ බණ්ඩාරසිංහල උපසිරැසි

Nancy Drew and the Hidden Staircase (2019) Sinhala Subtitles | අභිරහස් විසදන රහස්පරික්ෂක නැන්සි ඩෲ [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 50 votes.
Please wait...

ඉතින් මේ පාර අරන් ආවෙ මේ වසරේ නිර්මාණය උන චිත්‍රපටයක්. නැන්සි ඩෲ..ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේ චරිතෙ. Carolyn Keene කියන ඇමරිකානු ජාතික ලේඛිකාවගේ තෙලිතුඩෙන් බිහි උන නැන්සි ඩෲ පොත් මාලාව ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක්. ලොව පුරා භාෂා තිස් පහකට අධික ප්‍රමාණයකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොත් මාලාව සිංහල භාෂාවෙනුත් නිකුත් කරලා තියෙනවා.කැරොලින් මේ පොත් මාලාව ලියන්නෙ 1930 ඉදන් 1986 දක්වා. ඊටපස්සෙ 2004 දි ආයෙත් අලුත් පොත් මාලාවක් එළිදැක්වෙනවා. ඉතින් අදටත් ලොකු පොඩි කවුරුත් මේ පොත් රසවිදිනවා. හරි අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.

නැන්සි ගොඩක් අභිරහස් වලට, රහස් පරික්ෂක වැඩ වලට කැමති අවුරුදු 16ක පොඩි ගෑණු ළමයෙක්. අම්මගෙ මරණයෙන් එයයි තාත්තයි චිකාගෝ වල ඉදන් පස්සෙ රිවර් හයිට් වලට එනවා. ඉතින් මෙයාට ෆ්ලෝරා කියන වයසක ගෑනු කෙනාගෙ ගෙදර හොල්මන් කරන අභිරහසකට අත ගහන්න ලැබෙනවා. ඒත් අන්තිමේදි නැන්සිටයි එයාගෙ බෙස්, හෙලන්, ජෝජ් කියන යාළුවො ටිකටයි වෙනම අබිරහසක් විසදන්න වෙන්නෙ. මං කතාව වැඩිය කියන්න යන්නෑ, මොකද ලොකු මේ චිත්‍රපටියෙ ලොකු කතාවක් නෑ.

කොහොමහරි නැන්සි ඩෲ චිත්‍රපටි වල මුල්ම චිත්‍රපටිය මේකනම් නෙමෙයි. පළවෙනි එක 2007 දි Nancy Drew නමින් නිකුත්වෙන්නෙ. ඊටපස්සෙ තමයි 2019දි මේ චිත්‍රපටිය එළි බහින්නෙ.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Katt Shea. IMDb අගය 5.7ක් සහ Rotten Tomatoes 64%ක්. Drama/Mystery ගණයට අයත් වෙන මේ චිත්‍රපටියෙ ධාවන කාලය පැයයි විනාඩි 29ක්. Ellen DeGeneres, Jeff Kleeman, Chip Diggins කියන අය තමයි නිශ්පාදකයින්. Warner Bros Television සහ A Very Good Production සමාගම්වල එකතුවෙන් තමයි මේක නිපදවලා තියෙන්නෙ. It චිත්‍රපටියෙන් හැමෝම අදුනගත්ත Sophia Lillis තමයි නැන්සි ඩෲට රංගනයෙන් දායක වෙන්නෙ. Laura Slade Wiggins, Linda Lavin, Sam Trammell, Zoe Renee, Mackenzie Graham ආදී නඵ නිළියන් රැසකුත් මේ චිත්‍රපටියට දායක වෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

මේ ලිපිය ලියන්නෙ නම් සතුටුදායක මොහොතකනම් නෙමෙයි.ලෝකෙම අවධාණයට ලක්උන ලංකාව කැළබුව කතෝලික දේවස්ථාන වලටයි අනෙකුත් පොදු ස්ථාන වලටයි එල්ලවුන බෝම්බ ප්‍රහාර ගැන දන්නවනෙ. ඉතින් ඒ ප්‍රහාර වලින් මියගිය අයව බොහොම කණගාටුවෙන් මේ වෙලාවෙ සිහිපත් කරනවා.😢ඉතින් සාමකාමී වාතාවරණයක් එක්ක තවත් බයිස්කෝප් එකකින් ඉක්මනටම හමුවෙමු, ජයවේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

45 thoughts on “Nancy Drew and the Hidden Staircase (2019) Sinhala Subtitles | අභිරහස් විසදන රහස්පරික්ෂක නැන්සි ඩෲ [සිංහල උපසිරසි සමඟ]

  • nancy drew tv series ekatath sinhala sub dennako

    Reply
  • Kaveeth Manodya

    nancy derw tv series ekatath sub dennako plz

    Reply
  • Nancy drew tv series එකටත් පුළුවන් නම් සිංහල සබ් දෙන්න.

    Reply
  • Thanks machn great work

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • eranda weerasinghe

    thanx bro, jayawewa

    Reply
  • vidurangarachitharachitha

    ela bro…thnxx

    Reply
  • bohoma sthuthi me sinhala upsirasiya api venuven genawata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • McMillanStyles

    Thanks bro ❤️

    Reply
  • Rasika Sanjeewa MT

    than k U Bro

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Thank you sub ekata.. 🙂

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Pramukmili

    thanxx bro……..

    Reply
  • Altair nadun

    to all the boys i loved before me flim ekata sub eka denna puluwanda?

    Reply
    • madhubashana bandara

      balannam saho

      Reply
  • Naween Lakshan

    Thanks for subtitle !!

    Reply
  • akalankagayan

    Thnx………..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • thathsaragayan

    දානකම් බලන් හිටියේ සබ් එක Thank ගොඩක්

    Reply
  • malithmadhushan45

    උපසිරසට තුති සහෝ දිගටම දෙමු

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Suranga.Welege

    Thnk you stay safe may god bless you

    Reply
  • THANKS…………….

    Reply
  • parindyabopage

    Thanks aiyee film eka download karala sub eka denakn bln hitiye,,,

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *