Narcos [S01 : E06] Sinhala Subtitles | වෘකයො සහ බැටළුවො [සිංහල උපසිරැසි] [18+]
හොදයි එහෙමනම් කට්ටිය එකතු වෙලා උපසිරසි ලබාදෙන මේ කතාමාලාවේ 6වෙනි කොටස බාර වුනේ ඔන්න මට තමයි. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.
ඔන්න අද ස්ටීව් සැලැස්මක් ගහනවා තමන් ගැන ඔත්තු බලන සෙට් එකේ ඇස්වලට වැලි ගහලා එලිසාව නගරෙන් පිට කරන්න. කොහොමින් හෝ ඉතාම සාර්ථකව මේ සැලැස්ම සිද්ධ වෙනවා. ඔය අතරේ ස්ටීව්ගෙ මිත්‍රයා පෙන්‍යා සර්ච් බ්ලොක් එක එක්ක ගාචාව අල්ලාගැනීමේ මෙහෙයුමක නිරත වෙලයි ඉන්නෙ ඔන්න. ගාචාව අල්ලගෙන ගාචා මාර්ගයෙන් එස්කොබාර්ව අල්ලාගැනීම තමයි සැලැස්ම වෙන්නෙ. ඉතින් ගාචා ඉන්න තැන පාවා දෙන්නෙත් ගාචාගෙ ළගම ඉන්න කෙනෙක් තමයි.
ඔය අතරේ එස්කොබාර් කූට සැලැස්මක නිරත වෙනවා ජනාධිපති අපේක්‍ෂක ගැවිරියාව විනාශ කරලා දාන්න. ඉතින් ස්ටීව්ට කොහොමින් හෝ හෝඩුවාවක් හොයාගන්න ලැබෙනවා ගැවිරියාට විරුද්ධව එස්කොබාර් කරගෙන යන සැලැස්ම මොකක්ද කියලා අනුමාන කරන්න. එස්කොබාර්ගෙ සුදානම වෙන්නෙ ගැවිරියාට බෝම්බයක් තියන්න.හොදයි එහෙමනම් පෙන්‍යාගෙ ගාච අල්ලාගැනීමේ මෙහෙයුමත් ස්ටීව්ට සාර්ථක ලෙස ගැවිරියාව බේරගන්නටත් ලැබෙයිද නැද්ද කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්. එහෙනම් මේ කතාමාලාවේ මගේ කොටස අවසන්.. ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15957 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak Sthuthi..jaya wewa!
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanxxxxx bro…………..
tnanq saho sub ekata. jaya wewa….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සබ් එකට
Thanks Bro… Well Done… Please give us the subtitles of Narcos E 07, 08, 09 & 10… Than you…
thanks bro.
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank You
Thanks for sub.
tnx saho