Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]
කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂
එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම උපක්‍රමශීලිව එස්කොබාර්ගෙ වැරදි හදුනාගනිමින් කලි කාටෙල් එකේ නායකයන් තමන්ගේ මත්ද්‍රවය ප්‍රවාහන වැඩසටහන ජයටම කරගෙන ගියා. මෙඩලින් කාටෙල් එකටත් වඩා ඉදිරියට ගියා ඇත්තටම ඔවුන්. හැබයි එක තැනකින් පස්සේ එක සුවිසේෂි පුද්ගලයෙක් නිසාවෙන් ඔවුන්ගෙ ජාවාරම බිඳ වැටෙන්න පටන් ගත්ත. එතනින් පසුව තමයි වැඩේ අවුල් යන්න පටන් ගත්තෙ.
පහුගිය කොටස්වලදී අපිට දකින්න ලැබුන මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ කියල. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි නමක් ගන්නවා. ඒ සැල්සීඩොගෙ. කොහොමහරි මේක මිගෙල් විශ්වාස කරන්නෙ නැහැ. ඉතිං ඩේවිඩ් කරන්නෙ තනියෙම මේක බලාගන්න එක. ඔය අතරේ පෙන්‍යා කරන්නෙ මිගෙල්ව අල්ලගන්න උත්සහ කරන එක. ඔහු දැනගන්නවා ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්න එක. ඉතිං මෙයාව හොයාගන්න මෙයා සැළැස්මක් ගහනවා. ඒවගේම තමයි මිගෙල්ව අල්ලගන්නත්. කොහොමහරි මේ ඔක්කොම වගේ කරන්නෙ ආරක්ෂක ඇමති. කොහොමහරි සැල්සීඩොගෙ කාර්ය වෙන්නෙ මිගෙල්ව ආරක්‍ෂිත නිවාසය ගාවට අරගෙන එන එක. ඉතිං මෙයා ඒක කරන අතරේ ඩේවිඩ්ට සාක්ෂියක් ලැබෙනවා සැල්සීඩො DEA ඒකෙ කට්ටිය සම්බන්ධ කරගත්තු කාරණය. ඉතිං ඔහු කෙලින්ම යන්නෙ සැල්සීඩොගෙ බිරිඳ ඉන්න තැනට. ඒවගේම ඔහු මිගෙල්ටත් කියනවා. එතනින් පස්සේ කලි කාටෙල එකේ ඉරණම අද විසදෙනවා…
එහෙම නම් ඔන්න මෙතෙක් අප ආ ගමන නම් නිමයි. අපේ සහෝදරවරු මේ වෙනකොට නාකොස් මෙක්සිකෝ කතා මාලාවට උපසිරසි ගන්වමින් පවතිනව මම මේ ලිපිය ලියන මොහොත වෙනකොටත්. වැඩි කාලයක් නොගිහින් ලගදීම ඒ සඳහාත් උපසිරසි ලැබේවි. හැබැයි ඉතිං මේ වෙනුවෙන් මගේ දායකත්වය නම් මෙතනින් අවසන් වෙනව. අලුත් වැඩකින් මං ඔයාල හමුවෙන්න එන්නම්කෝ එහෙනම් 🙂 !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9083 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
සබ් කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanks okkotama. Jaya weva!!!
okkoma epi walata thanks. ekin ekata comments nokeruwata sorry.
thnx bro season 3tama sub gattha
බොහොම ස්තුතියි සබ් කරපු සෙට් එකටම….ආදරෙයි
aniwa
bro narcos mexican 1th sub tika kohoma hari apita set karala denna
puluwan The Wire kiyana tv series ekata sinhala sub denna. thank you
Thank you for the sub
Nacos mexican akata sub denne neddooo.aka denakam api ivasillak nethuva enne..ekmanata dennaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you for the sub, brother.
උපසිරැසි වලට බොහොම ස්තූතියි.. කට්ටියට සුබපතනවා.. තව ගොඩ ගොඩාක් ඉස්සරහට යමු
නියමයි… සබ් එකට තැන්ක්ස්…
Season 3ක් එක දිගට සබ් දීලා ඉවර කරපු එක සුපිරි…
Narcos Mexico එකටත් ඉක්මටම සබ් අරන් එමු…
Thankyou verymuch brother .
Narcos Mexico ekata sub denwda.?
සිංහල උපසිරැසියට ස්තූතියි
Bohoma ස්තූති brother..puluvannam el chapo tv series akath karannako.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසිවලට.තවත් පොඩි ඉල්ලිමක් තියෙනවා .පුලුවන් නම් පුලුවන් විදිහට මග නැවතිලා තියෙන Fear the walking dead,van helsing,i zombie කාතාවලටත් උපසිරැසි ලාබා දෙන්න කියලා ඉල්ලනවා❤❤❤