අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නරොෂීන් චාරුතසිංහල උපසිරැසි

The Gods Must Be Crazy (1980) | නැති භංහස්ථාන වෙනකම් හිනා වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.9/10. From 21 votes.
Please wait...

God Must Be Crazy (1980)

ඕං මං ආයිත් ආවා නියම චිත්‍රපටියක් අරන්. කවුරුත් දන්නවනේ මේක මොකක්ද කියලා. ටිකක් පරණ උණත් නියමෙට හිනා වෙන්න පුළුවන්. හිනාව ඇලජික් අයනම් බලන්න එපා. පුපුරයි හොදේ. පෙර පල කරපු ලිපියක් තියන නිසා ගොඩක් විස්තර කියන්න යන්නේ නෑ. මේකේ දෙවැනි කොටසත් ඉක්මනටම මම දෙන්නම්. එතකන් සුබ දවසක්. කමෙන්ට් එකක් දාලාම යන්නකෝ හොද නරක.

මීට කලින් පළ කළ ලිපිය.

මේ චිත්‍රපටියේ මූලික තේමාව වෙන්නෙ කලහාරි කාන්තාරේ ජීවත් වෙන ගෝත්‍රික ජනතාවට හා කලහාරි කාන්තරයට පැමිනෙන ආගන්තුකයින්ට සිද්ද වෙන අපූරු සිදුවීම් ! මේ අයට හරිම හිනායන දේවල් රැසකට මූණ දෙන්න සිද්ද වෙනවා !
මේ කතාවේදි කලහාරි කාන්තරෙ උඩින් ගුවන් යානෙකින් යන පයිලට් කෙනෙක් තමන් බීලා ඉවර කරපු කොකා කොලා බොතලයක් යානයෙන් එලියට විසි කරනවා ! ඒ බොතලේ වැටෙන්නේ ගෝත්‍රික ජනතාව ඉන්න ගමකට ! කවදාවත් කොකා කොලා බොතලයක් දැකලා නැති මේ ගමේ කට්ටිය හිතන්නෙ ඒක දෙවියො විසින් තමන්ට එවපු මහා පූජනීය තැග්ගක් කියලා ! ඉතින් මේ කට්ටිය බොතලෙන් හරි අපූරු ප්‍රයෝජන ගන්නවා ! ඒත් ටික දවසකට පස්සෙ මේ බොතලේ අයිතිය බෙදා ගන්න බැරුව මේ ගමේ ප්‍රශ්න ඇති වෙනවා ! ඊට කලින් කවදවත් කිසිම ප්‍රශ්නයක් මේ ගමේ ඇති වෙලා නෑ ! ඉතින් අන්තිමට ගමේ කට්ටිය තීරනය කරනව මේක නම් දෙවියන් තමුන්ට එවාපු ශාපයක් ! මේක ලෝකෙ කෙරෝලට ගෙනිහින් විසිකරන්න ඕනෙ කියලා ! ඉතින් බෝතලේ හොයගත්තු කෙනාම ඒක ලෝකෙ කෙරවලට ගෙනිහින් විසිකරන්න යන්න ඉදිරිපත් වෙනවා ! ඉතින් එයා ඒ ගමනෙදි මූණ දෙන බොහොම හාස්‍යජනක දේවල් මේ චිත්‍රපටියෙ තියෙනවා !
මීට අමතරව මේ කාන්තාරෙ ජීවත්වෙන පශු වෛද්‍යවරයෙක් හා පාසල් ගුරුවරියක් වටාත් මේ කතාව ගමන් කරනවා ! මේ වෛද්‍යවරයාට තියෙනවා අමුතුම තාලෙ අසනීපයක් ! ඔහුට ගැහැණු කෙනෙක් ලඟ ඉන්න කොට පිස්සු වැඩ කරන මරු අසනීපයක් තියෙන්නෙ ! තව එයාට තියෙනවා එයාටම හරියන වාහනයකුත් ! ඒකෙ විස්තරේ ඉතින් කියල වැඩක් නෑ ! ඔයාලම බලන්නකෝ ඒකෙ හැටි ! මේ කතාව මම බලල තියෙන හින යන කතා වලින් එකක් ! මේකෙ දෙවෙනි කතාවත් මීට නොදෙවෙනි විදියට හිනා යන එකක් ! තුන්වෙනි කතාවත් නරකම නෑ !

වැඩිපුර හිනා යාම අහිතකර අය කරුණාකර නැරඹීමෙන් වලකින්න !

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය NeoNසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Gods Must Be Crazy (1980) on IMDb

 

 

[button link=”http://tinyw.in/Jjk6″ type=”icon” “center” newwindow=”yes”] 451 MB කොපිය මෙතනින් බාගන්න[/button]

89AC5E001676CDC36EEE9665C3D4F8BF590AF452

[button link=”http://tinyw.in/MkrK” type=”icon” “center” newwindow=”yes”] 694 MB කොපිය මෙතනින් බාගන්න[/button]

58b626f407e03f9d355f8c20b376aeec8afe9bb1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

85 thoughts on “The Gods Must Be Crazy (1980) | නැති භංහස්ථාන වෙනකම් හිනා වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Prabhasara

    සුපිරිම කොමඩියක්
    ස්තූතිය

    Reply
  • Kamalnath Liyanage

    Sub Wada naa ne

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ

    Reply
  • Prageethhettipola

    නියමයි සහෝ

    Reply
  • ricadodamien

    Thank you Roshin Charutha brother & Baiscope team for the sub, loved the movie. it’s great to see these kind movies given sinhala sub. all the best to baiscope Team………..

    Reply
  • ප්‍රභාෂ

    මත සබ් එක බැවා සබ් එකට තැනක්ස්

    Reply
  • Prasad Kandamulla (චුටි මල්ලි}

    මේ ෆිල්ම් එක ගැන මට යාලුවෙක් මේ ලඟදි කිව්වා, අහම්බෙන් අද හම්බුනේ ,ෆිල්ම් එක බාල ඉවරයි,කමන්ට් එක දාන්නපොඩ්ඩක් පරක්කු උනා ,ඉතින් පට්ට ෆිල්ම් එකකට් සබ් දාපු “රොෂීන් චාරුත” සහෝට මගේ මගේ ආචාරය ……..බයිස්කෝප් අඩවියට ජයෙන් ජය ………………………..

    Reply
  • ඔන්න මම ෆිල්ම් එක බලලමයි මේ comment එක දාන්නේ………….
    මේක නම් සුපිරියි හොඳේ……………….
    මේ වගේ හොඳ පරණ ෆිල්ම් එකකට මෙච්චර download සහ comments තියෙනවා දකින්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්……………..
    මේක නම් රජ බඩුවක්…………
    තවත් මෙවැනි හොඳ ෆිල්ම් ගේන්න දිරිය ශක්තිය පතනවා……..
    ඔබට ජය…………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ මේකට සබ් දුන්න එකනම් සුපිරි, ජයවේවා.

    Reply
  • me film 2 kalin balala thiyenawa. sub ekka ayeth balanawa. thanks

    Reply
  • jayanandana

    meka maru film eka machan kalin balalthiyanawa, me para sub ekath ekka balanawa , jayawewaa,,,,,

    Reply
  • Isuru Induwara

    patta film aka anit awat demu

    Reply
  • Saketha Pulasthi

    ‍හම්‍‍මෝ මේ‍ක ‍එච්‍‍ච‍ර භ‍යා‍න‍ක Film ‍එ‍කක්‍‍ද? 🙁

    Reply
  • Saketha Pulasthi

    ‍හම්‍‍මෝ ‍එච්‍‍ච‍ර Film ‍‍භ‍යා‍න‍ක ‍එ‍කක්‍‍ද? 🙁

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි කොල්ලො……….
    ඔන්න මාත් සබ ගත්තා. දෙකත් ඉක්මනට ම දෙමු.
    බොහොම ස්තූතියි.

    Reply
  • patta mcn thanks sub ekata mama 2 nam balala ne, ikmanata ekath denna hode… god blz

    Reply
  • supiri fillm ekakne.. sub ekata thanks..

    Reply
  • Thanks Roshi………..Saho

    Reply
  • මම මේක බාර ගෙන මගක් කරලා තිබුනෙ.මෙකෙ දෙකත් බරගෙන තිබුනෙ.කමක් නෑ සහෝ ඔයා මේක කරන්න.ජය!

    Reply
  • Keshan Wasala

    මේකාගේ මූන දැක්කම බ්ලන්නමයි හිත !! 😀
    ඔන්න එහෙනම් සබ ගත්ත සහෝ .. 🙂

    Reply
  • රොෂීන් චාරුත ගොඩක් ස්තුති මේකේ අනිත් ඒවගෙත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්

    Reply
  • I watched this one, great film. Waiting for 2nd!!

    Reply
  • sujith lasantha

    ela. onna mat gatta

    Reply
  • රොෂීන් චාරුත

    ස්තුතීයි සියලු දෙනාට. මම පාර්ට් 2 ඉක්මනට දෙන්නම්. වැඩ ටිකයි තියෙන්නේ එකේ

    Reply
  • බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • .සබ් දෙන එකටනම් ස්තුතියි….මේ වගේම Smallville එකත් දෙන්න සහෝ.

    Reply
  • anith film tiketh podi file tikak hoyala denna 400mb wage.. pls…

    Reply
  • නලින්

    ස්තුතියි රෝෂින් සහෝ

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • හඳයා

    පට්ට ෆිල්ම් එක මම වර්ශන් දෙකම බැලුවා අරන් බලන්න යාළුවනේ ඩවුන්ලොඩ් කලාට කිසිම පාඩුවක් නෑ

    Reply
  • part 2 ekatath sub oneeee. thanks

    Reply
  • ස්තුතියි සහෝදරයා මම මේක හොයන්න ගොඩක් දැඟලුවා ……

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේ ෆිල්ම් එක ගැන අහල තියනවා ඒත් බලලා නෑ…
    මට මේක බලපු යාළුවෙක් කිව්වා මේක නියම එකක් කියලා…
    දැන් ඉතින් සබත් එක්ක බලන්න පුළුවන්…
    තෑන්ක්ස් සහෝ…. සබ් එකට….

    Reply
  • ලංකාවේ ශිල්පීන්ට කොමඩි කියන්නේ මොනවද කියල ඉගෙන ගන්න හෙඳ චිත්‍රපට දෙකක්. මොකද මේකෙ කට ඇද කරල ඇඟ ඇද කරල විහිලු මවන්නේ නෑ. මුහුන දෙන සැබෑ සිද්ධි තුලින්ම හාස්‍ය ඉබේ උපදිනවා. ඒ වුනාට 3 නම් ජරාවක්

    Reply
  • lifedhanushka

    Mama me film eka pody kale balala thiyanawa godak lassana ekak meke 1.2.3.4 wenakan movie eka thiyanawa.. thks mewage lassana movie hoyala api ekka beda ganna ekata..
    tHkS.. keep it up…. Ela Ela… Jayawewa..

    Reply
  • Shashi Fernando

    නැති භංහස්ථාන වෙනකම් nam hina yanne naha, aduma tarame poddak wat, gin jokes tikak nam tiyenawa lassanata. 😛

    Reply
  • Madhuhansa

    I’m also like Comedy films. Real Work………

    Reply
  • best film one of the best ever seen

    Reply
  • සමන් කලුබෝවිල

    banawa……. awlak ne fun ganna mona thahanchida..? thanks gura.

    Reply
  • ආ එකපාර ෆිල්ම් 3ක්ම බෑවෙන්න.
    බෑවා වගෙ නෙවෙයි නේ මෙවා බලන්න වෙලාව හොයා ගන්න එක. 😛

    Reply
  • පුබුදු

    මේක මාත් බැලුවා සිරාම ෆිල්ම් එකක්. ඇත්තටම කොමඩ් කියල කටක් ඇරල කියන්න පුළුවන්.

    Reply
  • 1,2 නම් බලලා තියෙනවා. නියමයි.
    තුන්වෙනි එක බලලා නැහැ. බෑවෙන්න දැම්මා.
    ස්තූතියි….

    Reply
  • One of great movies I have even watched. Watched trilogy.

    @අරුණ, පරණ වුණාට අද එන සම(හ)රක් එව්වට වැඩිය හොඳයි.

    Reply
  • @chathura : na elephant house advertisement ekak ! Hikzz

    Reply
  • අරුණ

    තුනම බැලුවා………. නියම ෆිල්ම් සෙට් එක.. මෙව පරණයි නේ………

    Reply
  • කොකා කොලා දැන්වීමක්ද ?

    Reply
  • Kangaroo Jack එකත් මේ වගේ සිරා ෆිල්ම් එකක්ද බන් ?

    Reply
  • ĢấỲǡ

    Great film!!!
    2nd ekai 3rd ekai meeta devani naaa!!

    Reply
  • හසී

    බාමි…!!!

    Reply
  • rathutharuva

    මමත් බැලුවා කොටස් තුනම. පළවෙනි සහ දෙවෙනි කොටස තමයි හොඳ. 3 නම් ජරාවක්. මේකෙ ගෝත්‍රික චරිත රඟපාන්නෙ ඇත්තම හෝත්‍රිකයො. පොතේ ගුරා අයියෙ, පුළුවන් නම් Kangaroo Jack ගැනත් ලියන්නකෝ.

    Reply
  • පට්ට ගුරො
    ඔන්න මන් 3ම බානවා

    Reply
  • හික්ස්…… 😀 ගුරා must be crazy හික්…… හික්……!! 😛

    Reply
  • Chinthaka

    me film 1 nam maru 😛

    Reply
  • මම මේ ‍ෆිල්ම් එකයි දෙකයි දැනට අවුරුදු දෙකකට විතර කලින් බැලුවා. නියමයි කියල වැඩක් නෑ. ඒ උනාට ආපහු වතාවක් බැලුවට මොකද වෙන්නෙ නේ…

    Reply
  • machan me tv ake pennapu akada vena akakda…

    Reply
  • mama meka baluwoo
    mama hithuwey ada Star Trek daii kiyalaa.. 🙂

    Reply
  • මට බලන්න කලින්ම හිනා….. 😀 හික්z…
    ඔන්න මම බානවෝ…

    තෑන්ක්ස් වෙන්න ඕන අපට මේ torrent file 1ක ලබා දෙන්න මහන්සි වුන ඕක්කෝටම…(විශේෂයෙන් NeoN හට අප්ගේ ස්තූතිය)

    Reply
  • රන්දිල් hbkrandil7

    මේක ගැන අහලා තිබුනට බලලා නෑ… ස්තූතියි!!

    Reply
  • පට්ට පිල්ම් එක. තුනම බැලුවා. එකකට එකක් දෙවෙනි නෑ. එක හුස්මට බලන්න පුළුවන්.

    Reply
  • guro.. dan kale aththatama hina yana film release wenawa adui
    comedy film kiyala dan release wena bohoma yak films american pie style eka tiyenne
    a kiyanne sex gana tiyenne
    a nisa real comedy film ekak dammata thx

    Reply
  • අම්මෝ…..හුස්ම හිරවෙන තරමට හිනා යනවා. මේක මීට කලින් දෙසැරයක් බලල තිබුනත් ආපහු බලන්න හිතුන!

    Reply
  • GREAT!!!!! FILM!!! Just compare this film with Sri Lankan Comedy films 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *