අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesKASUN [කසුන්]Sinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

National Security (2003) with Sinhala Subtitles | ජාතික ආරක්ෂාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 7 votes.
Please wait...

National Security [2003]

හායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි.

ඔයාල අහල ඇතිනෙ “මාර්ටීන් ලෝරන්ස්” ගැන. එයාගෙ කතාවක් තමයි මේක. එයා පණපොවන්නෙ”අර්ල් මොන්ට්ගොමරි” චරිතයට. හිනාවෙන්න කියාපු භාණ්ඩෙ. කතාව ගැන විස්තරයක් කරනවනම්, අර්ල් හරිම ජාතිවාදීකාරයා. මෙයා කැමතියි පොලිසියට බැඳෙන්න. ඉතින් ඔහොම යනකොට මෙයා සුදු මිනිහෙක් එක්ක පොඩි වලියක් දාගන්නවා. කොහොම හරි මේ දෙන්නටම ඔනෙ, මහා පරිමාණ හොරබඩු ජාවාරමක් අල්ලගන්න එක.

කියන්න ගියොත් මට මුළු ෆිල්ම් එකම ලියන්න වෙනවා. ඒ හින්දා ඔයාලම බලන්න. සැක හිතන්න දෙයක් නැහැ, මේක පට්ටම ෆිල්ම් එකක්. ඇක්ෂන්, කොමඩි ඕන තරම් තියනවා. තව, මේ ෆිල්ම් එකට,”ස්ටීව් සාන්”,”මාරි මොරොව්”, “කෝම් ෆේරො” සහ “බිල් ඩියුක්” රංගනයෙන් දායක වෙනවා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් අපි ආයෙමත් හමුවෙමු. ජයවේවා!

National Security (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

National Security (2003) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “National Security (2003) with Sinhala Subtitles | ජාතික ආරක්ෂාව. [සිංහල උපසිරසි සමඟ]

  • Jaliya with alone

    ela jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • නියමයි මචෝ.ස්තුතියි සබ් එකට.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thawath aluth kenek … suba pethum palaweni sub ekata … api godak hodin rasawinda oyage sub ekka

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • super macho…. thanks a lot…

    Reply
  • නියමයි මචෝ.
    පලමු වැඩ සුබ පැතුම්.
    දිගටම වාඩේ කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ආසිරි

    නියම්යි..
    ජය වේවා..

    Reply
  • Sisira Hegoda

    ආදරයෙන් පිලිගනිමු ස්තුතියි.

    Reply
  • නලින්

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා කසුන්සහෝව.
    තව තවත් මනරම් නිර්මාණවලින්අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

    Reply
  • ado meka jarawak ne bn

    Reply
    • Haritha Prabuddha

      ස්තුතියි සිංහල උපසිරැසියට.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *