Never Have I Ever [S03 : E03] Sinhala Subtitles | පැක්ස්ටන් & දේවිගේ කතාව අහවරයි [සිංහල උපසිරසි සමඟ] (18+)
Never Have I Ever Sinhala Subtitles
S03E02 (තුන්වන කොටසේ දෙවන එපිසෝඩය)
කවුදෝ හොරෙන් දේවිට මැසේජ් එකක් දැම්මා එයාට පැක්ස්ටන් සුදුසු නෑ පැක්ස්ටන් කියන්නේ ඔයා හිතන කෙනා නෙමෙයි නරක කෙනෙක් කියලා. මේකට දේවි ඒ හැටි කලබල වුණේ නෑ, ඒත් යාළුවෝ දේවිට මේ මැසේජ් එවන කෙනා කවුද කියලා හොයන්න ගත්තා. මේත් එක්කම දේවිත් මේ ගැන උනන්දු වුණා. දේවි මහන්සි වුණා මේක දැම්මේ කවුද කියලා හොයන්න. ඒකෙන් සම්බන්ධත් සුළු මට්ටමකින් අවුල් වීමක් වුණා. පස්සේ එයාට තේරෙනවා තමන් ගැන විශ්වාසය තියෙන්න ඕනේ බව. මේ අතරේ අනීසා එක පාරටම ෆැබියෝලව පාසලේ වැසිකිළියෙදි කිස් කරා. මේකෙන් දෙන්නගේ සමලිිංගික සම්බන්ධතාවය තහවුරු වීමක් වුණා.
S03E03 (තුන්වන කොටසේ තුන්වන එපිසෝඩය)
වැලන්ටයින් දවසත් එක්ක ආදරය, අවුල් වෙන හමු වීම්, සහ කලබල ඇති වෙනවා. දේවිට තමන්ගේ ආදර ජීවිතේ උඩ යටිකුරු වෙද්දි, එයාගේ යාළුවොත් ආදරය හොයනවා. නව යොවුන් වයසේ අය දන්න ආදරේ කරදර ගැන මිහිරි, විහිළු සහගත සහ ලැජ්ජා හිතෙන මොහොත් වලින් අද කොටස පිරිලා තියෙන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 196 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]