අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක ගැන!!

No votes yet.
Please wait...

pd433670_sඔන්න බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් එක මම වෙන තැනකට ගෙනාව අලුත් පෙනුමකුත් එක්ක…මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි..කලින් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝම මේකෙදිත් මාත් එක්ක ඉදියි කියල හිතනව,ඒ වගේම ඊට වඩා හොදින් මේක කරගෙන යන්නත් මම අදහස් කරගෙන ඉන්නව (මෙහෙම අලුත් තැනකට ගෙනාවෙ ඇඩ් දාන්න එහෙම නෙවෙයි,ලස්සනට වැඩේ කරගෙන යන්නයි )..අලුත් තැනේ අඩුපාඩු ඇත්නම් ඒව මට පෙන්වාදෙන්න කියල නිහතමානීව ඉල්ලා සිටිනව මම ඔය හැමෝගෙන්ම..ඒ වගේම මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනව කියල හිතෙනව නම් බුක් මාර්ක් (Ctrl+D) කරගන්නත් ෆලෝ කරන්නත් අමතක කරන්නෙපා…. 🙂

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

55 thoughts on “බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක ගැන!!

  • හැමදාමත් අපි ඔබ සමගි යාලුවේ….. 🙂

    Reply
  • mamath banawa thamai. eth balaganna welawak ne. mama good film bala thiyanawa.good mama suba pathanawa.ok

    Reply
  • අනිවා මම නම් හැමදාම බයිස්කෝප්lk එකත් එක්ක… 🙂
    මෙහෙම හොදා ක‍්රගෙන යන්න උදව්වක් ඕනෙ උනොත් කියන්න පුලුවන් දෙයක් නම් උප‍රිමෙන් ක‍රනවා

    Reply
  • patta vanasa maganuth SUBA PATHUM…

    Reply
  • great wadak…..superb……

    Reply
  • What is the font used in this site? To me some letters apper as “boxes”. I use IE 8 / Firefox. how can i find font?
    Even when i add sinhala subtitels when watching movies, all comes as “?????”. please help!!!

    Reply
  • වැඩේ සුපිරියටම කරගෙන යනවා, ඔහොම යං ඔහොම යං…..

    Reply
  • Meke sinhala film thiyada?

    Reply
  • ela macho ela. digatama karagena yanna

    Reply
  • මචන් අපි බලල තියෙන ෆිල්ම් ගැන ලියන්න විදියක් නැද්ද?

    Reply
  • ගු‍රා‍ ම‍චො‍, අ‍ලු‍ත්‍ නි‍වහ‍න‍ට‍ සු‍බ පෙ‍තු‍ම්‍.

    Reply
  • @wasantha! ස්තූතියි මචෝ.
    @ගාල්ලේ බඩා !ෆොන්ට් එක ලොකු ක‍රොත් ස්ක‍්රීන් රෙසලූෂන් අඩු අයට තඩියට අකුරු පෙනෙයි මචො!
    Ctrl එකයි + කී එකෙයි ඔබල බලපන්.. 🙂

    Reply
  • මචන් ලා මෙකේ font එක ටිකක් ලොකු කරන්න බැරිද ?

    Reply
  • @Subhash! තැන්කූ අයියා..ඔයාල මේ වැඩෙත් එක්ක ඉන්න නිසා තමයි ඉතින්.. 🙂
    @Jayaweera! මම තැන් දෙක තුනකින්ම මේ ෆිල්ම් එක ගැන අහල තියෙනව..බාන්න උනේ නෑ..ඔන්න මේ දැන් බාන්න දැම්ම..තෑන්ක්ස් වෙන්න ඕන.. 🙂

    Reply
  • මල්ලියා . . . ඔයගෙ web site කව්න්ටරේ 22610ක් වෙලා නේද??? එල එල ඔහොම යන් ඔහොම උන්. . . මලේ මෙන්න මගේ සුභ පෑතුම්

    Reply
  • @ගල්ලේ බඩා! & kathu ! එළ කිරි මචන්..තෑන්ක්ස් වෙන්න ඕන…

    Reply
  • Machan…, Niyama wedak. Matath allala giya.. Elakiri. Digatama karagena yanna. Apith nithara enawa..ok..TC.

    Reply
  • මෙක නැගල යවි. සුබ පතනවා. මමත් දිගටම එනවා. ගල්ලේ බඩා

    Reply
  • @මම! මේ තියෙන්නෙ මචන්.. http://www.baiscopelk.com/?p=162 ෆිල්ම් එක එළ..! බාගෙන බලපන්!

    Reply
  • fast and the furious 4 චිත්‍රපටිය නැද්ද ?????

    Reply
  • @මලේකා! ඒක හොද අදහසක් තමයි..දිගටම මේ බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි.. 🙂 ..ඒත් එහෙම පොදු රේටින් ක්‍රමයක් දාන්න අමාරුයි මොකද එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් නෙ..නාට්‍යමය කතා ගොඩක් අයට අල්ලල යන්නෙ නෑ…එ උනාට ඇත්තටම ගොඩක් රසවත් නාට්‍යමය ෆිල්ම් තියෙනවනෙ..රේට් කරන්න දැම්මොත් ඒ නාට්‍යමය ෆිල්ම් වලට චන්ද ලැබෙන එකක් නෑ වැඩිය..එතකොට අලුතින් ඒ ෆිල්ම් එක බලන්න යන කෙනෙක්ගෙ හිත වෙනස් වෙන්න පුලුවන්නෙ අපෝ කවුරුවත් මේක හොදයි කියල නෑ කියල..

    @මසාච්චි! එළ එළ..තෑන්ක්ස් මචන්.. 🙂

    Reply
  • ඔහොම යන්…ඔහොම යන්…..මගෙනුත් සුබ පතුම් මචන්……:)

    Reply
  • හොද වැඩක් පොතේ ගුරා. මම කැමති පොඩි යෝජනාවක් කරන්න. ‍ෆිල්ම් එ‍කෙන් ෆිල්ම් එකට රෙටින් කරන්න දැම්මා නම් හොද නැද්ද. මොකද එතකොට ඔයාගේ විස්තරය වගේම බලපු අයගේ රෙටින් එකත් තියෙනවනේ. 🙂

    Reply
  • @අනුෂ්! එළ එල මචන්..
    @zoniczz! අලෝ අලෝ..වෙල්කම් කිවුව!
    @Vidya! උඹ නැත්නම් ඉතින් මේ වැඩේ කොරගන්න ලැබෙන්නෙ නෑ..තැන්කූ මචෝ! 😀

    Reply
  • එල කිරි මචෝ
    උනුසුම්ම උනුසුම් සුබ පැතුම්……!!

    Reply
  • එල එල…ඔන්න අපිත් ආවා….

    Reply
  • මම නම් ඉතින් දාන හැම එකක්ම වගේ DL කරනවා.
    බොහොම ස්තුතියි.

    Reply
  • @malee_msg!අයියෝ..හරිම අපරාදෙ..බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි.. 🙂
    @-බිன்ku-!ඔන්න දැම්ම පැහැදිලිව පේන්නම.. 🙂
    @බුධාජීව!ස්තූතියි මචන්..තීම ගොඩක්ම අවුල් නෑ නෙද? 🙂
    @සුපුන් සුදාරක!තැන්කූ තැන්කූ… 🙂 ඒකට ප්ලග් ඉන් එකක් දාන්න වෙයි වගේ..
    @nuwan!ස්තූතියි මචෝ..
    @chanaka!චියර්ස්ස්
    @ගයන්ත!හික් හික්..එළම තමයි.. .lk ගනන් නෙ බන්…මේක තමයි ලේසිම ක්‍රමෙ..හික්z
    @පිනිබිංදු!ස්තූතියි..ඔව් ඔව්..ඔන්න දැම්ම බෝඩ් කෑල්ලක්.. 🙂
    @මීගොඩයා/සමන් !පොඩ්ඩක් විතර අදුරුයි නේද?ඒත් කියවගන්න අමාරු නැතුව ඇති කියල හිතනව.. 🙂
    @Uraj Deemantha!එළ කිරි..ගොඩක්ම ෆිල්ම් බලන්න වෙලාවක් නැත්නම් Maxxa 1 යටතේ ඇති ෆිල්ම් ටික බාගන්න.. 🙂
    @Dawson !තෑන්ක්ස් මචෝ…
    @ෆා ද බ්ලොගී !එහෙනම් එළම තමයි..තෑන්ක්ස් වෙන්න ඕන.. 😀

    Reply
  • ෂාාාාා!!!
    මාරම මාරයි. ඔයාටම කියාපු තැනක්. මල් හතයි!! මැක්සා!! ආයෙ මොනවා කියන්නද? අළුත් නිවහනට ජයවේවා!!

    Reply
  • you are making a difference, go ahead!

    best compliments from,
    Dawson

    Reply
  • එළ එළ නියමායි……………!! හැබැයි පාට නම් ටිකක් අදුරු වැඩි වගේ………..!!

    අම්මෝ ඔයාගේ ෆිල්ම්ස් බාන තරමට බලාගන්න වෙලාවක් නැතුව මම මේ ඉන්නේ………!! 😀

    Reply
  • හොදයි ! සුභ පැතුම්! පරණ ගෙදර දොරේවත් නව නවාතැනකට ගෙන යන ලදී කියලා බෝඩ් ලෑල්ලක් දාන්න. නැත්නම් ගොඩක් අයට පාර හොයාගන්න බැරි වේවි……!

    Reply
  • එළ කිරි….. 🙂
    *lk.com domain එකක් නොවැ…. පට්ට… (වෙන මුකුත් හින්ද නෙමෙයි. මගෙ එකත් ඒ වගේ හින්දා 😉 ) 😀

    Reply
  • මගෙනුත් සුබ පෑතුම් ඔබට.

    Reply
  • නියමයි නියමායි!
    ජයවේවා!!
    අර කිව්වා වගේ OpenID වලට විවෘත කරන්න. ඒක ගොඩක් හොඳයි…

    Reply
  • එළ එළ.

    අළුත් ගෙදරට ආවට මගෙං සුභ පැතුම් !

    චිත්‍රපටත් එක්ක මැච් වෙලා යන තීමත් දැම්මොත් ගොඩ නේ ?

    Reply
  • එහෙමවත් හොදා, කොහොමහරි දාන්කෝ.

    එතකොට යුනිකේත නැති අයත් දාවිනේ! මේක කියවන්න 😉

    Reply
  • චියර්ස්…! සුභ පැතුම් තවත් හොදට වැඩේ කරගෙන යන්න. මේ බ්ලොග් එක බලලා ඩවුන්ලෝඩ් කරවගත්ත ෆිල්ම් ගොඩක් තියනවා බලාගන්න විදියක් නැතුව. ගෙදර කොම්පියුතලේට හෙණ ගැහුවානේ… 🙁
    ඒ වුනාට මම හැමදාම බ්ලොග් එක බලනවා.. 🙂

    Reply
  • @sithu! එළ කිරි! WE WERE SOLDIERES ඇරෙන්න අනික් ඔක්කොම මම බලල තියෙනව මචන්..මතකත් නැතුව තිබ්බෙ ඒවයින් සමහර ඒව..තෑන්ක්ස් මචෝ..

    Reply
  • Machan ATONEMENT,Juno,Perfume,Leaving las vegas,Gone in 60 Seconds,Black(hindi)
    Film tika balapan.mama balapu lassana film set 1k..AAAAAAA tawa balapan WE WERE SOLDIERES………….mama honda ewa baluwoth umbata kiyannam.umbanam ela porak

    Reply
  • @sithu!තෑන්ක්ස් අලොට් මචෝ… 🙂

    @-බිன்ku-!ස්තුතියි මචන්..ඔවු බන් වර්ගීකරණය පිලිවෙලකට කරන්න ඕන,තාම මේ පරණ බ්ලොග් එකේ විදියටමයි තියෙන්නෙ..සිංහල ගන්න කියන එක උඩ දකුණු පැත්තෙ කෙලවරේ ලොගෝ එක තියෙන තැනට දැම්මොත් එළද?

    @පහන්!එළ කිරි,තෑන්ක්ස් මචන් අයිඩියාවට!

    @ම!චියර්ස්ස් මචන්..අනිවා අනිවා,මේ තියෙන්නෙ නියම අදහස්..රෑ වෙලා දාන්න ඕන පාටියක්! උබටත් විස්කි බාගයක් ඊමේල් කරන්නම්.. 🙂

    @chinthaka! බොහෝම ස්තූතියි මචන්.. 🙂

    Reply
  • apitath loku sathutak….., diden dina diyunuwanna kiyala pathanawa……, oyage wedee nam athi wishishtai……………. :):)

    Reply
  • ඕන් අපෙන් සුභ පැතුම්
    චියර්ස්ස්ස්ස්ස්ස්ස්….
    අළුත් තැනකට ආවම බෝතලයක් එහෙම ඇරලා පාටියක් දාන්න ඕනේ බන්

    Reply
  • සුභ පැතුම්. !!!
    පොඩි යෝජනාවක්
    openID සඳහා ඉඩකඩ ලබාදෙනවා නම් අගෙයි.

    Reply
  • හොදයි මචෝ! මං සුභ පතනවා බොක්කෙන්ම.

    මචෝ වර්ගකිරිම් මීට වඩා වෙනස් කරන්න ක්‍රියාදාම, ප්‍රේම කථා, හොලිවුඩ්, බොලිවුඩ් යන්න වගේ. තව…සිංහල ගන්න කියන ඒක තව මතු කරා නම්?

    හැකි නම් තිම් එකට ඇහැට ප්‍රිය කර කලු නොවන එකක් දැම්මා නම්?

    Reply
  • maxxa work machan.keep it up.winodansekin honda wadak karanna mahanc wena ekek hari lankawe innawa kiyala danagatta ekatath sathutui macho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *