Next (2007) Sinhala Subtitles | දිවැස් තියනවනම්…[සිංහල උපසිරැසි සමඟ]
හ්ම්ම්ම්.. මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්.. ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද? එළ නෙ? මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව.. ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..
මෙන්න මෙහෙමයි කතාව.. මෙහි ප්‍රදාන චරිතය රඟපාන්නෙ නිකලස් කේජ්.. ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව.. දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව.. ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව.. ඒ අනුව ඔවුන් මොහුව ලුහුබඳිනව.. නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ) කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව.. ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි? පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි? අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසඳෙයිද? ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7250 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
Tnx bro
blu ray update please
blu ray ekata update karannako
Tnx sub ekata bluray ekata update karannako
Thanks bro Mata sub eka dunnata
Bluray update karannako please
උපසිරසියට බොහොම ස්තුති
Thanx bro
thank you very much macho.
තුතියි සබ් එකට……මේකේ Br Rip එකට සබ් එක අප්ඩේට් කරනවද සහෝ…….
Supiiiiiri machan.mama godak kal hoyapu film ekak..ubala me karana de nam maaaarai mchnla.sub daana hemotama thanx.anith untath kiyanne,ape kollonta dapalla comment ekak
Thanx bros
thanx saho !
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි.
facebook – https://www.facebook.com/?q=#/akash1979?ref=tn_tnmn
ඇඩ්මින් කව්රු වුනත් මේ වගේ සිංහල සබ් දාන එකෙන්නම් කරන්නෙ ලොකු උදව්වක්.
thanks baiscope
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
love it. thanks
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට…
මරු ඈ . තවත් මේ වගේ ෆිල්ම් දෙයි කියල බලාපොරොත්තු වෙනව .
එළ මාත් බලනෝ………..
කියන විදියට හොද ඇති අරන් බලන්න ඕනි.ජය වේවා
thanksssss
කොහොමද අපිටත් විනාඩි 5ක් අනාගතේ බලන්න පුලුවන්නම්…
Maru mekanam adama banawa.
නිකලස් කේජ්ගේ ෆිල්ම් නම් නියමයි. තෑන්ක්ස් සබ්එක්කම දුන්නාට.
බොහොම ස්තුතියි.
godak dawasakin comment ekak danna beriuna weda tikak wedinisa
mekanam niyami wage onna bewa
thankxxxx
THANX PETHUM SHAHOOOOOOOO
Ela Ela Thanks Patuma….
පට්ට කථාවක්. පැතුම් සොයුරාට ස්තූතියි..
නියමයි. හොඳ ෆිල්ම් එකක්.
thanks…… 🙂
මේකේ HI RES ෆයිල් එක මම ලඟ තියනවා . මේ සබ් එක්ක ගැලපෙයිද දන්නේ නෑ, බලමු ,කොහොම උනත් ස්තුතියි
thanks
meka kalin balala thiyenava. ayi balamu. thankz
මෙක මම බ්ලපු හොද ෆිල්ම් ඒකක් ස්තුතියි උපසිරෙසියට…………
එල එල මේ වගේ ෆිල්ම් වලට තමයි අපි කැමති,,,නියමයි මචෝ
i want to see it
THANKSSSSSSSSSS
thanx bro
පට්ට story එකක් වගේ… සබ් එකට ස්තුතීයි කියල බාගන්නම්….
niyamai……….
පට්ට ෆිලම් එකක්.බලලා නැති අය අනිවා බලන්න.අනික කේජ් අයියාත් එළ පොරක්නේ.සබ් වලට ස්තූතියි.
Thanks….
ලබා දී ඇති උපසිරැසි වලට බොහොමත්ම තුති… සුබ පැතුම්… 😀
pattai, nikolas ge nam ithin aniwa balanna epai, thanks macho
pattama Movie ekak.. ela…
පට්ට ෆිල්ම් එකක් නේ ජය වෙන්න ඕනේ හොදේ
නොබලපුව කියල 2012 හද්ද ගොන් ෆිල්ම්ස් දෙනවට වඩා මේ වගේ පට්ට ෆිල්ම්ස් දෙන එක වටිනවා..
ජය වේවා
පිස්සු හැදේ.. බට්ටි මැරේ…
බොහොම ස්තුතියි මචන්, ෆිල්ම් එක තියෙනවා, සබ නැතුව හිටියේ, ස්තුතියි. ජය වේවා!
balapuwamane denne…
maxxama fils meywa 🙂
Maxxama film akak
thx
mekanam mAxX movie ekak, man balala thiyanawa, hamotama kiyanne me movie eka balanna kiyala, thanks, “පත අතකරල“ සහයරට අප සමග සතතය..
niyama film 1 thanks yaluwane
නියම ෆිල්ම් එකක් ලොවෙත් නෑ 🙂
thx bro
ජයවේවා!
thanks machan mey film akata subs dunna aka
maxxama film akak meyka jaya wewa
මේ ෆිල්ම් එක ඇසුරු කරගෙන දමිළ කිත්‍රපටයක් පවා තැනී තිබෙනවා. කතාවනම් මේකමයි මම දන්නා විදිහට. නමුත් මේක තැනුණේත් මොකක් හරි වෙනත් ෆිල්ම් එකක් ආශ්‍රය කරගෙනද කියන එකනම් මම දන්නෙ නැහැ හරියටම!
කෝකවෙතත් අදනම් කට්ටියට දිවැසින්ම මේ ගැන දැනගන්න වෙයි වගේ මයෙ හිතේ. තාමත් අර ඇස්. ඇම්. එක ආවෙ නෑනෙ. දැන්නම් ඒක ඕනිත් නෑ වගේ මෙයෙ හිතේ මොකද කට්ටිය දන්නවනේ හවසට එකක් දෙනවා කියන එක. දුන්න කියලා දැනගන්නයි, දුන්නෙ මොකද්ද කියලා දැනගන්නයි තමා ඒක ඕනා වෙන්නේ!
මේ විකිය මක්කරනවද මන්ද? එවාපිය හනිකට ඕක! නැතිනම් මේ හැංගි හොරා සබ් දෙන පැතුම් ගේ පැතුම් සුන් වෙයි! 😛
thnxxx lot macho
This Good ok, Thanks
meka sira movie 1k….
Baiscope karana samaja sathkaraya sira…. uparima sup. 1k magrn….(ILANDARIYA)
Meka patta film ekak..
hamoma balnna.
mekanam sirawatama fatta film 1k..man baluwa..balapu nathi hamoma danma bannoooooooooooo
thank
mama ahala thiyenawa me gena….thanks
මෙය ඉතා කුතුහලය දනවන movie එකකි. නමුත් මෙහි ඇති concept එක logically වරද්දපු තැන් කිහිපයක් movie එකේ තියෙනවා.ඒත් පට්ට ආතල් සිද්ධි මේකේ තියෙනවා. ( TV එකේ යන දේ කලින් කීම )