Next Door (2005) | සමහර දොරවල් වහලම තියෙන එකයි හොඳ. [සිංහල උපසිරසි සමඟ]
හලෝ යාළුවනේ මේක තමයි මගෙ පළමු උපසිරසි ගැන්වීම. කලින්ම කියන්න ඕන ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතුව භාෂා දෙක අතරෙ තියෙන සියුම් වෙනස්කම් සැලකිල්ලට අරගෙනයි මම මේක කළේ. මේකෙන් ඔය ගොල්ලන්ට සිංහල කතාවක් බලනවා වගේ පහසුවක් වින්දනයක් ලැබෙයි කියල හිතෙනවා. ඔය ගොල්ලන්ගෙ කමෙන්ට් මගෙ ඊළඟ නිර්මාණ වඩා සාර්ථක කරාවි.
කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් “පරපීඩන කාමුකත්වය” නැමැති විකෘති ලිංගික ආශාවන්ට තදින්ම අබ්බැහිවුණ අයෙක් (ඇත්තමට කිවුවොත් ලෙඩෙක්) එයාගෙ බිරිඳ සමග ගෙවන ජීවිතය තමයි කියවෙන්නෙ. අමුතුම අත්දැකීමක් ලැබෙන, හිතන්නට යමක් තියෙන විශිෂ්ට සිනමා නිර්මාණයක් කියල කියන්න පුළුවන්.
මේක බලන්න පොඩි අය නම් ළඟට ගන්න එපා. මේකෙ ඉන්න අය ටිකක් නපුරුයි වගේ. ඔයගොල්ලන්ට ඉතිං තේරෙනවනේ… නේද? තවත් නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු.
[button link=”http://tinyw.in/KQ6v” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2778 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අජිත් කිරිඇල්ල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
Thanx saho….All the best…
itha hoda upasiresigenwimak
“ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතුව භාෂා දෙක අතරෙ තියෙන සියුම් වෙනස්කම් සැලකිල්ලට අරගෙනයි මම මේක කළේ” keep it up. good luck 🙂
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
උපසිරසටත් බෝම පිං
බොහොම ස්තූතියි
ලින්ක් එකේ වයිරස්
බොහොම ස්තූතියි අජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
download wenne nene ban.help me
ස්තුතියි අජිත් සහෝ
ජය වේවා!
Thanks…
ela ela math dan banawa film eka. thnx machan
thank upasirasi walata digatama danna..
Obta jaya digtama krmu….!!!!!!!
එල එල ඔහොම යන්
තවත් අලුත් සහෝදරයෙක් වගේ. හොදයි හොදයි. ඔන්න මාත් උපසිරැසිය ගත්තා. ඉඩක් ලැබුනොත් බලන්න. ස්තුතියි සහෝ.
ela brother. thanks
Thanks Saho……..
එල එල ………මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙමු….ජයවේවා.
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.
Hi… You recognized me. Uh….
Anyway thanks for commenting.
Tnx
Machan Sinhala Film tkakuth dipallako. Kosthapal punghasom, Kawata Andare denna puluwannam maru. 1n site 1e wenasak ethi karanna puluwan wei machan
Elazz bnn….
fatta kathavak vagee…
palamu vadetaa jayaaa……..
thanks machann sub ekatahh…
Wish You All The Best Ajith Aiya….
Thanks for yr commenting.
එළ නියමයි.
thanks brooooooo
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
18+ එකක් නෙ
එල එල
සබට තුති
ඔබට ජය………….
Hello Machan Chuti malli….
Meetath wada honda ekak thawath unanduwen karala dennam. Poddak iwasapanko..
Ajith ayia…
thanks ajith
ela ela saho jaya wewa
thankzz machooo
සබට තුති
ඔබට ජය…….
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks AJITH saho…………….jaya wewa………….
thank You Ajith.
ela ela niyami ….
මචෝ පුලුවන් නම් පට්ටම පට්ට horror චිත්‍රපටියක් තියෙනවා The Others(2001) කියලා මේක පුලුවන් නම් සබ් කරලා දෙන්න මොකද මෙකේ ඉන්න නිකොලයි කිඩිමන් කියන හොලිවුඩ් නිලියගේ අති සුපිරි රංගනයක් තියෙනවා මේක අයිත් කියන්න දෙයක් නැති චිත්‍රපටියක් අනේ කොල්ලෝ මේක සබ් කරලා දෙන්න ඔබට ජය
බොහොම ස්තුතියි සහො 😀 ජය
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් දිගටම හොද නිර්මාණ වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා තමන් දන්න දෙයක් අනිත් අයටත් ප්‍රෙයෝජනයක් වෙන විදියට යොදා ගන්න එක කොච්චර දෙයක්ද.
batman The Dark Knight Returns, Part 1
batman The Dark Knight Returns, Part 2 me animation film 2ta sub dennako
Suba Pathum “Ajith” Sahoo Palaweni Sub Ekata…
Digatama Sub demu Supiri Film Walata…
Magadi Nawathinnepa……
Jaya Wewa!!! 🙂 🙂
ela brother
Palamu ekata suba pathum saho. next ekath ikmanata demu 🙂
Thanks.