logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Night Shift (2023) Sinhala Subtitles | ගුප්ත පරිශ්‍රයක රාත්‍රී වැඩමුරය [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 16 votes.
Please wait...
Night Shift (2023) Sinhala Subtitles

බයිස්කෝප් ලෝලී සහෘද සහෘදියන් හැමෝටම ආයුබෝවන්! කාලෙකින් උපසිරැසියක් ගේන්න බැරිවුණ නිසාම හිතුණා චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න. ඉතිං අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Horror ඛාණ්ඩයට අයත් වන Night Shift චිත්‍රපටය. මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූවක්. මේ වනවිට 5.3/10 IMDb අගයක් සහ 71% එහෙක Rotten Tomatoes අගයක් ලබාගන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. දැන් ඔයාලා දන්නවා මේක Horror චිත්‍රපටයක් කියලා. හැබැයි මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. පැය 1 යි මිනිත්තු 22කට සීමා වෙන මේ Night Shift චිත්‍රපටය, මං කලින් සඳහන් කළා වගේම Horror ඛාණ්ඩයට වගේම Suspense කියන ඛාණ්ඩයටත් අදාල වෙනවා.

Night Shift (2023) Sinhala Subtitles

ඒ කියන්නෙ මේ චිත්‍රපටය ‘ අද්භූත සහ දෙගිඩියාවෙන් යුතු ‘ කියන ගොඩට වැටෙන්නෙ කියලා ඔයාලට යම් අදහසක් එන්න ඇති. පැය එක හමාරක් තුළ දිව යන මේ චිත්‍රපටය, පැය කීපයක් ඇතුළත ගෙවෙන සිදුවීමක් වටා තමයි ගෙතෙන්නෙ. Horror ෆිල්ම් fan කෙනෙක්ට වෙලාව යනවා නොතේරෙන්න, මේක හොඳට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද කතාව මැදක් වෙද්දී සම්පූර්ණයෙන්ම උඩියටුකුරු වීමක් සිද්ධ වෙනවා කතාව තුළ. ඒ නිසා චිත්‍රපටය ගැන විස්තරයක් කළොත්, අනිවාරෙන්ම මං ඒක ඔයාලගේ රසවින්දනට කරන ලොකු බාධාවක්. ඒ නිසා වැඩිය ලිපිය දිග්ගස්සන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

Night Shift (2023) Sinhala Subtitles

තවත් උපසිරැසියකින් හමුවෙන තුරු අදට මං මෙතනින් නතර වෙනවා.

Night Shift (2023) Sinhala Subtitles

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස AMZN WEB / WEB පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Night Shift, Night Shift(2023), Night Shift (2023) Sinhala Subtitles

5 thoughts on “Night Shift (2023) Sinhala Subtitles | ගුප්ත පරිශ්‍රයක රාත්‍රී වැඩමුරය [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!

    Reply
  • Thanks for the sub!!!

    Reply
  • Thanks for the sub!!!!!

    Reply
  • බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ සබට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *